මහින්ද දිනවමු

Ta Hike

Banned
Jul 5, 2016
130
12
0
වරෙන් කෝ ඇතුලට

.
.
.
.
.

මහින්ද දිනුව කියල අමුතු වෙනසක් වෙන්නේ නෑ පොන්ස් ..ටික කාලයක් මොනා හරි කරලා පස්සේ සිරාගේ එවුන් ටික මේ වගේ කූඩු කරයි .ඊට පස්සේ උන්ගේ උන්ගේ වැඩි පවුල් දියුණුවයි .වෙන මොනවද කලේ කියපන්කො යුද්දේ දින්නට පස්සේ ..රොකට් ඇරිය කෝ ඒවා ?? පොරව එපා වෙලා සිරා පත් කළා .ඒ හුත්ත දැන් අර දෙමල වේසිගෙ අගුපිල් වල ලගිනවා .පොන්න රනිල රට පාවා දෙනවා .මේ රට මොකා ආවත් ගොඩ ගන්න පුළුවන් තත්වෙකද තියෙන්නේ කියල මිනිස්සු ඔක්කොම පැත්තක තියල හමුදා පාලනයකින් වත් රට හදන්න පුළුවන් වෙයි කියල පොන්සේකා කියන පරයට චන්දෙ දුන්නේ .නමුත් ඌ එදා දිනුවත් මහින්ද ගහපු ගේම රටේ යහපතට හේතු උනා කියල තේරෙන්නේ ඌ දැන් කෙලින පිස්සු දැක්කම උබල පක්ෂ පාට බේදයකින් තොරව හිතල බලපල්ලා .රට ගොඩ නගන්න ඒ කාලේ වගේ දැන් කවුරුත් පේන තෙක් මානයක නෑ බන් .! :no::no:
 
Ta Hike

Banned
Jul 5, 2016
130
12
0
Ponnaya kiyapu eka melo dahamak theruney naha

උබේ අම්මට කෙහෙල් ගහ අස්සේ කොරපු දේ වැරැද්ද දැන් තමා තේරෙන්නේ ..මම දැනන් හිටියා ඒ තෝ උපන් ගෙයි මෝඩයෙක් වෙන බව
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    weredda tiyenne chande dinana unge neme ban dena ungei, chande dinana ewun wagema minissu chande dennet godak welawat taman gena witarak hitala, mona meraya hora aparadakaraya unat kamanne unta mona hari favor ekak tyanawanam oa toyyo bayyo okkoma vote karanawa, lokuma tene idala hema podi gamakatama enakam oa favors walata chande dena minissu network ekak innawa, den hitahanko ubala ape gam wala chande karana un innawa, un karanne unta contract ganna arawata mewata, api wage un gedara budiyan innawa, arun gamema votes horunta aran denawa, hema tenama oka tama wenne ,ada parliment ekata bomba gahala okkoma meruwat ilagata tiyana chandenut oa wagema set ekak tamai ape chanda dayakayo parliment yawanne, enisa chande dena unge oluwai hadanna ona,

    ratata adare karana minissu innawanam kawadawat me wage horunta rata palanaya karanna hambeida ? nane, hema ekatama tamangen ehata hitanna be ekai awula
     
    Ta Hike

    Banned
    Jul 5, 2016
    130
    12
    0
    ube wisadum mokkd?

    no idea බන් ..රටේ බුද්ධාගම ට විශේෂ තැනක් දෙන්න පුලුවන්නම් බොහෝ දුරට මේ තත්වේ යහපත් පැත්තකට හැරෙන්න පුලුවන් .ගෝටා බෞද්ධයා නාලිකාවේ හාමුදුරුවොත් එක්ක ඔය වැඩේට මුල පිරුවා .එත් ඒක හිතපු තරම් සාර්ථක උනේ නෑ
     
