මහින්ද ගැන තිත්ත ඇත්ත

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මහින්ද ගැන තිත්ත ඇත්ත

    අපි හැමොමම මහින්දට විරුද්දව චන්දය දුන්නා ..ඒ රටේ තිබ්බ මැර ජරා දුෂිත පාලනයට විරුද්දව ...එතුමාව අපි kauruwath දරුණුවට විවේචනය කලත් එතුමා අරලිය ගහ මන්දිරෙන් යනකොට හදවතින්ම අපිට දැනුනේ දුකක් ..අපි හොදටම දන්නවා එතුමා බලය රැක ගන්න අන්තිම තත්පරය දක්වා kochara යටි කුට්ටු වැඩ කලාද කියලා ...ඒ ඔක්කොම කෙල උනාම තමයි හින් සීරුවේ මාරු වෙලා ගියේ ..මට තියෙන ප්‍රශ්නේ මේකයි ...මේ බව දැන දැනත් ai අපිට දුකක් දැනුනේ එතුමා යද්දී ...මහින්දගේ රගපමේ විශිටත්වයද ..?එහෙම නැත්නම් තියෙන අකර්ශනයද...? කොහොම උනත් එක දෙයක් පැහැදිලියි ..මහින්ද මේක ලේසියෙන් අතාරින්න ලෑස්ති නැහැ කියලා ....අනිවාර්යෙන්ම MY 3 පාලනයට එරෙහිව පුළුවන් තරම බාල්දි පෙරලයි ...බොහෝ වීට අගමැති කමට ඉල්ලුවත් වෙන්න දෙයක් නැහැ..ඒක newei මෙතැන තියෙන ප්‍රශ්නය ....අපේ රටේ චන්ද දායකයා හැසිරෙන ආකාරය .....පැහැදිලිවම පෙනෙන දෙයක් තමයි MY 3 දිනලා තියෙන්නේ බහුතර මුස්ලිම් දෙමල චන්ද වලින්...සිංහල බහුතර දිස්ත්රික්ක දිනලා තියෙන්නේ මහින්ද ...චන්ද පරතරය ලක්ෂ 5 ක් වගේ ...හිතන්න මහින්ද සහ ගෝලයෝ echara ජරා වැඩ කරද්දී MY 3 රැල්ලක් ගහල තියෙද්දී UNP ,JVP , සන්දානේ ගැන කලකිරුණු චන්ද, හකීම් ,TNA ,අලුත් චන්ද ඔක්කොම එකතු කලත් වැඩි චන්ද ලක්ෂ 5 න් දිනුවේ ..එකෙන් තේරෙන්න අපේ මිනිස්සුන්ගේ ආකල්ප තමයි ..නැත්නම් අඩුම තරමින් පරතරය ලක්ෂ 10-15 වෙන්නවත් ඕනිනේ...ඔය kauru kiuwath ඉස්සරහට රනිලු යි චන්ද්‍රිකයි කෙල ගනීවි ...මේවගේ මිනිස්සු ලංකාවේ ඉන්නකම් මහින්ද බය වෙන්න දෙයක් නැහැ ..ai ඉතින් mechara මිනිස්සුන්ට කෙලවලත් මතක හිටින විදියට පරද්දල නැනේ...මට නම් හිතෙන්නේ මහින්ද ආයේ බලයට එනවා ...මේ මට හිතෙන විදිය...

    සංවාදයට විවුරතයි ....!!!
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අද උදේ මම News Feed එක බලද්දී මා දුටු ඒ වෙනස මෙන්න... ඔබත් මේ වෙනස්ම දුටුවාද බලන්න

    මෛත්‍රීට සපෝර්ට් කරපු අය

    1. යුද්ද ඉවර කරපු අපේ හිටපු ජනාදිපතිතුමාට අපි හැමදාම ආදරෙයි!
    2. මහින්ද මහත්තයට අසාධාරණයක් උනොත් අපි නැගී සිටිනවා!
    3. අපි ඔක්කොම ශ්‍රී ලංකාවේ නිසා බෙදෙන්නේ නැතුව එකතු වෙලා රට හදමු!
    4. දැන් ජනාදිපති වැරද්දක් කලොත් අපි එකට විරුද්දවත් කතා කලනවා!

    මරාට සපෝර්ට් කරපු අය (බහුතරය)

    1. බෝම්බ පිපිරියන්!!!! මිනිස්සු මැරියන්!!!!! ප්‍රභාකරන් ආයේ ඉපදියන්!!!!
    2. අපේ ජනදිපතිව පරද්දපු උබලට හෙන ගහනවා යකෝ!!!!!!
    3. මේක අපේ රට යකෝ!!!! ලේ කකියනවා යකෝ!!!!
    4. මේ රටට කෙල වෙයන්!!! එතකොට තොපිට තේරෙයි!!!!
    5. මෛත්‍රීදෙමළෙක්!!! මෛත්‍රීට යන්න පුළුවන් නැගෙනහිරට විතරයි!!!
    6. තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද නිසයි පැරදුනේ යකෝ!!! තොපිට මේක තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!
    7. ජාතිවාදියෝ තමයි යකෝ!!! මරාගෙන මැරෙනවා යකෝ!!!!

    මේ වෙනස බලා රටට ආදරේ කව්ද කියා ඔබම සිතන්න!
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    දැන්වත් හීනෙන් ඇහැරෙන්න... ඒකාධිපතියා ජනතාව විසින් පන්නා දැම්මා !

    දැන්වත් බොරුවට ස්වාධීන බව පෙන්නගෙන ඉස්සර ගියා වගේ මහින්දට කඩේ යන්න එපා ! :P:P:P

    මහින්දට චන්දෙ ඉල්ලන්න වෙන්නේ පක්ෂයක් හදා ගෙන !:P:P

    මොකද නිදහස් පක්ෂයේ බලය මහින්දගෙන් ගිලිහෙනවා බලාගෙන ඉන්න කට අරගෙන ....

    ඒත් දුෂණ වංචා වලට හිරේ නොගියොත් ! :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මහින්ද පලවෙනි පාර ජනපති වෙද්දී ජන්ද පදනම !

    එදා ....රනිල්ගෙයි මහින්දගෙයි චන්ද වෙනස ! >>> 180,786

    මයිත්‍රී පලවෙනි පාර ජනපති වෙද්දී ජන්ද පදනම !

    අද ....මයිත්‍රීගෙයි මහින්දගෙයි චන්ද වෙනස ! >>> 449,072 :yes::yes::yes::yes::yes:

    මහින්දට ආයෙමත් එන්න වෙන්නේ නැහැ ! දින 100 හරියට කලොත් !
    ඒ වගේම මහින්දගේ දූෂණ වංචා වලට ඒ දින 100 ඇතුලත නඩු දැම්මොත් !

    10302552_721760911265046_7184956899219232295_n.jpg

    මෛත්‍රී දින්නේ කොටි හින්දා කියන අප අය වෙනුවෙන්..!!

    ඔබලාගේ නිගමනයට අනුව ඒ ප්‍රදේශ අයින් කල පසුත් තිබෙන ඡන්ද ප්‍රමාණ බලන්න.
    රටේ නැති ජාති වාද ප්‍රශ්න ඇති කරන එක එක පුහු මිනිසුන්ගේ උගුල් වලට නොවැටෙන්න. සිතා බලා කටයුතු කරන්න. මොකද අපි හැමෝම ඉන්නේ එකම රටේ හින්දා..

    රටේ අනාගතය උදෙසා වෛරී දේශපාලනයෙන් තොර මෛත්‍රී දේශපාලනයක් සඳහා කැපවෙමු.
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔයාගේ history එක අනුව ඔයත් මහින්දට බාගෙට කඩේ ගිපු එකනේ කලේ !

    බොරුවට ස්වාධීන බව පෙන්න ගෙන .....

    අපි දන්නවා දැන් මොකටද එන්න හදන්නේ කියලා ! :P:P
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අද උදේ මම News Feed එක බලද්දී මා දුටු ඒ වෙනස මෙන්න... ඔබත් මේ වෙනස්ම දුටුවාද බලන්න

    මෛත්‍රීට සපෝර්ට් කරපු අය

    1. යුද්ද ඉවර කරපු අපේ හිටපු ජනාදිපතිතුමාට අපි හැමදාම ආදරෙයි!
    2. මහින්ද මහත්තයට අසාධාරණයක් උනොත් අපි නැගී සිටිනවා!
    3. අපි ඔක්කොම ශ්‍රී ලංකාවේ නිසා බෙදෙන්නේ නැතුව එකතු වෙලා රට හදමු!
    4. දැන් ජනාදිපති වැරද්දක් කලොත් අපි එකට විරුද්දවත් කතා කලනවා!

    මරාට සපෝර්ට් කරපු අය (බහුතරය)

    1. බෝම්බ පිපිරියන්!!!! මිනිස්සු මැරියන්!!!!! ප්‍රභාකරන් ආයේ ඉපදියන්!!!!
    2. අපේ ජනදිපතිව පරද්දපු උබලට හෙන ගහනවා යකෝ!!!!!!
    3. මේක අපේ රට යකෝ!!!! ලේ කකියනවා යකෝ!!!!
    4. මේ රටට කෙල වෙයන්!!! එතකොට තොපිට තේරෙයි!!!!
    5. මෛත්‍රීදෙමළෙක්!!! මෛත්‍රීට යන්න පුළුවන් නැගෙනහිරට විතරයි!!!
    6. තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද නිසයි පැරදුනේ යකෝ!!! තොපිට මේක තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!
    7. ජාතිවාදියෝ තමයි යකෝ!!! මරාගෙන මැරෙනවා යකෝ!!!!

    මේ වෙනස බලා රටට ආදරේ කව්ද කියා ඔබම සිතන්න!

    මම කියපු එක වැරදියට උඹ තේරුම් අරන් තියෙන්නේ ..මචන් මම කිඋවේ mechara මිනිසුන්ට කෙලවලත් මහින්ද පැරදුනේ ලක්ෂ 5න් ...ඒ කියන්නේ ගොඩක් මිනිස්සු මහින්ද ගේ පාලනයට කැමත්යි ..මම කියන්නේ ai මිනිස්සු ocharatama ඔය වගේ පාලකයෝ වැලද ගන්නේ ...අපේ රටේ මිනිසුන්ගේ ඔලුව වෙනස් කරන්න ඕනි...
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    ඔයාගේ history එක අනුව ඔයත් මහින්දට බාගෙට කඩේ ගිපු එකනේ කලේ !

    බොරුවට ස්වාධීන බව පෙන්න ගෙන .....

    අපි දන්නවා දැන් මොකටද එන්න හදන්නේ කියලා ! :P:P

    මම කාටවත් කඩේ ගියේ නැහැ ..මම කියන්නේ පැහැදිලිව පේන යථාර්තය ...මම 2004 වගේම 2010ත් මහින්දට චන්දෙ දැම්මේ ..හැබැයි මේ පාර චන්දෙ දැම්මේ MY 3 ට ..ඒ මේ රටේ වෙනසක් වෙන්න ඕනි නිසා ...හොර මැරකම් වංචාව දුෂණය නැති වෙන්න ඕනි නිසා ...මම කියන කතාව උඹ තේරුම් නොගෙන මට කියන්න එපා කඩේ යනවා කියල ..මම කියල තියෙන දේ හොදට කියවල තේරුම් ගන්න ..මම කැපුවත් කොළ ,කැපුවත් නිල් ,රතු කෙනෙක් nemei ..පවතින දේශපාලනය අනුව තමයි චන්දය පාවිචි කරන්නේ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ආයෙ ජනාධිපතිවරණයක් එන්නෙ තව අවුරුදු 6 කින්. එතකොට මහින්ද මාමිට වයස 75. එයාට ආයෙ නෝ චාන්ස් :shocked::shocked::shocked:
    නාමල් මහින්ද මාමිගෙ අහලකින්වත් තියන්න පුලුවන් සොන්නයෙක්ද ? :angry:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    ආයෙ ජනාධිපතිවරණයක් එන්නෙ තව අවුරුදු 6 කින්. එතකොට මහින්ද මාමිට වයස 75. එයාට ආයෙ නෝ චාන්ස් :shocked::shocked::shocked:
    නාමල් මහින්ද මාමිගෙ අහලකින්වත් තියන්න පුලුවන් සොන්නයෙක්ද ? :angry:

