මහින්දට බෑ.... ඇත්ත කතාව....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    reputation_neg.gif

    මහින්දට බෑ.... ඇත්ත... 08-21-2018 10:16 AM ahhh mage wife mawa dala wena eknek ekka panala geya salli karayek eki suddek ekka ganna sapa leak kara dan divorce ilnawa

    :baffled: WTF....???!!!$$$
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    තිරය ඉස්සරහ ගහ මරගත්තට මුන් ඔක්කොම එකම බෝට්ටුවේ බන්.
    ඉගාව ජනාධිපතිවරණෙන් මහින්ද/ගෝටා කවුරු දින්නත් මේ ආණ්ඩුවේ හොදටම ගස කපු උන්ට මොකුත් කරන්නේ නෑ...
    ඒ අවුරුදු 5ත් මේ වගේ දෙගොල්ලන්ට බැන බැන උන්ගේ මඩි තර කරගන්නවා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    තිරය ඉස්සරහ ගහ මරගත්තට මුන් ඔක්කොම එකම බෝට්ටුවේ බන්.
    ඉගාව ජනාධිපතිවරණෙන් මහින්ද/ගෝටා කවුරු දින්නත් මේ ආණ්ඩුවේ හොදටම ගස කපු උන්ට මොකුත් කරන්නේ නෑ...
    ඒ අවුරුදු 5ත් මේ වගේ දෙගොල්ලන්ට බැන බැන උන්ගේ මඩි තර කරගන්නවා.

    ඒකට අපි අනකොටාගන්නවා :yes::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තිරය ඉස්සරහ ගහ මරගත්තට මුන් ඔක්කොම එකම බෝට්ටුවේ බන්.
    ඉගාව ජනාධිපතිවරණෙන් මහින්ද/ගෝටා කවුරු දින්නත් මේ ආණ්ඩුවේ හොදටම ගස කපු උන්ට මොකුත් කරන්නේ නෑ...
    ඒ අවුරුදු 5ත් මේ වගේ දෙගොල්ලන්ට බැන බැන උන්ගේ මඩි තර කරගන්නවා.

    එහෙමම හිතන්ඩ එපා, ෆොන්සේක ගැනත් ඔහොමමනෙ කිය කියා උන්නෙ...:lol::lol: පරදින බන දන්න වහල්ලු තමන්ගෙ හාම්පුතාලගෙ හොරකම් හොයන්නෙ නැතිවෙයි කියල සිහිනත් දකිනව..:lol::lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    තිරය ඉස්සරහ ගහ මරගත්තට මුන් ඔක්කොම එකම බෝට්ටුවේ බන්.
    ඉගාව ජනාධිපතිවරණෙන් මහින්ද/ගෝටා කවුරු දින්නත් මේ ආණ්ඩුවේ හොදටම ගස කපු උන්ට මොකුත් කරන්නේ නෑ...
    ඒ අවුරුදු 5ත් මේ වගේ දෙගොල්ලන්ට බැන බැන උන්ගේ මඩි තර කරගන්නවා.

    :yes::yes::yes::yes:
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    තිරය ඉස්සරහ ගහ මරගත්තට මුන් ඔක්කොම එකම බෝට්ටුවේ බන්.
    ඉගාව ජනාධිපතිවරණෙන් මහින්ද/ගෝටා කවුරු දින්නත් මේ ආණ්ඩුවේ හොදටම ගස කපු උන්ට මොකුත් කරන්නේ නෑ...
    ඒ අවුරුදු 5ත් මේ වගේ දෙගොල්ලන්ට බැන බැන උන්ගේ මඩි තර කරගන්නවා.

    :yes::yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,876
    113
    canada

    ඊලග ජනපතිට කවුරු උනත් බලය පවරන්නේ රටේ බිදවැටුණු ආර්ථික, සමාජීය, ආරක්ෂාව, යටි තල පහසුකම් සංවර්දනය, රජයේ සේවය කාර්යක්ෂම කිරීම වගේ දහසක් කරුණු. අඩුමගානේ රුපියල හරි ඩොලර් එකට සාපේක්ෂව පාලනය කරන්න. එහෙම නැතුව හොරු අල්ලනම නෙවි:lol::lol::lol::lol:. එක රටේ නීතියට අදාල දෙයක්. රජයක් දගලන්න ඕනේ නැහැ එකට.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඇයි බන් ඔය මහින්දයා නොන්ඩි වේවි පරෙදිල අයෙත් ඔය පුටුවට දගලන්නේ ?? රටට ආදරේට ???
    රනිල් රිලවා එලවද්දීත් අයි බන් යන්නේ නෙත්තෙ??? රටට ආදරේට ????

    අපේ අවුන් පිළිගන්නේ නැති එකම දේ මුන් ඔක්කොම දගලන්නේ මරාගන්නේ ඔකේ තියෙන රස දන්න නිසා බලයයි සල්ලි එකම තෙන තියෙද්දී ඒවා රස බලපු එකෙක් නිකම් කුඩු වලට ඇබ්බෙහි උන එකෙක් වගේ, ඒවා දාල යන්න බැ උන්ට අයෙ අයෙ ඕන හම්බ කලා මදි කියලා හිතෙනවා ඊළග සැරේ මෙහෙම කරන්න ඕන කියලා හිතනවා කරගන්න බැරි උනා අවලම් වැඩ ilaga පාර කරනවා කියලා හිතනවා ඕක තමා ඇත්ත
    උබලා නිකම් හිතපල්ලා උබ ජොබ් එක කරද්දී හැගීමෙන් මැරීගෙන දෙයක් කරනවා අ උනාට ඒකට නිසි පිළිගනිම නැ බොස නොන්ඩි කරනවා උබලට දන්නේ මොකක්ද කලකිරීමක් නේද ?

    දේශපාලනේ මිනිස්සු එපා කියපු එකෙක්ට රටට හැගීමෙන් වැඩක් කලා නම් උන්ට දැනෙන්නේ ඕනත් ඕක නේද ? අයෙ අයෙ බලේ පස්සේ යන්න නෙමේ මිනිහ කියන්න ඕන අපේ අවුන්ට මොනා කලත් වෙඩක් නැ උන්ට අගයක් නැ නෙ කියලා

    ඒකට අපේ අව්ලම්මු ටික එලවද්දී පන්න පන්න කන්න එනවා, හිතලා බලාපල්ලා මේක නිකම් පඩි ගෙවන ජොබක් උනා නම් ඔය එක පරයෙක් එන්නේ නැ ඇහෙන්ම් ඉගනගත්ත කොල්ලෙක් කෙල්ලෙක් apply කරලා ඇවිත් තමන්ගේ ජොබ කරලා පාඩුවේ යයි
    එක රටට හොදයි මේක දියුණු වෙන්නේ එදාට
     
    • Like
    Reactions: Bart_Allen

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,876
    113
    canada
    ඇයි බන් ඔය මහින්දයා නොන්ඩි වේවි පරෙදිල අයෙත් ඔය පුටුවට දගලන්නේ ?? රටට ආදරේට ???
    රනිල් රිලවා එලවද්දීත් අයි බන් යන්නේ නෙත්තෙ??? රටට ආදරේට ????

    චන්ද්‍රිකා යම් කාලයක් රට පාලනය කරා. ඊට පස්සේ මහින්ද රට පාලනය කර. උබලට මතක් කරනවනම් මහින්දගේ කාලේ තමයි රටේ යටිතල පහසුකම් සංවර්දනය උනේ, දිර්ගකාලින තාප විදුලි බලාගාර හැදුවේ, යුද්දය නතර උනේ, ආර්ථිකය යම් මට්ටමක පවත්වගත්තේ. මහින්දගේ කලේ මිනිස්සු චන්ද්‍රිකා ඉල්ලුවේ නැහැ. චන්ද්‍රිකා වටා එක් වුනේ නැහැ. මොකද මහින්ද ඊට වඩා හොද පාලකයෙක් නිසා.

    මේ ආණ්ඩුව පත් කලේ මහින්දගේ කලේ තිබ්බ අඩුපාඩු හදාගෙන මහින්ද නතර කරපු තැනින් ඉදිරියට යන්න. එක අසාර්ථක උනාම මිනිස්සු මහින්ද හෝ වෙන විකල්පයක් ඉල්ලන එක අපි නාහෙන් හොටු පෙර පෙර ඇඩුවට නතර වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව හරියට රට පාලනය කරනම් මිනිස්සු මහින්ද ගැන කථා වෙන්නෙත් නැහැ. මහින්දගේ පිල පහුගිය මැතිවරයනෙන් දින්න්නෙත් නැහැ
     
    අහ්හ් හරි හරි මචං ඕන කියලා මිනිස්සු අඩන නිසා තමා අයෙත් එන්න හදන්නේ හරි හරි

    මොකා රටේ බලය ගත්තට් ඔවා කරන්න ඕන තමා නැත්නම් කොටි ගණන් පඩි ගෙවාගෙන වටේ ඉන්න හැත්තට පඩි ගෙවාගෙන වාහන පර්මිට් දීල තව මිනිස්සුන්ගේ සල්ලි වලින්ම බදු ගෙවලා පෙට්‍රල් ගහල දෙන්නේ ඔවා කරන්න තමා
    අපි රට හදන්න කුලියක් ගෙවාගෙන මිනිස්සු යවනවා උන් දැනගන්න ඕන රට විකුණන් කන්නේ නැතුව එක හදන්න
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,876
    113
    canada
    අහ්හ් හරි හරි මචං ඕන කියලා මිනිස්සු අඩන නිසා තමා අයෙත් එන්න හදන්නේ හරි හරි

    මොකා රටේ බලය ගත්තට් ඔවා කරන්න ඕන තමා නැත්නම් කොටි ගණන් පඩි ගෙවාගෙන වටේ ඉන්න හැත්තට පඩි ගෙවාගෙන වාහන පර්මිට් දීල තව මිනිස්සුන්ගේ සල්ලි වලින්ම බදු ගෙවලා පෙට්‍රල් ගහල දෙන්නේ ඔවා කරන්න තමා
    අපි රට හදන්න කුලියක් ගෙවාගෙන මිනිස්සු යවනවා උන් දැනගන්න ඕන රට විකුණන් කන්නේ නැතුව එක හදන්න

    එක ඇත්ත. ඊළගට පත්වෙන ආණ්ඩුව පහුගිය ආණ්ඩුවලින් වෙච්ච වැරදි හදාගෙන ඉදිරියට යන්න ඕනේ. මහින්ද බලයට පත් උනත් පරණ වැඩපිළිවෙල ඒ විදියට ගෙනියන එක සුදුසු නැහැ. අලුත් දැක්මක් තිබිය යුතයි. මිනිස්සුගේ අවෂතා වලට සංවේදී විය යුතුයි. ගොට හෝ වෙන අලුත් දැක්මත් ඇති කෙනෙක් වගේ කෙනෙක් වටින්නේ මේ නිසා.
    JVP එක උනත් ආණ්ඩුවේ ඉදන් රටේ සංවර්දන වැඩ වලට සහබගිවෙලා ආණ්ඩුවේ වැරදි හරිගස්සන බලපෑම් කරනවානම් එකත් ඉටුවෙනවා. අසන 40 ගත්ත වෙලේ එක යස අගේට කරන්න තිබ්බ
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    එක ඇත්ත. ඊළගට පත්වෙන ආණ්ඩුව පහුගිය ආණ්ඩුවලින් වෙච්ච වැරදි හදාගෙන ඉදිරියට යන්න ඕනේ. මහින්ද බලයට පත් උනත් පරණ වැඩපිළිවෙල ඒ විදියට ගෙනියන එක සුදුසු නැහැ. අලුත් දැක්මක් තිබිය යුතයි. මිනිස්සුගේ අවෂතා වලට සංවේදී විය යුතුයි. ගොට හෝ වෙන අලුත් දැක්මත් ඇති කෙනෙක් වගේ කෙනෙක් වටින්නේ මේ නිසා.
    JVP එක උනත් ආණ්ඩුවේ ඉදන් රටේ සංවර්දන වැඩ වලට සහබගිවෙලා ආණ්ඩුවේ වැරදි හරිගස්සන බලපෑම් කරනවානම් එකත් ඉටුවෙනවා. අසන 40 ගත්ත වෙලේ එක යස අගේට කරන්න තිබ්බ

    ගෝට ආවත් ඕක කරන්න බැ උන්ගේ හැත්ත අයෙත් ඕක ඉහගෙන කන්න පටන් ගන්නවා
    මේ කුනුවලේ කුණු වෙච්ච නැති එකෙක් ඕන ඔය පනුවෝ ටික ඔක්කොම ගලවගන්න ඕන ඉස්සෙල්ලම
    ඔතන ඉන්න වයසක පප්පලා රටට කිසිම වැඩක් නැ උන් ටික තමා මේ රටට ඉන්න කරුම
    ම පාර ජනාධිපතිවරණෙ වත් chance එක කොහොම හරි ගත්තොට් ගොඩ යන්න පුළුවන් අලුත්ම එකෙක් පත් කරගෙන මොනවත් කරන්න එපා අර පින්ගුත්ත්රයෝ ටික අයින් කරලා දෙන්න කියලා ඉල්ලුවන් ඇති
     
