මහින්දට බෑ.... ඇත්ත... 08-21-2018 10:16 AM ahhh mage wife mawa dala wena eknek ekka panala geya salli karayek eki suddek ekka ganna sapa leak kara dan divorce ilnawa
WTF....???!!!$$$
WTF....???!!!$$$තිරය ඉස්සරහ ගහ මරගත්තට මුන් ඔක්කොම එකම බෝට්ටුවේ බන්.
ඉගාව ජනාධිපතිවරණෙන් මහින්ද/ගෝටා කවුරු දින්නත් මේ ආණ්ඩුවේ හොදටම ගස කපු උන්ට මොකුත් කරන්නේ නෑ...
ඒ අවුරුදු 5ත් මේ වගේ දෙගොල්ලන්ට බැන බැන උන්ගේ මඩි තර කරගන්නවා.

තිරය ඉස්සරහ ගහ මරගත්තට මුන් ඔක්කොම එකම බෝට්ටුවේ බන්.

පරදින බන දන්න වහල්ලු තමන්ගෙ හාම්පුතාලගෙ හොරකම් හොයන්නෙ නැතිවෙයි කියල සිහිනත් දකිනව..

තිරය ඉස්සරහ ගහ මරගත්තට මුන් ඔක්කොම එකම බෝට්ටුවේ බන්.
ඉගාව ජනාධිපතිවරණෙන් මහින්ද/ගෝටා කවුරු දින්නත් මේ ආණ්ඩුවේ හොදටම ගස කපු උන්ට මොකුත් කරන්නේ නෑ...
ඒ අවුරුදු 5ත් මේ වගේ දෙගොල්ලන්ට බැන බැන උන්ගේ මඩි තර කරගන්නවා.

තිරය ඉස්සරහ ගහ මරගත්තට මුන් ඔක්කොම එකම බෝට්ටුවේ බන්.
ඉගාව ජනාධිපතිවරණෙන් මහින්ද/ගෝටා කවුරු දින්නත් මේ ආණ්ඩුවේ හොදටම ගස කපු උන්ට මොකුත් කරන්නේ නෑ...
ඒ අවුරුදු 5ත් මේ වගේ දෙගොල්ලන්ට බැන බැන උන්ගේ මඩි තර කරගන්නවා.

තිරය ඉස්සරහ ගහ මරගත්තට මුන් ඔක්කොම එකම බෝට්ටුවේ බන්.
ඉගාව ජනාධිපතිවරණෙන් මහින්ද/ගෝටා කවුරු දින්නත් මේ ආණ්ඩුවේ හොදටම ගස කපු උන්ට මොකුත් කරන්නේ නෑ...
ඒ අවුරුදු 5ත් මේ වගේ දෙගොල්ලන්ට බැන බැන උන්ගේ මඩි තර කරගන්නවා.

. එක රටේ නීතියට අදාල දෙයක්. රජයක් දගලන්න ඕනේ නැහැ එකට. ඇයි බන් ඔය මහින්දයා නොන්ඩි වේවි පරෙදිල අයෙත් ඔය පුටුවට දගලන්නේ ?? රටට ආදරේට ???
රනිල් රිලවා එලවද්දීත් අයි බන් යන්නේ නෙත්තෙ??? රටට ආදරේට ????
චන්ද්‍රිකා යම් කාලයක් රට පාලනය කරා. ඊට පස්සේ මහින්ද රට පාලනය කර. උබලට මතක් කරනවනම් මහින්දගේ කාලේ තමයි රටේ යටිතල පහසුකම් සංවර්දනය උනේ, දිර්ගකාලින තාප විදුලි බලාගාර හැදුවේ, යුද්දය නතර උනේ, ආර්ථිකය යම් මට්ටමක පවත්වගත්තේ. මහින්දගේ කලේ මිනිස්සු චන්ද්‍රිකා ඉල්ලුවේ නැහැ. චන්ද්‍රිකා වටා එක් වුනේ නැහැ. මොකද මහින්ද ඊට වඩා හොද පාලකයෙක් නිසා.
මේ ආණ්ඩුව පත් කලේ මහින්දගේ කලේ තිබ්බ අඩුපාඩු හදාගෙන මහින්ද නතර කරපු තැනින් ඉදිරියට යන්න. එක අසාර්ථක උනාම මිනිස්සු මහින්ද හෝ වෙන විකල්පයක් ඉල්ලන එක අපි නාහෙන් හොටු පෙර පෙර ඇඩුවට නතර වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව හරියට රට පාලනය කරනම් මිනිස්සු මහින්ද ගැන කථා වෙන්නෙත් නැහැ. මහින්දගේ පිල පහුගිය මැතිවරයනෙන් දින්න්නෙත් නැහැ
අහ්හ් හරි හරි මචං ඕන කියලා මිනිස්සු අඩන නිසා තමා අයෙත් එන්න හදන්නේ හරි හරි
මොකා රටේ බලය ගත්තට් ඔවා කරන්න ඕන තමා නැත්නම් කොටි ගණන් පඩි ගෙවාගෙන වටේ ඉන්න හැත්තට පඩි ගෙවාගෙන වාහන පර්මිට් දීල තව මිනිස්සුන්ගේ සල්ලි වලින්ම බදු ගෙවලා පෙට්‍රල් ගහල දෙන්නේ ඔවා කරන්න තමා
අපි රට හදන්න කුලියක් ගෙවාගෙන මිනිස්සු යවනවා උන් දැනගන්න ඕන රට විකුණන් කන්නේ නැතුව එක හදන්න
එක ඇත්ත. ඊළගට පත්වෙන ආණ්ඩුව පහුගිය ආණ්ඩුවලින් වෙච්ච වැරදි හදාගෙන ඉදිරියට යන්න ඕනේ. මහින්ද බලයට පත් උනත් පරණ වැඩපිළිවෙල ඒ විදියට ගෙනියන එක සුදුසු නැහැ. අලුත් දැක්මක් තිබිය යුතයි. මිනිස්සුගේ අවෂතා වලට සංවේදී විය යුතුයි. ගොට හෝ වෙන අලුත් දැක්මත් ඇති කෙනෙක් වගේ කෙනෙක් වටින්නේ මේ නිසා.
JVP එක උනත් ආණ්ඩුවේ ඉදන් රටේ සංවර්දන වැඩ වලට සහබගිවෙලා ආණ්ඩුවේ වැරදි හරිගස්සන බලපෑම් කරනවානම් එකත් ඉටුවෙනවා. අසන 40 ගත්ත වෙලේ එක යස අගේට කරන්න තිබ්බ
ගෝට ආවත් ඕක කරන්න බැ උන්ගේ හැත්ත අයෙත් ඕක ඉහගෙන කන්න පටන් ගන්නවා
මේ කුනුවලේ කුණු වෙච්ච නැති එකෙක් ඕන ඔය පනුවෝ ටික ඔක්කොම ගලවගන්න ඕන ඉස්සෙල්ලම
ඔතන ඉන්න වයසක පප්පලා රටට කිසිම වැඩක් නැ උන් ටික තමා මේ රටට ඉන්න කරුම
ම පාර ජනාධිපතිවරණෙ වත් chance එක කොහොම හරි ගත්තොට් ගොඩ යන්න පුළුවන් අලුත්ම එකෙක් පත් කරගෙන මොනවත් කරන්න එපා අර පින්ගුත්ත්රයෝ ටික අයින් කරලා දෙන්න කියලා ඉල්ලුවන් ඇති
චන්ද්‍රිකා යම් කාලයක් රට පාලනය කරා. ඊට පස්සේ මහින්ද රට පාලනය කර. උබලට මතක් කරනවනම් මහින්දගේ කාලේ තමයි රටේ යටිතල පහසුකම් සංවර්දනය උනේ, දිර්ගකාලින තාප විදුලි බලාගාර හැදුවේ, යුද්දය නතර උනේ, ආර්ථිකය යම් මට්ටමක පවත්වගත්තේ. මහින්දගේ කලේ මිනිස්සු චන්ද්‍රිකා ඉල්ලුවේ නැහැ. චන්ද්‍රිකා වටා එක් වුනේ නැහැ. මොකද මහින්ද ඊට වඩා හොද පාලකයෙක් නිසා.
මේ ආණ්ඩුව පත් කලේ මහින්දගේ කලේ තිබ්බ අඩුපාඩු හදාගෙන මහින්ද නතර කරපු තැනින් ඉදිරියට යන්න. එක අසාර්ථක උනාම මිනිස්සු මහින්ද හෝ වෙන විකල්පයක් ඉල්ලන එක අපි නාහෙන් හොටු පෙර පෙර ඇඩුවට නතර වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව හරියට රට පාලනය කරනම් මිනිස්සු මහින්ද ගැන කථා වෙන්නෙත් නැහැ. මහින්දගේ පිල පහුගිය මැතිවරයනෙන් දින්න්නෙත් නැහැ
ගෝට ආවත් ඕක කරන්න බැ උන්ගේ හැත්ත අයෙත් ඕක ඉහගෙන කන්න පටන් ගන්නවා
මේ කුනුවලේ කුණු වෙච්ච නැති එකෙක් ඕන ඔය පනුවෝ ටික ඔක්කොම ගලවගන්න ඕන ඉස්සෙල්ලම
ඔතන ඉන්න වයසක පප්පලා රටට කිසිම වැඩක් නැ උන් ටික තමා මේ රටට ඉන්න කරුම
ම පාර ජනාධිපතිවරණෙ වත් chance එක කොහොම හරි ගත්තොට් ගොඩ යන්න පුළුවන් අලුත්ම එකෙක් පත් කරගෙන මොනවත් කරන්න එපා අර පින්ගුත්ත්රයෝ ටික අයින් කරලා දෙන්න කියලා ඉල්ලුවන් ඇති