    buddagama? :lol: yako hamuduruwaru politicians lata wada horu
     
    Ta Hike

    Banned
    Jul 5, 2016
    130
    12
    0
    weredda tiyenne chande dinana unge neme ban dena ungei, chande dinana ewun wagema minissu chande dennet godak welawat taman gena witarak hitala, mona meraya hora aparadakaraya unat kamanne unta mona hari favor ekak tyanawanam oa toyyo bayyo okkoma vote karanawa, lokuma tene idala hema podi gamakatama enakam oa favors walata chande dena minissu network ekak innawa, den hitahanko ubala ape gam wala chande karana un innawa, un karanne unta contract ganna arawata mewata, api wage un gedara budiyan innawa, arun gamema votes horunta aran denawa, hema tenama oka tama wenne ,ada parliment ekata bomba gahala okkoma meruwat ilagata tiyana chandenut oa wagema set ekak tamai ape chanda dayakayo parliment yawanne, enisa chande dena unge oluwai hadanna ona,

    ratata adare karana minissu innawanam kawadawat me wage horunta rata palanaya karanna hambeida ? nane, hema ekatama tamangen ehata hitanna be ekai awula

    අනිවා බන් ..ගොඩක් එවුන් වාසියක් වෙනවනම් ඕනේ එකෙක්ට ජන්දේ දෙන්න පැකිලෙන්නේ නෑ.එතැනදී බලන්නේ රට ට වඩා බඩ ගැන .
     
    Ta Hike

    Banned
    Jul 5, 2016
    130
    12
    0
    buddagama? :lol: yako hamuduruwaru politicians lata wada horu

    දැන් නම් එහෙම කෙස් එකකුත් තියනවා බන් ..! අනේ මන්දා බන් ..කොහෙන් ගොඩයන්නද මන්ද සිංහලු.මෙහෙම ගියොත් තම්බින්ට රට යනවා කියන එක අරුමයක් වෙන්නේ නෑ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන් නම් එහෙම කෙස් එකකුත් තියනවා බන් ..! අනේ මන්දා බන් ..කොහෙන් ගොඩයන්නද මන්ද සිංහලු.මෙහෙම ගියොත් තම්බින්ට රට යනවා කියන එක අරුමයක් වෙන්නේ නෑ

    sihala anatai api wisinma ape wala kapagena iwarai, api hambayanta demalunta bennata api ekka hitiyot unut anatai , balahanko den me inna politicians la wage thirisan set ekak kawadawt ape rate idala ne, issara tikak hari principles tiyana politicians la hitiya, sihalayata kelawelama yana and we deserve it
     
    ඔව් බන් :( :( ,සහතික ඇත්ත .!! සියලු දේ අනිත්‍යයි :baffled::baffled::dull:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    සිරා තනිකර බූරුවෙක්. පළපෙරේතයෙක්. පිසාචයෙක්. දැන් ඉතින් එහෙම කිය කිය ඉන්නවට වඩා මොනා කරන්නද ? මිනිස්සු එකතු වෙන්නෙත් නෑ. එකතු වෙන්න දෙන්නෙත් නෑ.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කව්ද බන් අර සිරසෙ පෙන්නුව පාර්ලිමේන්තු මන්ත්‍රී.. අර මොකද්ද විවෘත කරන බෝඩ් එකකට මෛත්‍රීගෙ නම දාල නෑ කියල කෑ ගැහුවෙ. මරාගෙන මැරෙන්න හිතුනා කැරියව. :growl:
     
    Ta Hike

    Banned
    Jul 5, 2016
    130
    12
    0
    සිරා තනිකර බූරුවෙක්. පළපෙරේතයෙක්. පිසාචයෙක්. දැන් ඉතින් එහෙම කිය කිය ඉන්නවට වඩා මොනා කරන්නද ? මිනිස්සු එකතු වෙන්නෙත් නෑ. එකතු වෙන්න දෙන්නෙත් නෑ.

