මහින්ද ගැන තිත්ත ඇත්ත
අපි හැමොමම මහින්දට විරුද්දව චන්දය දුන්නා ..ඒ රටේ තිබ්බ මැර ජරා දුෂිත පාලනයට විරුද්දව ...එතුමාව අපි kauruwath දරුණුවට විවේචනය කලත් එතුමා අරලිය ගහ මන්දිරෙන් යනකොට හදවතින්ම අපිට දැනුනේ දුකක් ..අපි හොදටම දන්නවා එතුමා බලය රැක ගන්න අන්තිම තත්පරය දක්වා kochara යටි කුට්ටු වැඩ කලාද කියලා ...ඒ ඔක්කොම කෙල උනාම තමයි හින් සීරුවේ මාරු වෙලා ගියේ ..මට තියෙන ප්‍රශ්නේ මේකයි ...මේ බව දැන දැනත් ai අපිට දුකක් දැනුනේ එතුමා යද්දී ...මහින්දගේ රගපමේ විශිටත්වයද ..?එහෙම නැත්නම් තියෙන අකර්ශනයද...? කොහොම උනත් එක දෙයක් පැහැදිලියි ..මහින්ද මේක ලේසියෙන් අතාරින්න ලෑස්ති නැහැ කියලා ....අනිවාර්යෙන්ම MY 3 පාලනයට එරෙහිව පුළුවන් තරම බාල්දි පෙරලයි ...බොහෝ වීට අගමැති කමට ඉල්ලුවත් වෙන්න දෙයක් නැහැ..ඒක newei මෙතැන තියෙන ප්‍රශ්නය ....අපේ රටේ චන්ද දායකයා හැසිරෙන ආකාරය .....පැහැදිලිවම පෙනෙන දෙයක් තමයි MY 3 දිනලා තියෙන්නේ බහුතර මුස්ලිම් දෙමල චන්ද වලින්...සිංහල බහුතර දිස්ත්රික්ක දිනලා තියෙන්නේ මහින්ද ...චන්ද පරතරය ලක්ෂ 5 ක් වගේ ...හිතන්න මහින්ද සහ ගෝලයෝ echara ජරා වැඩ කරද්දී MY 3 රැල්ලක් ගහල තියෙද්දී UNP ,JVP , සන්දානේ ගැන කලකිරුණු චන්ද, හකීම් ,TNA ,අලුත් චන්ද ඔක්කොම එකතු කලත් වැඩි චන්ද ලක්ෂ 5 න් දිනුවේ ..එකෙන් තේරෙන්න අපේ මිනිස්සුන්ගේ ආකල්ප තමයි ..නැත්නම් අඩුම තරමින් පරතරය ලක්ෂ 10-15 වෙන්නවත් ඕනිනේ...ඔය kauru kiuwath ඉස්සරහට රනිලු යි චන්ද්‍රිකයි කෙල ගනීවි ...මේවගේ මිනිස්සු ලංකාවේ ඉන්නකම් මහින්ද බය වෙන්න දෙයක් නැහැ ..ai ඉතින් mechara මිනිස්සුන්ට කෙලවලත් මතක හිටින විදියට පරද්දල නැනේ...මට නම් හිතෙන්නේ මහින්ද ආයේ බලයට එනවා ...මේ මට හිතෙන විදිය...
සංවාදයට විවුරතයි ....!!!