මහින්දට නාම යෝජනා නෑ

basunnaha

Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    අනිවා. මහින්ද කියන්න ඔලුව විනාස කරගත්තු මනුස්සයෙක්. ශ්‍රීලනිපයෙන් නිදිමත සිරිපාලව ගැලපෙන්නෙත් නෑ. රනිල් දැන් එක්පයර් වෙච්ච පොරක්. එජාපයේ නායකත්වය වෙන කෙනෙක්ට යන්න ඕනේ. දක්ෂ අගමැති අපේක්ෂක කෙනෙක් පක්ෂ දෙකෙන්ම පත් වෙන්න ඕනේ.

    kiyapanko ban ehema ekek innawanam
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මචන් මම නම් කතා කරන්නේ පක්ශ පාට වලට අදින්නේ නැතුව වෙච්ච ඇත්ත.
    රනිලුත් කොටින්ට ලොකු සපොර්ට් එකක් කරා 2001දි. මහින්දත් 2005දි ටිරාන් හරහා කොටින්ට සල්ලි දුන්නා ඡන්දේ වර්ජනය කරන්න කියලා. ඊට පස්සෙත් කොටි එක්ක ගනු දෙනු ගොඩාක් කරා. ඒ සල්ලිවලින් මුහුදු කොටි ගොඩාක් ශක්තිමත් උනා. SFට බෝම්බේ ගහපු වෙලෙත් හිටියේ කොටි එක්ක සාකච්චා කර කර. ජවිපෙ හා ජාහෙඋ තමයි මහින්දව යුද්දෙට තල්ලු කරේ. අන්තිමේදි ගෝඨාට ගහ්පු වෙලේ ඉදන් මහින්දත් යුද්දේට බොක්කෙන්ම බැස්සා. 2005දි කොටින්ට සල්ලි දීල දින්න එක රටේ හොදට හිටියා. උබලා හිතන තරම් වීරයෙක් නෙවෙයි මහින්ද. මහින්ද කරේ කොටින්ට සල්ලි දිදි රට පාලනය කරපු එක. රනිල් ආව නම් දෙකටම කඩනවා තමයි, සුවර් ආයි දෙකක් නෑ.

    mamat pata kannadi dagenna nemei machan me dewal diha balanne..2005 di kotinta salli dunna kiyala katawak yanawa thamai..eth machan mahinda paradunana nam 2005 di ape ratata mokada wenne...

    මහින්දට නාම යෝජනා නොදීපු එක රටේ අනාගතයට යහපතක් වේවි.. එත් ඒක 100% ක් රටට කරපු යහපතක් වෙන්නනම් රනිල් වික්‍රමසිංහට අගමැති අපේක්ෂකත්වය නොදී ඉන්න මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා වගබලාගන්න ඕන..

    රනිල් අගමැති උනොත්.. රට විනාසයි..

    බල තන්හාව නැති පක්ෂ පාට බේද හොරකම් වංචා දුෂණ නැති රට ගැන ඉදිරි දැක්මක් තියන බුද්ධිමත් අගමැති කෙනෙක් රටට අවශ්‍යයි..

    kauru hari kamak na rata wenuwen wadak karanawa nam machan..eth ehema deyak wenne nane ban..awankawama mama my3 wishwasa kala..habai dan wena dewal diha baluwama kalakirimak tiyenne...mata nam pena widiyata tawa kalekata apita hoda nayakayek labenne na..balapan mahindage horakam wenuwen kagahla me anuwa awahama mokada une..centreal bank eke mokada une..anduwe than kiyaka deshapalana pathwim dunnada..kochara deshapalikawa pali gattada..okada ban yaha palane..mahindath yudde ninnata passe balayen math wela pissu keliya..raniluth a wage thamai...