දේශපාලනයේදී පරිනතබවය කියන එක වැදගත්. එදා ෆොන්සේකා බලයට අවනම් අද වෙච්ච විනාසය වගේ කිහිප ගුණයක් වෙලා තමයි 2010 නවතින්නේ. මිනිස්සුන්ගේ වාසනාවට එහෙම උනේ නැහැ. ලංකාවේ බහුතරයක් ඉන්නේ කටින් බතල කොළ හිටවන අය. ප්‍රයෝගිකව යමක් සාර්ථක කරගන්න පුළුවන්, නායකත්වය දෙන්න පුළුවන් ටික දෙනාටයි.
අපි පොඩි කලේ spiderman,superman වගේ සුරඟනා කතා බලල තියෙනවා. ඒවායේ කතානායකයා දුෂ්ටයෝ ඔක්කොම ටිකට වැඩේ දීල, ගේම ගොඩ දානවා. එත් ප්‍රයෝගිකව ජීවිතේ එහෙම්මම වෙන්නේ නැහැ.
මහින්ද යුද්ධය ඉවරකලා ,යඉතල පහසුකම් සන්වර්ධනය කලා ඒක ගැන විවදයක් නෑ.එත් මිනිස්සුන්ට මහින්ද ඕනේ වෙලා තියෙන්නේ මහින්ද හොද නිසා නෙවෙයි මේ ආන්ඩුව මහින්දට වඩා සවුත්තු නිසා. මහින්ද නතර කරපු තැන කියන්නේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු ප්‍රශ්නයක් නැතුව ස්ත්‍රි දුෂණකරපු මිනිමරපු වෙන එකක් තියා ජනාධිපති උපදෙශක මරපු එකත් යහතින් හිටපු කාලෙන් ආපහු පටන් ගැනීමද? මර්වින්ගේ විදි නාට්‍ය ,සෙල්ලම් පිස්තොල සෙල්ලම් නැවතුන තැන ඉදන්ද? කොහොමත් විමල්,ජොන්ස්ටන්,අලුත්ගමගේ ,රත්තරන්,දුමින්ද එක්ක ලෙසියෙන්ම නවත්වපු තැනින් පටන් ගන්න පුලුවන්. ලන්කාවේ මිනිස්සුන්ගේ මතකය දුර්වලයිනේ. ඊලග සැරේ මහින්දට දීලා ආපහු අවුරුදු 10කින් එපාවෙලා ආපහු රනිල්ට දෙයි.මෙච්චර කල් වෙලා තියෙන්නේ එකනේ.
අවුරුදු 70ක් විතර පරිණත දේශපාලකයෝපාලනය කරලා වෙලා තියෙන දේ මදෑ.
ලන්කාවට කෙලවෙලා තියෙන්නේ මේ දේශපාලන ක්‍රමය නිසා. ඉහල ඉදන් පහලටම අනවශ්‍ය දෙශපාලන පහ්විම් , සුදුසු අයට දේශපාලන පලිගැනිම්, තමන්ට පක්ෂපාහි එවුනඅ දෙශපාලන පලිගැනිම්වුනා කියලා රජයේ මුදල්වලින් කලගුන සලකනවා.
අපි කරන්න ඕනේ මේ දෙශපාලන ක්‍රමයෙන් බිහිවුනු එක දිගටම පවහ්වා ගෙන යන එක්කෙනෙක් වෙනුවඅ ඒක බිද දමන කෙනෙක් තෝරාගැනීම.
එක ඇත්ත. ඊළගට පත්වෙන ආණ්ඩුව පහුගිය ආණ්ඩුවලින් වෙච්ච වැරදි හදාගෙන ඉදිරියට යන්න ඕනේ. මහින්ද බලයට පත් උනත් පරණ වැඩපිළිවෙල ඒ විදියට ගෙනියන එක සුදුසු නැහැ. අලුත් දැක්මක් තිබිය යුතයි. මිනිස්සුගේ අවෂතා වලට සංවේදී විය යුතුයි. ගොට හෝ වෙන අලුත් දැක්මත් ඇති කෙනෙක් වගේ කෙනෙක් වටින්නේ මේ නිසා.
JVP එක උනත් ආණ්ඩුවේ ඉදන් රටේ සංවර්දන වැඩ වලට සහබගිවෙලා ආණ්ඩුවේ වැරදි හරිගස්සන බලපෑම් කරනවානම් එකත් ඉටුවෙනවා. අසන 40 ගත්ත වෙලේ එක යස අගේට කරන්න තිබ්බ