    නාමල් නම මහිදගේ මයිලක් තරම් වටින්නේ නැහැ තමයි ..මම කියන්නේ ai බන් මින්සුන්ට mechara කෙලවලත් මහින්දට ලැදි
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    මම කියපු එක වැරදියට උඹ තේරුම් අරන් තියෙන්නේ ..මචන් මම කිඋවේ mechara මිනිසුන්ට කෙලවලත් මහින්ද පැරදුනේ ලක්ෂ 5න් ...ඒ කියන්නේ ගොඩක් මිනිස්සු මහින්ද ගේ පාලනයට කැමත්යි ..මම කියන්නේ ai මිනිස්සු ocharatama ඔය වගේ පාලකයෝ වැලද ගන්නේ ...අපේ රටේ මිනිසුන්ගේ ඔලුව වෙනස් කරන්න ඕනි...

    Ayi yako ITN eke keppa nisaa MY3 ta nolabunu chanda laksha 10 gana umbe kathaawak natthe mokada?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද පදරයිනේ බන්. මොන කිවුවත් වැඩක් නැහැ........ පරාදයි පරාදයි......... රතුපස්වල මිනිසුන්ට වෙඩි තියන්න අද දීපු මිනිහ පරදයි.........කුදඩුකාරයන්ගේ මුරදේවතාව පරාදයි................. නිතිය බල්ලට දාපු මිනිහා පරාදයි............මිනිසුන්ගේ සාමුහික යුද ජයග්‍රහනය තනියෙන් අයිති කරගන්න හදපු බලතන්හා මිනිහා ප්‍රරාදැයි........මුස්ලිම් අන්ත්වදේ පෝෂණය කරමු මිනිහා පරාදයි...............වතුර ඉල්ලපු මිනිහට වෙඩි තියන්න අන දුන්න මිනිහා පරාදයි...............චන්ද අයිතිය ඉල්ලපු මිනිසුන්ට ගහපු එකා පරාදයි.........එතනෝල් කාරයන්ගේ මුර දේවතාවා පරාදයි................. රටේ මිනිස්සු බඩකින්නේ ඉන්න්කොට සල්ලි ගිලපු බහිරවයා පරාදයි............ පොඩි ළමයි 400 දුෂණය කරපු සරුව සුනිල්ගේ බුදු ෆිට් එක පරාදයි......... චන්ද රැස්වීම වලට වෙඩි තියන්න කිඅපු මිනිහා පරාදයි..........ස්ත්‍රී දුෂකයන්ගේ මුරදේවතාව පරාදයි............කට්ටඩියෝ හූනියම් කාරයෝ ඔලුව උදුන් තියාගෙන දගලපු එකාදිපතියා පරාදයි...........පරාදයි පරාදයි
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    අපි හැමොමම මහින්දට විරුද්දව චන්දය දුන්නා ..ඒ රටේ තිබ්බ මැර ජරා දුෂිත පාලනයට විරුද්දව ...එතුමාව අපි kauruwath දරුණුවට විවේචනය කලත් එතුමා අරලිය ගහ මන්දිරෙන් යනකොට හදවතින්ම අපිට දැනුනේ දුකක් ..අපි හොදටම දන්නවා එතුමා බලය රැක ගන්න අන්තිම තත්පරය දක්වා kochara යටි කුට්ටු වැඩ කලාද කියලා ...ඒ ඔක්කොම කෙල උනාම තමයි හින් සීරුවේ මාරු වෙලා ගියේ ..මට තියෙන ප්‍රශ්නේ මේකයි ...මේ බව දැන දැනත් ai අපිට දුකක් දැනුනේ එතුමා යද්දී ...මහින්දගේ රගපමේ විශිටත්වයද ..?එහෙම නැත්නම් තියෙන අකර්ශනයද...? කොහොම උනත් එක දෙයක් පැහැදිලියි ..මහින්ද මේක ලේසියෙන් අතාරින්න ලෑස්ති නැහැ කියලා ....අනිවාර්යෙන්ම MY 3 පාලනයට එරෙහිව පුළුවන් තරම බාල්දි පෙරලයි ...බොහෝ වීට අගමැති කමට ඉල්ලුවත් වෙන්න දෙයක් නැහැ..ඒක newei මෙතැන තියෙන ප්‍රශ්නය ....අපේ රටේ චන්ද දායකයා හැසිරෙන ආකාරය .....පැහැදිලිවම පෙනෙන දෙයක් තමයි MY 3 දිනලා තියෙන්නේ බහුතර මුස්ලිම් දෙමල චන්ද වලින්...සිංහල බහුතර දිස්ත්රික්ක දිනලා තියෙන්නේ මහින්ද ...චන්ද පරතරය ලක්ෂ 5 ක් වගේ ...හිතන්න මහින්ද සහ ගෝලයෝ echara ජරා වැඩ කරද්දී MY 3 රැල්ලක් ගහල තියෙද්දී UNP ,JVP , සන්දානේ ගැන කලකිරුණු චන්ද, හකීම් ,TNA ,අලුත් චන්ද ඔක්කොම එකතු කලත් වැඩි චන්ද ලක්ෂ 5 න් දිනුවේ ..එකෙන් තේරෙන්න අපේ මිනිස්සුන්ගේ ආකල්ප තමයි ..නැත්නම් අඩුම තරමින් පරතරය ලක්ෂ 10-15 වෙන්නවත් ඕනිනේ...ඔය kauru kiuwath ඉස්සරහට රනිලු යි චන්ද්‍රිකයි කෙල ගනීවි ...මේවගේ මිනිස්සු ලංකාවේ ඉන්නකම් මහින්ද බය වෙන්න දෙයක් නැහැ ..ai ඉතින් mechara මිනිස්සුන්ට කෙලවලත් මතක හිටින විදියට පරද්දල නැනේ...මට නම් හිතෙන්නේ මහින්ද ආයේ බලයට එනවා ...මේ මට හිතෙන විදිය...