    ජිංතක ජිල්ලබකිට;18526513 said:
    කාට හරි රනිල්ගේ ලිංගික ජීවිතය ප්‍රස්නයක් නම් ඒක පුද්ගලික මට්ටමේ තියාගන්න. රනිල් කෘතහස්ත දේශපාලකයෙක් කියන එක, රනිල් හොරෙක් නෙවෙයි කියන එක සහ වැදගත්ම දේ ඒක්සත් ජාතික පක්ෂය ප්‍රමුක චන්ද වලින් දිනවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ගෙනාපු එක, එතුමා මහින්දට එරෙහිව දාල දිනවපු එක ගැන කාටවත් මොකුත් කියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ ( ආ ඔව් ඔව් බටහිර බලවේග හිටියා තමයි.. අනේ _කේ නන්නානේ).

    ranil koheda ban කෘතහස්ත දේශපාලකයෙක් wene...2001 di ranil mokada kale kiyala umbata mataka..me yahapalane awata passe ranil mokada karanna haduwe kiyala umba dakkada....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජිංතක ජිල්ලබකිට;18526513 said:
    කාට හරි රනිල්ගේ ලිංගික ජීවිතය ප්‍රස්නයක් නම් ඒක පුද්ගලික මට්ටමේ තියාගන්න. රනිල් කෘතහස්ත දේශපාලකයෙක් කියන එක, රනිල් හොරෙක් නෙවෙයි කියන එක සහ වැදගත්ම දේ ඒක්සත් ජාතික පක්ෂය ප්‍රමුක චන්ද වලින් දිනවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ගෙනාපු එක, එතුමා මහින්දට එරෙහිව දාල දිනවපු එක ගැන කාටවත් මොකුත් කියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ ( ආ ඔව් ඔව් බටහිර බලවේග හිටියා තමයි.. අනේ _කේ නන්නානේ).

    රනිල්ගේ ලිංගික ජීවිතය ගැන රටේ එවුන් කියන කතා මම පුද්ගලිකව පිළිගන්නේ 50% ක් පමණයි.. එකට හේතුව මම ඇහින් දැකල නැති නිසා රනිල් අසම්මතව ලිංගිකව හැසිරෙන අවස්තාවක්.. එත් අසම්මත ලිංගික හෝ ලිංගික නොවෙන චරියාවක් ඇති පුද්ගලයෙක් කියන එකෙන් අදහස් කරන්නේ ඒ පුද්ගලයා යම් මානසික ව්‍යාධියක් සහිත පුද්ගලයෙක් කියන එකයි.. එහෙම අසම්මත චර්යාවක් තියන කෙනෙකුට රටක පාලනයක් භාරදෙනවා කියන්නේ එක සිය දහස් වතාවක් හිතල ගන්න ඕන තීරණයක්..

    රනිල් හොරෙක් නොවෙයි කියන එක පිලිගන්නවා.. එත් රනිල් තමයි වසර 30 ක යුද්දයේ ලොකුම පාවාදීම කරපු පුද්ගලයා.. රනිල් වික්‍රමසිංහ සහ උඩුගම්පොල (මතකය නිවැරදිනම්) විසින් කරපු බුද්ධි අංශ පාවාදීම නිසා බහුතරයක් දක්ෂ බුද්ධි අංශ නිලධාරීන් ජීවිතයෙන් වන්දි ගෙව්ව. ඊට අමතරව ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය වෙන එක වලක්වන්න රනිල් වික්‍රමසිංහ කොයිතරම් නම් උත්සහ කරාද?? ඒ රටට ආදරේ නිසාද???

    මෙහෙම ලිව්වම හිතන්න එපා මම මරාගේ බයියෙක් කියල.. මහින්ද රාජපක්ෂ එයාගෙ කර්තව්‍ය (හොඳ සහ නරක) රට වෙනුවෙන් කරලා ඉවරයි.. තවත් රාජපක්ෂ පාලනයක් රටට තවදුරටත් අවශ වෙන එකක් නැහැ.. එක්සත් ජාතික පක්ෂය එවකට රටට ලොකු විනාශයක් කරමින් තිබ්බ රාජපක්ෂ පාලනයෙන් රට බේරගත්ත එක ඇත්ත.. එත් එක රනිල් වික්‍රමසිංහ විසින් තනියම කරපු දෙයක් කියල රනිල්ට අගමැතිකම දෙන්න ඕන කියල කියනවනම් එක වැරදියි.. මහින්ද තනියම යුද්දේ දිනුවේ නැතුව වගේම රනිල් තනියම මයිත්‍රීව බලයට ගේන්න ක්‍රියා කරේ නැහැ.. ඒ සියල්ලම සාමුහික ප්‍රයත්න.. ඒ වෙනුවෙන් රනිල්ට රට භාරදිය යුතු නැහැ.. රනිල් චන්ද 29ක් ජනවරම අහිමි උන නායකයෙක්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    kauru hari kamak na rata wenuwen wadak karanawa nam machan..eth ehema deyak wenne nane ban..awankawama mama my3 wishwasa kala..habai dan wena dewal diha baluwama kalakirimak tiyenne...mata nam pena widiyata tawa kalekata apita hoda nayakayek labenne na..balapan mahindage horakam wenuwen kagahla me anuwa awahama mokada une..centreal bank eke mokada une..anduwe than kiyaka deshapalana pathwim dunnada..kochara deshapalikawa pali gattada..okada ban yaha palane..mahindath yudde ninnata passe balayen math wela pissu keliya..raniluth a wage thamai...