    දේශපාලනයේදී පරිනතබවය කියන එක වැදගත්. එදා ෆොන්සේකා බලයට අවනම් අද වෙච්ච විනාසය වගේ කිහිප ගුණයක් වෙලා තමයි 2010 නවතින්නේ. මිනිස්සුන්ගේ වාසනාවට එහෙම උනේ නැහැ. ලංකාවේ බහුතරයක් ඉන්නේ කටින් බතල කොළ හිටවන අය. ප්‍රයෝගිකව යමක් සාර්ථක කරගන්න පුළුවන්, නායකත්වය දෙන්න පුළුවන් ටික දෙනාටයි.

    අපි පොඩි කලේ spiderman,superman වගේ සුරඟනා කතා බලල තියෙනවා. ඒවායේ කතානායකයා දුෂ්ටයෝ ඔක්කොම ටිකට වැඩේ දීල, ගේම ගොඩ දානවා. එත් ප්‍රයෝගිකව ජීවිතේ එහෙම්මම වෙන්නේ නැහැ.
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    චන්ද්‍රිකා යම් කාලයක් රට පාලනය කරා. ඊට පස්සේ මහින්ද රට පාලනය කර. උබලට මතක් කරනවනම් මහින්දගේ කාලේ තමයි රටේ යටිතල පහසුකම් සංවර්දනය උනේ, දිර්ගකාලින තාප විදුලි බලාගාර හැදුවේ, යුද්දය නතර උනේ, ආර්ථිකය යම් මට්ටමක පවත්වගත්තේ. මහින්දගේ කලේ මිනිස්සු චන්ද්‍රිකා ඉල්ලුවේ නැහැ. චන්ද්‍රිකා වටා එක් වුනේ නැහැ. මොකද මහින්ද ඊට වඩා හොද පාලකයෙක් නිසා.

    මේ ආණ්ඩුව පත් කලේ මහින්දගේ කලේ තිබ්බ අඩුපාඩු හදාගෙන මහින්ද නතර කරපු තැනින් ඉදිරියට යන්න. එක අසාර්ථක උනාම මිනිස්සු මහින්ද හෝ වෙන විකල්පයක් ඉල්ලන එක අපි නාහෙන් හොටු පෙර පෙර ඇඩුවට නතර වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව හරියට රට පාලනය කරනම් මිනිස්සු මහින්ද ගැන කථා වෙන්නෙත් නැහැ. මහින්දගේ පිල පහුගිය මැතිවරයනෙන් දින්න්නෙත් නැහැ

    මහින්ද යුද්ධය ඉවරකලා ,යඉතල පහසුකම් සන්වර්ධනය කලා ඒක ගැන විවදයක් නෑ.එත් මිනිස්සුන්ට මහින්ද ඕනේ වෙලා තියෙන්නේ මහින්ද හොද නිසා නෙවෙයි මේ ආන්ඩුව මහින්දට වඩා සවුත්තු නිසා. මහින්ද නතර කරපු තැන කියන්නේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු ප්‍රශ්නයක් නැතුව ස්ත්‍රි දුෂණකරපු මිනිමරපු වෙන එකක් තියා ජනාධිපති උපදෙශක මරපු එකත් යහතින් හිටපු කාලෙන් ආපහු පටන් ගැනීමද? මර්වින්ගේ විදි නාට්‍ය ,සෙල්ලම් පිස්තොල සෙල්ලම් නැවතුන තැන ඉදන්ද? කොහොමත් විමල්,ජොන්ස්ටන්,අලුත්ගමගේ ,රත්තරන්,දුමින්ද එක්ක ලෙසියෙන්ම නවත්වපු තැනින් පටන් ගන්න පුලුවන්. ලන්කාවේ මිනිස්සුන්ගේ මතකය දුර්වලයිනේ. ඊලග සැරේ මහින්දට දීලා ආපහු අවුරුදු 10කින් එපාවෙලා ආපහු රනිල්ට දෙයි.මෙච්චර කල් වෙලා තියෙන්නේ එකනේ.

    ගෝට ආවත් ඕක කරන්න බැ උන්ගේ හැත්ත අයෙත් ඕක ඉහගෙන කන්න පටන් ගන්නවා
    මේ කුනුවලේ කුණු වෙච්ච නැති එකෙක් ඕන ඔය පනුවෝ ටික ඔක්කොම ගලවගන්න ඕන ඉස්සෙල්ලම
    ඔතන ඉන්න වයසක පප්පලා රටට කිසිම වැඩක් නැ උන් ටික තමා මේ රටට ඉන්න කරුම
    ම පාර ජනාධිපතිවරණෙ වත් chance එක කොහොම හරි ගත්තොට් ගොඩ යන්න පුළුවන් අලුත්ම එකෙක් පත් කරගෙන මොනවත් කරන්න එපා අර පින්ගුත්ත්රයෝ ටික අයින් කරලා දෙන්න කියලා ඉල්ලුවන් ඇති

    :yes::yes::yes:

    දේශපාලනයේදී පරිනතබවය කියන එක වැදගත්. එදා ෆොන්සේකා බලයට අවනම් අද වෙච්ච විනාසය වගේ කිහිප ගුණයක් වෙලා තමයි 2010 නවතින්නේ. මිනිස්සුන්ගේ වාසනාවට එහෙම උනේ නැහැ. ලංකාවේ බහුතරයක් ඉන්නේ කටින් බතල කොළ හිටවන අය. ප්‍රයෝගිකව යමක් සාර්ථක කරගන්න පුළුවන්, නායකත්වය දෙන්න පුළුවන් ටික දෙනාටයි.

    අපි පොඩි කලේ spiderman,superman වගේ සුරඟනා කතා බලල තියෙනවා. ඒවායේ කතානායකයා දුෂ්ටයෝ ඔක්කොම ටිකට වැඩේ දීල, ගේම ගොඩ දානවා. එත් ප්‍රයෝගිකව ජීවිතේ එහෙම්මම වෙන්නේ නැහැ.

    අවුරුදු 70ක් විතර පරිණත දේශපාලකයෝපාලනය කරලා වෙලා තියෙන දේ මදෑ.
    ලන්කාවට කෙලවෙලා තියෙන්නේ මේ දේශපාලන ක්‍රමය නිසා. ඉහල ඉදන් පහලටම අනවශ්‍ය දෙශපාලන පහ්විම් , සුදුසු අයට දේශපාලන පලිගැනිම්, තමන්ට පක්ෂපාහි එවුනඅ දෙශපාලන පලිගැනිම්වුනා කියලා රජයේ මුදල්වලින් කලගුන සලකනවා.
    අපි කරන්න ඕනේ මේ දෙශපාලන ක්‍රමයෙන් බිහිවුනු එක දිගටම පවහ්වා ගෙන යන එක්කෙනෙක් වෙනුවඅ ඒක බිද දමන කෙනෙක් තෝරාගැනීම.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,876
    113
    canada

    මහින්ද යුද්ධය ඉවරකලා ,යඉතල පහසුකම් සන්වර්ධනය කලා ඒක ගැන විවදයක් නෑ.එත් මිනිස්සුන්ට මහින්ද ඕනේ වෙලා තියෙන්නේ මහින්ද හොද නිසා නෙවෙයි මේ ආන්ඩුව මහින්දට වඩා සවුත්තු නිසා. මහින්ද නතර කරපු තැන කියන්නේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු ප්‍රශ්නයක් නැතුව ස්ත්‍රි දුෂණකරපු මිනිමරපු වෙන එකක් තියා ජනාධිපති උපදෙශක මරපු එකත් යහතින් හිටපු කාලෙන් ආපහු පටන් ගැනීමද? මර්වින්ගේ විදි නාට්‍ය ,සෙල්ලම් පිස්තොල සෙල්ලම් නැවතුන තැන ඉදන්ද? කොහොමත් විමල්,ජොන්ස්ටන්,අලුත්ගමගේ ,රත්තරන්,දුමින්ද එක්ක ලෙසියෙන්ම නවත්වපු තැනින් පටන් ගන්න පුලුවන්. ලන්කාවේ මිනිස්සුන්ගේ මතකය දුර්වලයිනේ. ඊලග සැරේ මහින්දට දීලා ආපහු අවුරුදු 10කින් එපාවෙලා ආපහු රනිල්ට දෙයි.මෙච්චර කල් වෙලා තියෙන්නේ එකනේ.

    :yes::yes::yes:

    අවුරුදු 70ක් විතර පරිණත දේශපාලකයෝපාලනය කරලා වෙලා තියෙන දේ මදෑ.
    ලන්කාවට කෙලවෙලා තියෙන්නේ මේ දේශපාලන ක්‍රමය නිසා. ඉහල ඉදන් පහලටම අනවශ්‍ය දෙශපාලන පහ්විම් , සුදුසු අයට දේශපාලන පලිගැනිම්, තමන්ට පක්ෂපාහි එවුනඅ දෙශපාලන පලිගැනිම්වුනා කියලා රජයේ මුදල්වලින් කලගුන සලකනවා.
    අපි කරන්න ඕනේ මේ දෙශපාලන ක්‍රමයෙන් බිහිවුනු එක දිගටම පවහ්වා ගෙන යන එක්කෙනෙක් වෙනුවඅ ඒක බිද දමන කෙනෙක් තෝරාගැනීම.

    රටේ සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය තුල දුර්වලතා රැසක් තියෙනවා. මේක මහින්ද පාලනේ විතරක් නෙවි ලංකාවේ දේශපාලනේ මුල ඉදන්ම තිබ්බ දෙයක්. මේ අඩුපාඩුකම් නිසා තමයි මහින්ද පැරදුනේ.

    මේක එක දවසකින් කවුරුහරි ඇවිල්ල වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවි. එහෙම කවුරුහරි කියනවනම් එක බොලද කතවක්.
    වැදගත් වන්නේ ක්‍රමයෙන් මේක වෙනස් කිරීම. මේවා වෙනස් වෙන්න ලංකාවේ ආර්ථික, සමාජ,ආකල්ප තත්වයන්ගේ ක්‍රමයෙන් දියුණුවක් ඇති වෙන්න ඕනේ.

    මහින්දගේ පාලනේ අඩුපාඩුකම් ටික තරමකින් හෝ හදාගෙන ඉදිරියට යාමයි තියෙන්නේ. අපි අතීතය අමතක කරන්න හොද නැහැ. JR ආණ්ඩුවේ මීට වඩා දරුණු මර්දහන්යන් තිබ්බ. ලක්ෂයක් බල්ලෝ වගේ රස්සාවලින් දොට්ට දැම්ම. විපක්ෂය පාතාලය මගින් පාලනය කර. ගෝනවල සුනිල් ...වගේ ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. කම්කරුවන්ගේ පෙළපාලි දරුණු ලෙස මර්දනය කර. වෙඩි තියල බල්ලෝ බළල්ලු වගේ මැරුව. 88-89 ආණ්ඩුව + ජප්පෝ එකතු වෙලා 60,000 ජීවිත විනාශ කල. ලක්ෂ ගානක් මැරුණා උතරේ යුද්දයක් නිසා. ආර්ථිකය වල පල්ලේ. මේවා පහුකරලා තමයි මේ තත්වෙට අපි අවේ. මේ දේවල් වල ලිස්ට් එකක් නෙවි පොත් 100 ලියන්න පුළුවන්.

    ඒ නිසා මතක තියාගන්න පහුගිය අවරුදු 30-40 ට ලංකාව එදාට සාපේක්ෂව සැහෙන ඉදිරියට ඇවිල්ල.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    ඉස්සරට හොද හොටලේකින් කාල රසයි රසයි කියලා පස්සේ බඩ යනවා . ඒම තමා ඉලග පාර කාල අපෙ උන් නන්නතාර වෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක ඇත්ත. ඊළගට පත්වෙන ආණ්ඩුව පහුගිය ආණ්ඩුවලින් වෙච්ච වැරදි හදාගෙන ඉදිරියට යන්න ඕනේ. මහින්ද බලයට පත් උනත් පරණ වැඩපිළිවෙල ඒ විදියට ගෙනියන එක සුදුසු නැහැ. අලුත් දැක්මක් තිබිය යුතයි. මිනිස්සුගේ අවෂතා වලට සංවේදී විය යුතුයි. ගොට හෝ වෙන අලුත් දැක්මත් ඇති කෙනෙක් වගේ කෙනෙක් වටින්නේ මේ නිසා.
    JVP එක උනත් ආණ්ඩුවේ ඉදන් රටේ සංවර්දන වැඩ වලට සහබගිවෙලා ආණ්ඩුවේ වැරදි හරිගස්සන බලපෑම් කරනවානම් එකත් ඉටුවෙනවා. අසන 40 ගත්ත වෙලේ එක යස අගේට කරන්න තිබ්බ

    චන්ද්‍රිකා යම් කාලයක් රට පාලනය කරා. ඊට පස්සේ මහින්ද රට පාලනය කර. උබලට මතක් කරනවනම් මහින්දගේ කාලේ තමයි රටේ යටිතල පහසුකම් සංවර්දනය උනේ, දිර්ගකාලින තාප විදුලි බලාගාර හැදුවේ, යුද්දය නතර උනේ, ආර්ථිකය යම් මට්ටමක පවත්වගත්තේ. මහින්දගේ කලේ මිනිස්සු චන්ද්‍රිකා ඉල්ලුවේ නැහැ. චන්ද්‍රිකා වටා එක් වුනේ නැහැ. මොකද මහින්ද ඊට වඩා හොද පාලකයෙක් නිසා.

    මේ ආණ්ඩුව පත් කලේ මහින්දගේ කලේ තිබ්බ අඩුපාඩු හදාගෙන මහින්ද නතර කරපු තැනින් ඉදිරියට යන්න. එක අසාර්ථක උනාම මිනිස්සු මහින්ද හෝ වෙන විකල්පයක් ඉල්ලන එක අපි නාහෙන් හොටු පෙර පෙර ඇඩුවට නතර වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව හරියට රට පාලනය කරනම් මිනිස්සු මහින්ද ගැන කථා වෙන්නෙත් නැහැ. මහින්දගේ පිල පහුගිය මැතිවරයනෙන් දින්න්නෙත් නැහැ

    රටේ සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය තුල දුර්වලතා රැසක් තියෙනවා. මේක මහින්ද පාලනේ විතරක් නෙවි ලංකාවේ දේශපාලනේ මුල ඉදන්ම තිබ්බ දෙයක්. මේ අඩුපාඩුකම් නිසා තමයි මහින්ද පැරදුනේ.

    මේක එක දවසකින් කවුරුහරි ඇවිල්ල වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවි. එහෙම කවුරුහරි කියනවනම් එක බොලද කතවක්.
    වැදගත් වන්නේ ක්‍රමයෙන් මේක වෙනස් කිරීම. මේවා වෙනස් වෙන්න ලංකාවේ ආර්ථික, සමාජ,ආකල්ප තත්වයන්ගේ ක්‍රමයෙන් දියුණුවක් ඇති වෙන්න ඕනේ.

    මහින්දගේ පාලනේ අඩුපාඩුකම් ටික තරමකින් හෝ හදාගෙන ඉදිරියට යාමයි තියෙන්නේ. අපි අතීතය අමතක කරන්න හොද නැහැ. JR ආණ්ඩුවේ මීට වඩා දරුණු මර්දහන්යන් තිබ්බ. ලක්ෂයක් බල්ලෝ වගේ රස්සාවලින් දොට්ට දැම්ම. විපක්ෂය පාතාලය මගින් පාලනය කර. ගෝනවල සුනිල් ...වගේ ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. කම්කරුවන්ගේ පෙළපාලි දරුණු ලෙස මර්දනය කර. වෙඩි තියල බල්ලෝ බළල්ලු වගේ මැරුව. 88-89 ආණ්ඩුව + ජප්පෝ එකතු වෙලා 60,000 ජීවිත විනාශ කල. ලක්ෂ ගානක් මැරුණා උතරේ යුද්දයක් නිසා. ආර්ථිකය වල පල්ලේ. මේවා පහුකරලා තමයි මේ තත්වෙට අපි අවේ. මේ දේවල් වල ලිස්ට් එකක් නෙවි පොත් 100 ලියන්න පුළුවන්.

    ඒ නිසා මතක තියාගන්න පහුගිය අවරුදු 30-40 ට ලංකාව එදාට සාපේක්ෂව සැහෙන ඉදිරියට ඇවිල්ල.

    :yes::yes::yes::yes:බොහොම හොදයි අදහස් දැක්වීම උපරිම පරිනතයි...අපිට ඕන වඩා යහපන් රටක් අතීතයේ වැරදි ආයෙ වෙන්ඩ ඕනෙත් නැ වෙන්ඩ කියල පාර්තනා කරන්ඩ ඔනෙත් නැ...මේක අපි ඔක්කොගෙම රට වඩා යහපත් පලනයක් සහ පාලකයෙක් තමයි ඔනෙ කරන්නෙ..