චන්ද්‍රිකා යම් කාලයක් රට පාලනය කරා. ඊට පස්සේ මහින්ද රට පාලනය කර. උබලට මතක් කරනවනම් මහින්දගේ කාලේ තමයි රටේ යටිතල පහසුකම් සංවර්දනය උනේ, දිර්ගකාලින තාප විදුලි බලාගාර හැදුවේ, යුද්දය නතර උනේ, ආර්ථිකය යම් මට්ටමක පවත්වගත්තේ. මහින්දගේ කලේ මිනිස්සු චන්ද්‍රිකා ඉල්ලුවේ නැහැ. චන්ද්‍රිකා වටා එක් වුනේ නැහැ. මොකද මහින්ද ඊට වඩා හොද පාලකයෙක් නිසා.
මේ ආණ්ඩුව පත් කලේ මහින්දගේ කලේ තිබ්බ අඩුපාඩු හදාගෙන මහින්ද නතර කරපු තැනින් ඉදිරියට යන්න. එක අසාර්ථක උනාම මිනිස්සු මහින්ද හෝ වෙන විකල්පයක් ඉල්ලන එක අපි නාහෙන් හොටු පෙර පෙර ඇඩුවට නතර වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව හරියට රට පාලනය කරනම් මිනිස්සු මහින්ද ගැන කථා වෙන්නෙත් නැහැ. මහින්දගේ පිල පහුගිය මැතිවරයනෙන් දින්න්නෙත් නැහැ
රටේ සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය තුල දුර්වලතා රැසක් තියෙනවා. මේක මහින්ද පාලනේ විතරක් නෙවි ලංකාවේ දේශපාලනේ මුල ඉදන්ම තිබ්බ දෙයක්. මේ අඩුපාඩුකම් නිසා තමයි මහින්ද පැරදුනේ.
මේක එක දවසකින් කවුරුහරි ඇවිල්ල වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවි. එහෙම කවුරුහරි කියනවනම් එක බොලද කතවක්.
වැදගත් වන්නේ ක්‍රමයෙන් මේක වෙනස් කිරීම. මේවා වෙනස් වෙන්න ලංකාවේ ආර්ථික, සමාජ,ආකල්ප තත්වයන්ගේ ක්‍රමයෙන් දියුණුවක් ඇති වෙන්න ඕනේ.
මහින්දගේ පාලනේ අඩුපාඩුකම් ටික තරමකින් හෝ හදාගෙන ඉදිරියට යාමයි තියෙන්නේ. අපි අතීතය අමතක කරන්න හොද නැහැ. JR ආණ්ඩුවේ මීට වඩා දරුණු මර්දහන්යන් තිබ්බ. ලක්ෂයක් බල්ලෝ වගේ රස්සාවලින් දොට්ට දැම්ම. විපක්ෂය පාතාලය මගින් පාලනය කර. ගෝනවල සුනිල් ...වගේ ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. කම්කරුවන්ගේ පෙළපාලි දරුණු ලෙස මර්දනය කර. වෙඩි තියල බල්ලෝ බළල්ලු වගේ මැරුව. 88-89 ආණ්ඩුව + ජප්පෝ එකතු වෙලා 60,000 ජීවිත විනාශ කල. ලක්ෂ ගානක් මැරුණා උතරේ යුද්දයක් නිසා. ආර්ථිකය වල පල්ලේ. මේවා පහුකරලා තමයි මේ තත්වෙට අපි අවේ. මේ දේවල් වල ලිස්ට් එකක් නෙවි පොත් 100 ලියන්න පුළුවන්.
ඒ නිසා මතක තියාගන්න පහුගිය අවරුදු 30-40 ට ලංකාව එදාට සාපේක්ෂව සැහෙන ඉදිරියට ඇවිල්ල.

බොහොම හොදයි අදහස් දැක්වීම උපරිම පරිනතයි...අපිට ඕන වඩා යහපන් රටක් අතීතයේ වැරදි ආයෙ වෙන්ඩ ඕනෙත් නැ වෙන්ඩ කියල පාර්තනා කරන්ඩ ඔනෙත් නැ...මේක අපි ඔක්කොගෙම රට වඩා යහපත් පලනයක් සහ පාලකයෙක් තමයි ඔනෙ කරන්නෙ..