    සංවාදයට විවුරතයි ....!!!

    Never Gonna Happen
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මහින්ද පදරයිනේ බන්. මොන කිවුවත් වැඩක් නැහැ........ පරාදයි පරාදයි......... රතුපස්වල මිනිසුන්ට වෙඩි තියන්න අද දීපු මිනිහ පරදයි.........කුදඩුකාරයන්ගේ මුරදේවතාව පරාදයි................. නිතිය බල්ලට දාපු මිනිහා පරාදයි............මිනිසුන්ගේ සාමුහික යුද ජයග්‍රහනය තනියෙන් අයිති කරගන්න හදපු බලතන්හා මිනිහා ප්‍රරාදැයි........මුස්ලිම් අන්ත්වදේ පෝෂණය කරමු මිනිහා පරාදයි...............වතුර ඉල්ලපු මිනිහට වෙඩි තියන්න අන දුන්න මිනිහා පරාදයි...............චන්ද අයිතිය ඉල්ලපු මිනිසුන්ට ගහපු එකා පරාදයි.........එතනෝල් කාරයන්ගේ මුර දේවතාවා පරාදයි................. රටේ මිනිස්සු බඩකින්නේ ඉන්න්කොට සල්ලි ගිලපු බහිරවයා පරාදයි............ පොඩි ළමයි 400 දුෂණය කරපු සරුව සුනිල්ගේ බුදු ෆිට් එක පරාදයි......... චන්ද රැස්වීම වලට වෙඩි තියන්න කිඅපු මිනිහා පරාදයි..........ස්ත්‍රී දුෂකයන්ගේ මුරදේවතාව පරාදයි............කට්ටඩියෝ හූනියම් කාරයෝ ඔලුව උදුන් තියාගෙන දගලපු එකාදිපතියා පරාදයි...........පරාදයි පරාදයි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,443

    :yes: