මහින්දානන්ද ගෙන් කාබනික පොටෑසියම්

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    පොළවෙන් ගන්න ඒවා උබට කාබනික නම්, විස නැත්නම් බැර ලෝහ ටිකයි මෙච්චර කල් පාව්ච්චි කරපු පොර ටිකයි ඔක්කොම කාබනික තමයි... :rofl: පොහොර වලට බැර ලෝහ එන හැටි දන්නෙත් නෑ , ඔය කියන රසායනික පෝර වලින් හානිය වෙන්නේ කොහොමද කියලා දන්නෙත් නැ ගූ පොන්නයා. තෝ මෙතන ගූ නාගෙන හිටියට මහින්දානන්දයා නම් උගේ පොස්ට් එක 20 පාරක් විතර එඩිට් කරල . 🤭
    erozan dannawa u goo nagena inne kiyala. dala duwannat ba redi ille ne. waradda piliganna ba sarama bima. dan ahana ahana ekata u adala nathi gon katha kiya kiya prasnen panala yanawa :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්නවනම් කියපන් කෝ කොහොමද රසායනික පෝර වලින් හානිය වෙන්නේ කියලා.
    හානිය බලාගනින් වකුගඩු රෝහල් වලට ගිහින්, ආන්න එතකොට තේරෙනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan dannawa u goo nagena inne kiyala. dala duwannat ba redi ille ne. waradda piliganna ba sarama bima. dan ahana ahana ekata u adala nathi gon katha kiya kiya prasnen panala yanawa :lol:
    අඩනව ඒ ගමන පොන්සි ටික , කෝ දැන් අකාබනික kcl කතාව ???? මහින්දානන්දටනෙ උගනන්ඩ ගියෙ දැන් සැපද???? :lol: :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,677
    167,334
    113
    එකමත් එක රටක
    හානිය බලාගනින් වකුගඩු රෝහල් වලට ගිහින්, ආන්න එතකොට තේරෙනව
    ඇයි ඉතින් වකුගඩු රෝහලේ ගොවියෝම ඉන්නේ ?? අනුරාධපුර පැත්තේ ?? ඕවා වස නම් ඕවා කන උන්ට නේ හැදෙන්න ඕනේ .. කියපන් බලන්න කොහොමද රසායනික පොර වස වෙලා ගොවියෝන්ට විතරක් වකුගඩු රෝග හැදෙන විදිය.
    උන් වගා කරල උන්ම කනවද ??? :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න Cd , Pd වගේ පොස්ෆේට් වල තියන බැර ලෝහ ටිකත් කාබනික ලු ඇරෝස්න්ගේ විදියට. :lol:
    යූරිය පොලොවෙන් ගන්න දෙයක්ද පොන්සියො???? යූරිය නිධියක් තියෙන තැනක් කියපන්කො ගූගල් කරල රෙද්දෙ රෙවෙයි පොන්නයට.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඇයි ඉතින් වකුගඩු රෝහලේ ගොවියෝම ඉන්නේ ?? අනුරාධපුර පැත්තේ ?? ඕවා වස නම් ඕවා කන උන්ට නේ හැදෙන්න ඕනේ .. කියපන් බලන්න කොහොමද රසායනික පොර වස වෙලා ගොවියෝන්ට විතරක් වකුගඩු රෝග හැදෙන විදිය.
    උන් වගා කරල උන්ම කනවද ??? :lol::lol::lol:
    උන්ට වකුගඩු ලෙඩ කන උන්ට පිලිකා, බලාපියකො මහරගම දවසෙගාන ලියාපදින්චි වෙන රෝගීන් ප්‍රමානය ඉහල යන හැටි, ඒ රෝගින් අගහරු වලින් බැහපු උන් නෙමේ;..

    තොපිට වෙලා තියෙන්නෙ ගූ පොන්නයිනේ තොපේ ගූ දේශපාලනය නිසා වහ කුප්පියත් වතුර වගේ පේන එක, අහ් වතුර නෙමේ කාබන් , මොකද තොපිට අනුව වතුර රසායනිකයිනෙ.. :lol: :lol: :lol: :lol:

    ------ Post added on Oct 14, 2021 at 9:31 AM
     
    • Haha
    Reactions: AEG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,978
    1
    58,289
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙන්න මායම, හිමිට මග අරිනව ඕන ඔනනැලු ,

    ගු පොන්නයො, කාබනික වගාවට ගියාම අකාබනික වගාවෙන් එන ලෙඩ හැදෙන්නෙ කොහොමද ????🤣🤣🤣
    උඹට කාබනිකද අකාබනිකද කියල තේරුම්ගන්න දැනුමක් නැති නිසා ඒ ගැන වාද කරල වැඩක් නෑ. ආයෙ මුල ඉඳල ඉස්කෝලෙ යන්නවෙයි උඹට.

    මම කියන්නෙ ගෝටා මේ කරපු වැඩේ විපාක ලැබෙන්න පටන් අරන් තියෙන්නෙ. උඹ වගේම මෝඩ ගෝටත් හිතන්නෙ පොහොර නැවැත්තුවම වකුගඩු ලෙඩේ නවතියි කියලනෙ. වකුගඩු ලෙඩේ අඩුවෙන් කාල වකවානුවකුත් කියපන් බලන්න. එතකොට අපිට පුලුවන් ආයෙ උඹව ලිඳේ දාන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,017
    113
    ආශ්චර්යමත් රටක
    හානිය බලාගනින් වකුගඩු රෝහල් වලට ගිහින්, ආන්න එතකොට තේරෙනව

    මේ වගේ මරි මෝඩයෙක්.. 🤣🤣🤣
    CKDu කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නෑ, organic inorganic කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නෑ.

    ඒවා දන්නෙ නැති බව දන්නෙත් නෑ. නියම මෝඩ හිපාටුවා.. 🤭🤭🤭
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උඹට කාබනිකද අකාබනිකද කියල තේරුම්ගන්න දැනුමක් නැති නිසා ඒ ගැන වාද කරල වැඩක් නෑ. ආයෙ මුල ඉඳල ඉස්කෝලෙ යන්නවෙයි උඹට.

    මම කියන්නෙ ගෝටා මේ කරපු වැඩේ විපාක ලැබෙන්න පටන් අරන් තියෙන්නෙ. උඹ වගේම මෝඩ ගෝටත් හිතන්නෙ පොහොර නැවැත්තුවම වකුගඩු ලෙඩේ නවතියි කියලනෙ. වකුගඩු ලෙඩේ අඩුවෙන් කාල වකවානුවකුත් කියපන් බලන්න. එතකොට අපිට පුලුවන් ආයෙ උඹව ලිඳේ දාන්න

    උට කාබනික, අකාබනික කියන වෙනස වත් තේරෙන්නේ නෑ. අකාබනික කියන එකට ඌ කියන්නේ රසායනික කියල. මූ ඉස්කොලේ ගිය එකෙක් නෙවෙයි, කියන දේවල් අනුව නම් 8 පාස් වත් නැති එකෙක්.

    හරකුන්ට අවකලනය කියා දේන්න බෑ බන්. වෙලාව නාස්ති කරන්න එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ගෝත හිපාටුවා ඒකවත් දන්නෙ නෑ. 🤣🤣
    එතකොට යුරිය මොකක්ද , කාබනිකද පොනස් 🤣🤣🤣🤣

    මේ වගේ මරි මෝඩයෙක්.. 🤣🤣🤣
    CKDu කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නෑ, organic inorganic කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නෑ.

    ඒවා දන්නෙ නැති බව දන්නෙත් නෑ. නියම මෝඩ හිපාටුවා.. 🤭🤭🤭
    උට කාබනික, අකාබනික කියන වෙනස වත් තේරෙන්නේ නෑ. අකාබනික කියන එකට ඌ කියන්නේ රසායනික කියල. මූ ඉස්කොලේ ගිය එකෙක් නෙවෙයි, කියන දේවල් අනුව නම් 8 පාස් වත් නැති එකෙක්.

    හරකුන්ට අවකලනය කියා දේන්න බෑ බන්. වෙලාව නාස්ති කරන්න එපා.
    මෙතන රාසායන විද්යාව නෙමේ තියෙන්නෙ කාබනික ගොවිතැන..කාබනික ගොවිතැනේදි සවභාව්ක kcl බැවිතා කරනව.. එතනින් එහා උබලට කතාවක් නැ, තර්කයක් නැ ,🤭🤭 දැන් මාරු වෙයවු ගූ පොන්සි ටික වෙන ෆේක් ටිකකින් ලොග් වෙයල්ල🤣🤣🤣🤣
    ------ Post added on Oct 14, 2021 at 9:52 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,677
    167,334
    113
    එකමත් එක රටක
    මෙතන රාසායන විද්යාව නෙමේ තියෙන්නෙ කාබනික ගොවිතැන..කාබනික ගොවිතැනේදි සවභාව්ක kcl බැවිතා කරනව.. එතනින් එහා උබලට කතාවක් නැ, තර්කයක් නැ ,🤭🤭 දැන් මාරු වෙයවු ගූ පොන්සි ටික වෙන ෆේක් ටිකකින් ලොග් වෙයල්ල🤣🤣🤣🤣
    එප්පාවල පොස්ෆේට් පාවිච්චි කරත් අවුලක් නැද්ද ඔය විදියටම පොන්ස් ?? බැර ලෝහ නැද්ද ??
     
    • Haha
    Reactions: Xi Jinping and AEG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,017
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට යුරිය මොකක්ද , කාබනිකද පොනස් 🤣🤣🤣🤣

    යූරියා කාබනික තමයි ගොන් හරකෝ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මෙතන රාසායන විද්යාව නෙමේ තියෙන්නෙ කාබනික ගොවිතැන..කාබනික ගොවිතැනේදි සවභාව්ක kcl බැවිතා කරනව.. එතනින් එහා උබලට කතාවක් නැ, තර්කයක් නැ ,🤭🤭 දැන් මාරු වෙයවු ගූ පොන්සි ටික වෙන ෆේක් ටිකකින් ලොග් වෙයල්ල🤣🤣🤣🤣
    ------ Post added on Oct 14, 2021 at 9:52 AM

    තෝනෙ මෙතන නොදන්න රසායන විද්‍යාවෙන් දෙසන්න ආවෙ. දන්නෙ නැති ලබ්බවල් කතා නොකර පුපවල් හෝදන ජොබ් එක කරන් ඉඳපන්. :ROFLMAO::ROFLMAO:
    ආව මෙතන වකුගඩු රෝගෙ හැදෙන හැටි කියවන්න. 🤭🤭
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,385
    113
    එතකොට යුරිය මොකක්ද , කාබනිකද පොනස් 🤣🤣🤣🤣

    මෙතන රාසායන විද්යාව නෙමේ තියෙන්නෙ කාබනික ගොවිතැන..කාබනික ගොවිතැනේදි සවභාව්ක kcl බැවිතා කරනව.. එතනින් එහා උබලට කතාවක් නැ, තර්කයක් නැ ,🤭🤭 දැන් මාරු වෙයවු ගූ පොන්සි ටික වෙන ෆේක් ටිකකින් ලොග් වෙයල්ල🤣🤣🤣🤣
    ------ Post added on Oct 14, 2021 at 9:52 AM
    එහෙනම් තොල් බරිය අන්තිම පෝස්ට් එකේ KCl කෑල්ල අයින් කරේ ඇයි ...
    PS : KCl liyanne mehema pons ... Mehema liwwe natnam kisima terumak na liyapu eke ....

    අඩනව ඒ ගමන පොන්සි ටික , කෝ දැන් අකාබනික kcl කතාව ???? මහින්දානන්දටනෙ උගනන්ඩ ගියෙ දැන් සැපද???? :lol: :lol: :lol:
    Amo amo mahindananda sir ... Gemmac tama ....
    ------ Post added on Oct 14, 2021 at 10:04 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,978
    1
    58,289
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් බලාගෙන යනකොට මයිනා බයියොන්ව අන්දලා අවු 10 තිස්සේ
    පොහොර සහනාදාරය කියලා
    දීල තියෙන්නේ වස !! 🤭 🤭
    ඒක තමයි කියන්නෙ. මයින ලාබෙට වස දීල දැන් මිනිස්සු මැරෙනව :-D
     
    • Haha
    Reactions: dilann and AEG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇයි මගෙන් අහන්න්ව් අහපියකො ආවර්ද්තා වගුව උස්සගෙන දොස්තරලටත් කියල දෙන්ඩ ආව @malakadss පොන්ස්ගෙන් 🤣🤣🤣🤣
    අට පේල් කාබනික පොන්සියට කට උත්තර නෑ. දන්න මගුලක් කතා කර කර හිටියනං හරිනෙ නොදන්න මගුල් කියවන්නෙ නැතිව. වතුරත් කාබනිකයි කිව්ව එකානේ.. නෙද්දකං...

    1634186193117.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,017
    113
    ආශ්චර්යමත් රටක
    අට පේල් කාබනික පොන්සියට කට උත්තර නෑ. දන්න මගුලක් කතා කර කර හිටියනං හරිනෙ නොදන්න මගුල් කියවන්නෙ නැතිව. වතුරත් කාබනිකයි කිව්ව එකානේ.. නෙද්දකං...

    View attachment 147636

    අන්න නියම උදාහරණෙ.
    මට උදාහරණයක් වත් හිතාගන්න බැරුව හිටියෙ. ඒ තරන් ගොන් කතාවක් නෙ ඒක. 🤭 :ROFLMAO:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,385
    113
    ඒක තමයි කියන්නෙ. මයින ලාබෙට වස දීල දැන් මිනිස්සු මැරෙනව :-D
    @erozan මයින තමයි වකුගඩු ලෙඩේ මිනිස්සුන්ට හදවල තියෙන්නෙ .... මිනිස්සු මරාගත්තෙ ... උඹ කියන විදියට ...
     
    • Haha
    Reactions: topkollek