    උඹ එක්ක මම එකඟයි මචන්.. මයිත්‍රී පාලනය ගැන ප්‍රශ්න මතුවෙන තැන බොහොමයි.. මගේ පුද්ගලික මතය නම් තවම මයිත්‍රී පාලනය ගැන පැහැදිලි තීරණයක් ගන්න කල් වැඩියි කියන එකයි.. බලයට පත් වෙච්ච ජනාධිපති කෙනෙක් විදිහට වංචා ගැන හෝ අපරාද ගැන හෝ ක්‍රියාත්මක වෙන්න හිතන තරම් ලේසියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලයි මම හිතන්නේ.. අපි ජනතාව විදිහට හොරු ටික හිරේ දානකම් බලන් හිටියට ඒ තීරණය ගන්න පුද්ගලයාට තව හිතන්න කරුණු කාරනා රාශියක් තියෙනවා බන්.. මම මෙහෙම කියල අදහස් කරන්නේ නැහැ අපරාද කාරයින් දේශපාලන වාසි තකා නිදහස් කලයුතුයි කියල..

    එත් පවතින දේශපාලන වාතාවරණය ඇතුලේ ප්‍රදානම අවශ්‍යතාවය වෙන්නේ නැවතත් පාලන බලය රාජපක්ෂ අතට යාම වළක්වාගෙන මේ රට සංවර්ධනය කරා අරන් යන එක.. මම මේ කියන කාරණේ හරියටම තණකොළ මිටියයි, එලුවයි, කෝටියයි එක්ක ගඟෙන් එගොඩ වෙනවට වඩා අසීරු කාරණයක් මම හිතන විදිහට.. වංචා දුෂණ චෝදනා තියන පුද්ගලයින් මේ වෙලාවේ එයාලට හිමි ජන බලය උපරිමයෙන් භාවිතා කරලා උත්සහ කරන්නේ නීතියෙන් ගැලවිලා නැවත බයට පත්වෙන්න.. අනික් පැත්තෙන් මහින්ද රාජපක්ෂ බලය අල්ලන්න දහසක් දේ කරනවා.. සුළු පක්ෂ මේ බොර වතුරේ ජයට මාළු බාන්න උත්සාහය..ඒ අස්සේ රනිල් අගමැති වෙන්න ට්‍රයි.. ප්‍රධාන පක්ෂ දෙක හත් අට පොළකට කැඩිලා විසිරිලා.. මේ කරුණු කාරනා එක්ක මයිත්‍රී පාලනය සැලසුම් කරපු ඉලක්කය කරා මෙහෙයවන එක ඉතාමත් අසීරු කාරණයක් කියල මම හිතනවා.. ඒ හින්ද මේ වෙලාවේ මම පුද්ගලිකව හිතන්නේ ලොකු ඉලක්කයක් ගන්නේ නැතුව මහින්දගෙනුත් , රනිල්ගේනුත් මේක දැනට බෙරගත්තනම් දැනට ඇති..ඉතුරුව ඊට පස්සේ.. මයිත්‍රී බලයට පත් උනේ ලොකු අභියෝගයක් එක්ක.. මේ අභියෝගය ජයගන්න පුළුවන් උනිත් රටට අනාගතයක් ගැන හිතන්න පුළුවන් වෙයි.. ඒ ඇරෙන්න මේ පාර්ලිමේතුවේ ඉන්න බලයට තන්හාව තියන බුරු රැල ඉන්නකම් අපේ රට ගොඩ යනව බොරු..

    මිනිස්සුත් මේ බුරු රැල කියනදේවල් අහගෙන පක්ෂ දේශපාලනේ කරනකම් ලංකාවට අබ සරණයි මචන්..කවදාවත් ගොඩ ඒමක් නම් නැහැ..
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මහින්දට හොරකම් කරා කියල කොච්චර චෝදනා කලත් පොර කරපු වැඩ ඉතිහාසයෙ හිටපු කිසිම ජනපතිවරයෙකුට කරන්න බැරිවුනා. දැන් ඉන්න පොන්සි රැලට නම් කරනව තියා හිතන්නවත් බැරිවෙයි
    11412330_1127188133963636_1348166363510511399_n.jpg

    :lol::lol::lol::lol::lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    රනිල්ගේ ලිංගික ජීවිතය ගැන රටේ එවුන් කියන කතා මම පුද්ගලිකව පිළිගන්නේ 50% ක් පමණයි.. එකට හේතුව මම ඇහින් දැකල නැති නිසා රනිල් අසම්මතව ලිංගිකව හැසිරෙන අවස්තාවක්.. එත් අසම්මත ලිංගික හෝ ලිංගික නොවෙන චරියාවක් ඇති පුද්ගලයෙක් කියන එකෙන් අදහස් කරන්නේ ඒ පුද්ගලයා යම් මානසික ව්‍යාධියක් සහිත පුද්ගලයෙක් කියන එකයි.. එහෙම අසම්මත චර්යාවක් තියන කෙනෙකුට රටක පාලනයක් භාරදෙනවා කියන්නේ එක සිය දහස් වතාවක් හිතල ගන්න ඕන තීරණයක්..

    රනිල් හොරෙක් නොවෙයි කියන එක පිලිගන්නවා.. එත් රනිල් තමයි වසර 30 ක යුද්දයේ ලොකුම පාවාදීම කරපු පුද්ගලයා.. රනිල් වික්‍රමසිංහ සහ උඩුගම්පොල (මතකය නිවැරදිනම්) විසින් කරපු බුද්ධි අංශ පාවාදීම නිසා බහුතරයක් දක්ෂ බුද්ධි අංශ නිලධාරීන් ජීවිතයෙන් වන්දි ගෙව්ව. ඊට අමතරව ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය වෙන එක වලක්වන්න රනිල් වික්‍රමසිංහ කොයිතරම් නම් උත්සහ කරාද?? ඒ රටට ආදරේ නිසාද???

    මෙහෙම ලිව්වම හිතන්න එපා මම මරාගේ බයියෙක් කියල.. මහින්ද රාජපක්ෂ එයාගෙ කර්තව්‍ය (හොඳ සහ නරක) රට වෙනුවෙන් කරලා ඉවරයි.. තවත් රාජපක්ෂ පාලනයක් රටට තවදුරටත් අවශ වෙන එකක් නැහැ.. එක්සත් ජාතික පක්ෂය එවකට රටට ලොකු විනාශයක් කරමින් තිබ්බ රාජපක්ෂ පාලනයෙන් රට බේරගත්ත එක ඇත්ත.. එත් එක රනිල් වික්‍රමසිංහ විසින් තනියම කරපු දෙයක් කියල රනිල්ට අගමැතිකම දෙන්න ඕන කියල කියනවනම් එක වැරදියි.. මහින්ද තනියම යුද්දේ දිනුවේ නැතුව වගේම රනිල් තනියම මයිත්‍රීව බලයට ගේන්න ක්‍රියා කරේ නැහැ.. ඒ සියල්ලම සාමුහික ප්‍රයත්න.. ඒ වෙනුවෙන් රනිල්ට රට භාරදිය යුතු නැහැ.. රනිල් චන්ද 29ක් ජනවරම අහිමි උන නායකයෙක්..