    ඔව් බන් ..කොහොමත් අන්තිමේ අපිට බලේ ඉන්න එවුන්ගේ තීරණ වලට දන නමන්න අකමැත්තෙන් උනත්
     
    Ta Hike

    Banned
    Jul 5, 2016
    130
    12
    0
    කව්ද බන් අර සිරසෙ පෙන්නුව පාර්ලිමේන්තු මන්ත්‍රී.. අර මොකද්ද විවෘත කරන බෝඩ් එකකට මෛත්‍රීගෙ නම දාල නෑ කියල කෑ ගැහුවෙ. මරාගෙන මැරෙන්න හිතුනා කැරියව. :growl:

    මට මීටර් නෑ බන් ඒ සින් එකනම් :no:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වරෙන් කෝ ඇතුලට

    .
    .
    .
    .
    .

    මහින්ද දිනුව කියල අමුතු වෙනසක් වෙන්නේ නෑ පොන්ස් ..ටික කාලයක් මොනා හරි කරලා පස්සේ සිරාගේ එවුන් ටික මේ වගේ කූඩු කරයි .ඊට පස්සේ උන්ගේ උන්ගේ වැඩි පවුල් දියුණුවයි .වෙන මොනවද කලේ කියපන්කො යුද්දේ දින්නට පස්සේ ..රොකට් ඇරිය කෝ ඒවා ?? පොරව එපා වෙලා සිරා පත් කළා .ඒ හුත්ත දැන් අර දෙමල වේසිගෙ අගුපිල් වල ලගිනවා .පොන්න රනිල රට පාවා දෙනවා .මේ රට මොකා ආවත් ගොඩ ගන්න පුළුවන් තත්වෙකද තියෙන්නේ කියල මිනිස්සු ඔක්කොම පැත්තක තියල හමුදා පාලනයකින් වත් රට හදන්න පුළුවන් වෙයි කියල පොන්සේකා කියන පරයට චන්දෙ දුන්නේ .නමුත් ඌ එදා දිනුවත් මහින්ද ගහපු ගේම රටේ යහපතට හේතු උනා කියල තේරෙන්නේ ඌ දැන් කෙලින පිස්සු දැක්කම උබල පක්ෂ පාට බේදයකින් තොරව හිතල බලපල්ලා .රට ගොඩ නගන්න ඒ කාලේ වගේ දැන් කවුරුත් පේන තෙක් මානයක නෑ බන් .! :no::no:

    ඔව් එත් එහෙම කියල හිටන් පබයටයි පොන්න රනිලටයි මේ රටේ 3 ට කඩලා දානකන් බලා ඉන්නවද ? විකල්පේ මහින්ද නෙමේ එත් මහින්ද මේ අලුගුතෙරුවොත් එක්ක බලද්දී 1000% හොදයි .උ හොරාකාවත් රටත් දියුනුකලා යුද්දේ දිනන .පතාලේට් ගේම දුන්න .රටේ මිනිස්සුන්ට බදු පිට බදු ගැහුවේ නැහැ .

    මේ බලු හැත්තෑ දැනටමත් මහින්දගේ රෙකෝඩ් කඩල .රනිල් හොරා කරුපයියයි අර කොහෙවත් නැති දෙමලයි එකතුවෙලා ගේම දුන්න පරම්පරා ගානක මිනිස්සුන්ගේ සල්ලි වලට .
    දෙමළට උතුරයි ත්මබියට නැගෙනහිරයි ලියලා දීල ඉතුරු ටික සීපා ගෙනත් ඉන්දියන් හැත්තට දෙනවා ලගදීම .:angry:

    රෙටේ පාරකට තාර ටිකක් දාලද ? කැඩිච්ච බෝක්කුවක් හදලද ?
    මහින්ද හොරා හැදෙව්වා අදිවේග සහ පාරවල් ටික අඩුම ගානේ නඩත්තු කරනවද ?

    ගෝටා සුපිරියට සුද්ද කරලා කොලබ ලස්සන කරපුව අද මොකද වෙලා තියෙන්නේ ?ආයේ බෙරේ කුණු සුවද එනවා නේද (එකනම් UNP උන්ගේ ජීවන සුවද වෙන්න ඇති )
    පාතාලේ ආයේ හිස ඔසවාල නැද්ද ?

    කියන්න දේවල් බොහොමයි .හිත රිදෙනවා සත්තයි :lol: