මහින්ද ආයේ එනවා .. උණු උණු Hot News >>

මොකද කියන්නේ ?

  • ඔව් මහින්ද එන්න ඕනේ

    Votes: 105 39.5%
  • නැහැ මහින්ද ආයේ ඕනේ නැහැ

    Votes: 161 60.5%

  • Total voters
    266

dhammi1

Junior member
  • Mar 7, 2012
    52
    10
    8
    machan mage hagima..dan tathwe hatiyata nam chande illuwoth dinai kiyala.eth me issaraha dawas tike wechcha porondu(dushana wancha kala aya ellima)karoth eka wenas kara ganna puluwan wevi.
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මහින්ද අයේ එන්න ඕන කියන උනුත් ඉන්නවනේ. අනේ මන්දා මේ වගේ මිනිස්සු ඉන්නකන් කවදාවත් මේ රට හදන්න බෑම තමයි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහින්ද ඕන කියල තමයි දැන් රට යන විදිය අනුව හිතෙන්නේ :P:P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,738
    1
    15,136
    113
    චන්ද්‍රිකා ආයෙ එනකොට ඒ එන්නේ බල තණ්හාවටයි කියල බෙරිහන් දීපු බයියො අතිගරු මහින්ද ආයෙ එනකොට ඒක අර්ථ දක්වන්නේ මොන තණ්හාව කියලද බලමුකෝ . මං නම් UNP කාරයෙක් නෙවේ. ඒත් මං මෛත්‍රීට දුන්නේ මහින්දයා රටට කොච්චර ආදරේ කලාද කියල මට පහුගිය අවුරුදු ගානෙම තේරුණ නිසා. මහින්ද ආයෙ ආයෙ එන්න දගලන්නේ රටට ගොඩක් ආදරේ නිසා කියල අපි දන්නව. :lol: මහින්දයට නම් නෝ කතිර මේ පැත්තෙන්. මැදමුලනටම වෙලා නාකි ගෑනු form කර කර හිටියනම් ගින්දර තමා බන් :rofl::rofl:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,004
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහින්ද ආවොත් පොරට කැමති ඇමතිලයි අකමැති අයයි පක්ෂෙ දෙකට බෙදෙනව..ඕකෙ වාසිය යන්නෙ රනිලට..මහින්දගෙ ආණ්ඩුව කාලෙ පොර යටතෙ හිටිය ගොඩක් ඇමතිල අකමැත්තෙන් වැඩ කරපු බවක් තමා පේන්නෙ..
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    මහින්ද ආවොත් පොරට කැමති ඇමතිලයි අකමැති අයයි පක්ෂෙ දෙකට බෙදෙනව..ඕකෙ වාසිය යන්නෙ රනිලට..මහින්දගෙ ආණ්ඩුව කාලෙ පොර යටතෙ හිටිය ගොඩක් ඇමතිල අකමැත්තෙන් වැඩ කරපු බවක් තමා පේන්නෙ..

    :yes:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    If the message was not clear in January a more stronger message should be given by the people next time.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිංහල කම මිනිස්සුන්ට දැනිලා තියෙන්නේ වෙන කවරදාක්ටවත් වඩා

    on_20100110.1.jpg
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එන්න ඕන, ඇවිල්ලා කුජීත වෙලා යන්න ඕන මේකේ බයියන්ගේ කටවල් වැහෙන්න...
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    දැන් යන්තම් මැදමුලනේ හරි පයගහගෙන ඉන්නවා
    ඒකත් නැති කරගන්න තමයි ඔය ට්‍රයි එක
    පවු අප්පා