    100% true machan..godak un hitanne ranilge waradi kuwama api mahindata kade yanawa kiyala..habai umbath ekka ekaga wena bari karunu kipayak tiyenawa..prbakaran marala yudde dinapu eka team work ekak..habai eke thiranathmaka sadakaya thamai mahinda dunna deshpalnika naykathwaya..mahinda kelin hitiye nathnam ape rata thamat uyudde tiyenawa...

    anith de thamai mamat pili gannawa ranil horakam karapu kenek newei kiyala..habai eth ai arjuna mahendranwa ochara araksha karanna hadanne..eka nam mama anumatha karanne na..habai machan eka thamai hamadama ape lankawe wenne..balayata apu ekage nadayo hitwathun rotta buruttama hora kanawa..api mewata wirudda wenna oni..mewa natara wenna oni..owa mahinda kalth ranil kalath kauru kalat waradi...ekai mama kiyanne pena thek manekata ape rattata adare tiyena nayakayek naha..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් දැන් මොකද්ද රටට වෙලා තියෙන්නේ? :D
    මොකක් හරි දරුණු දෙයක් සිද්ද වෙලා ද? :D

    අනේ නෑ දැන් රට බොහොම හොදටම තියෙනවා..... :lol::lol::lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උඹ එක්ක මම එකඟයි මචන්.. මයිත්‍රී පාලනය ගැන ප්‍රශ්න මතුවෙන තැන බොහොමයි.. මගේ පුද්ගලික මතය නම් තවම මයිත්‍රී පාලනය ගැන පැහැදිලි තීරණයක් ගන්න කල් වැඩියි කියන එකයි.. බලයට පත් වෙච්ච ජනාධිපති කෙනෙක් විදිහට වංචා ගැන හෝ අපරාද ගැන හෝ ක්‍රියාත්මක වෙන්න හිතන තරම් ලේසියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලයි මම හිතන්නේ.. අපි ජනතාව විදිහට හොරු ටික හිරේ දානකම් බලන් හිටියට ඒ තීරණය ගන්න පුද්ගලයාට තව හිතන්න කරුණු කාරනා රාශියක් තියෙනවා බන්.. මම මෙහෙම කියල අදහස් කරන්නේ නැහැ අපරාද කාරයින් දේශපාලන වාසි තකා නිදහස් කලයුතුයි කියල..

    එත් පවතින දේශපාලන වාතාවරණය ඇතුලේ ප්‍රදානම අවශ්‍යතාවය වෙන්නේ නැවතත් පාලන බලය රාජපක්ෂ අතට යාම වළක්වාගෙන මේ රට සංවර්ධනය කරා අරන් යන එක.. මම මේ කියන කාරණේ හරියටම තණකොළ මිටියයි, එලුවයි, කෝටියයි එක්ක ගඟෙන් එගොඩ වෙනවට වඩා අසීරු කාරණයක් මම හිතන විදිහට.. වංචා දුෂණ චෝදනා තියන පුද්ගලයින් මේ වෙලාවේ එයාලට හිමි ජන බලය උපරිමයෙන් භාවිතා කරලා උත්සහ කරන්නේ නීතියෙන් ගැලවිලා නැවත බයට පත්වෙන්න.. අනික් පැත්තෙන් මහින්ද රාජපක්ෂ බලය අල්ලන්න දහසක් දේ කරනවා.. සුළු පක්ෂ මේ බොර වතුරේ ජයට මාළු බාන්න උත්සාහය..ඒ අස්සේ රනිල් අගමැති වෙන්න ට්‍රයි.. ප්‍රධාන පක්ෂ දෙක හත් අට පොළකට කැඩිලා විසිරිලා.. මේ කරුණු කාරනා එක්ක මයිත්‍රී පාලනය සැලසුම් කරපු ඉලක්කය කරා මෙහෙයවන එක ඉතාමත් අසීරු කාරණයක් කියල මම හිතනවා.. ඒ හින්ද මේ වෙලාවේ මම පුද්ගලිකව හිතන්නේ ලොකු ඉලක්කයක් ගන්නේ නැතුව මහින්දගෙනුත් , රනිල්ගේනුත් මේක දැනට බෙරගත්තනම් දැනට ඇති..ඉතුරුව ඊට පස්සේ.. මයිත්‍රී බලයට පත් උනේ ලොකු අභියෝගයක් එක්ක.. මේ අභියෝගය ජයගන්න පුළුවන් උනිත් රටට අනාගතයක් ගැන හිතන්න පුළුවන් වෙයි.. ඒ ඇරෙන්න මේ පාර්ලිමේතුවේ ඉන්න බලයට තන්හාව තියන බුරු රැල ඉන්නකම් අපේ රට ගොඩ යනව බොරු..

    මිනිස්සුත් මේ බුරු රැල කියනදේවල් අහගෙන පක්ෂ දේශපාලනේ කරනකම් ලංකාවට අබ සරණයි මචන්..කවදාවත් ගොඩ ඒමක් නම් නැහැ..
    umba kiyana eka atta machan..matath me wenakan my3 gana prashnayak naha..tiyena ekama prashne ai yahapalana anduwen wardi wenakota ewata action ekak noganne..ai ewa gana kata karanne nathe kiyala..mama thmat eka deyak pili gannawa..a my3 kiyanne awanka manussayek sarala manussayek kiyala..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    100% true machan..godak un hitanne ranilge waradi kuwama api mahindata kade yanawa kiyala..habai umbath ekka ekaga wena bari karunu kipayak tiyenawa..prbakaran marala yudde dinapu eka team work ekak..habai eke thiranathmaka sadakaya thamai mahinda dunna deshpalnika naykathwaya..mahinda kelin hitiye nathnam ape rata thamat uyudde tiyenawa...

    anith de thamai mamat pili gannawa ranil horakam karapu kenek newei kiyala..habai eth ai arjuna mahendranwa ochara araksha karanna hadanne..eka nam mama anumatha karanne na..habai machan eka thamai hamadama ape lankawe wenne..balayata apu ekage nadayo hitwathun rotta buruttama hora kanawa..api mewata wirudda wenna oni..mewa natara wenna oni..owa mahinda kalth ranil kalath kauru kalat waradi...ekai mama kiyanne pena thek manekata ape rattata adare tiyena nayakayek naha..

    රනියා පද්ගලිකව හොරකන් කරන්නෙ නැත්තෙ උට එහෙම ඕනි කමක් නැති නිසා. ඒ උනත් මිනිහා තමන්ගෙ හිතවතුන්ට ඕනි විදියට හොරකන් කරන්න ඉඩ දීලා බලන් ඉන්නවා විතරක් නෙමේ බොරැවට වැරැද්ද සාධාරණිකරණය කරන්නත් යනවා. ඒක පුද්ගලිකව හොරකන් කරනවාට වඩා බරපතලයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    umba kiyana eka atta machan..matath me wenakan my3 gana prashnayak naha..tiyena ekama prashne ai yahapalana anduwen wardi wenakota ewata action ekak noganne..ai ewa gana kata karanne nathe kiyala..mama thmat eka deyak pili gannawa..a my3 kiyanne awanka manussayek sarala manussayek kiyala..

    මෙහෙම කියන්න හේතු මොනවද?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනේ නෑ දැන් රට බොහොම හොදටම තියෙනවා..... :lol::lol::lol:

    ඉතින් ඒකනේ! ඇයි මේ මිනිස්සු මහින්ද ඕනේ මහින්ද ඕනේ කියලා අඬන්නේ? :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් ඒකනේ! ඇයි මේ මිනිස්සු මහින්ද ඕනේ මහින්ද ඕනේ කියලා අඬන්නේ? :D

    රටට ආදරේ කෙනෙකුට ඒක තේරෙනවා. අනිත් අයට ඒක තේරෙන්නෙ නැහැ. ඒක මට පැහැදිලි කරලා දෙන්නත් බැහැ. සොරි. :(:(:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔවු. වෙන විකල්පයක් නැහැ.

    විකල්පයක් නැහැ කියල දුෂිත පාලකයෙක් නැවත පත්කරගැනීම විකල්පයක් කියල හිතනවද???:lol::lol::lol::lol::lol: බුද්ධිමත් ජනතාවක් විදිහට විකල්පයක් සෙවිය යුතුයි.. එහෙම නොකරොත් රට ඉතිරි වෙන්නේ දෙසපාලුවන්ගේ බැංකු ගිණුම් වල තමයි.. මීට වඩා බුධ්දිමත්ව හිතපන්.. මටත් පේනතෙක් මානයක විකල්පයක් නැහැ.. එත් විකල්පය විදිහට රනිල් හෝ මහින්ද දකින්නේ නම් නැහැ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විකල්පයක් නැහැ කියල දුෂිත පාලකයෙක් නැවත පත්කරගැනීම විකල්පයක් කියල හිතනවද???:lol::lol::lol::lol::lol: බුද්ධිමත් ජනතාවක් විදිහට විකල්පයක් සෙවිය යුතුයි.. එහෙම නොකරොත් රට ඉතිරි වෙන්නේ දෙසපාලුවන්ගේ බැංකු ගිණුම් වල තමයි.. මීට වඩා බුධ්දිමත්ව හිතපන්.. මටත් පේනතෙක් මානයක විකල්පයක් නැහැ.. එත් විකල්පය විදිහට රනිල් හෝ මහින්ද දකින්නේ නම් නැහැ..

    පාලකයෝ දූශිතයි කියන එක දේශපාලනයට පොදු සාධකයක්. ඒක නිසා දූශිත නැති දේශපාලකයෙක්ව හොය හොයා රට අගාධයට යනකන් බලන් ඉන්න එක හොද දෙයක් නෙමේ කියලයි මම දකින්නෙ. ලන්කාවට තියෙන එකම විකල්පය මහින්ද විතරයි දැන්. අනික මහින්ද අනිත් අය වගේ නෙමේ තමන්ගෙ හැකියාව ප්රායෝගිකවම පෙන්නපු කෙනෙක්. එහෙම මිනිහෙක්ව දූශිතයි කියල ගෙදර යවන එක සුදුසු දෙයක් නෙමේ ‍වීශේ‍ශයෙන්ම විකල්පයක් පේන්නවත් නැති‍කොට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    awanka naha sarala naha kiyanna hethu monawada?

    උඹනේ මුලින්ම කිව්වෙ. ඒ නිසා උඹ කියපන්. නැත්තන් මට තේරෙන විදියට උඹට කියන්න දෙයක් නැහැ වගේ...
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පාලකයෝ දූශිතයි කියන එක දේශපාලනයට පොදු සාධකයක්. ඒක නිසා දූශිත නැති දේශපාලකයෙක්ව හොය හොයා රට අගාධයට යනකන් බලන් ඉන්න එක හොද දෙයක් නෙමේ කියලයි මම දකින්නෙ. ලන්කාවට තියෙන එකම විකල්පය මහින්ද විතරයි දැන්. අනික මහින්ද අනිත් අය වගේ නෙමේ තමන්ගෙ හැකියාව ප්රායෝගිකවම පෙන්නපු කෙනෙක්. එහෙම මිනිහෙක්ව දූශිතයි කියල ගෙදර යවන එක සුදුසු දෙයක් නෙමේ ‍වීශේ‍ශයෙන්ම විකල්පයක් පේන්නවත් නැති‍කොට.

    ehema kiyala horakam karapuwa anumatha karana eka harida:no::no::no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ehema kiyala horakam karapuwa anumatha karana eka harida:no::no::no:

    හොරකන් කිරිල්ල අනුමත කරන්නෙ නැහැ. ඒක පිලිගන්න එක විතරයි කරන්නෙ. හොරැ කියල වැඩ කරන්න පුලුවන් උන්ව එලවන එකද යුතුකම? රටට හොදක් වෙනව නන් අපි පොඩි කැප කිරීමක් කරනන්න දැන ගන්න ඔිනි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රටට ආදරේ කෙනෙකුට ඒක තේරෙනවා. අනිත් අයට ඒක තේරෙන්නෙ නැහැ. ඒක මට පැහැදිලි කරලා දෙන්නත් බැහැ. සොරි. :(:(:(

    අපිට රටට ආදරේ තේරෙනවා! :nerd:
    අපිට මෛත්‍රී/රනිල් කියන්නේ කවුද කියලත් තේරෙනවා. :rofl:
    අපිට මහින්ද කවුද කියලත් තේරෙනවා.:D

    මහින්දටත් මහින්ද කවුද, රටට ආදරේ මොකද්ද, මෛත්‍රී/රනිල් කවුද කියලා තේරෙනවා. :lol:

    අපිට තේරෙන්නෙත් නැත්තේ,
    මහින්දට තේරෙන්නෙත් නැත්තේ,

    මහින්ද ගැන උඹලට තියන ආදරේ මොකද්ද කියලා විතරයි! :lol: