lankawata sorry.com
මරුසිරා;20441136 said:ඔව් එත් එහෙම කියල හිටන් පබයටයි පොන්න රනිලටයි මේ රටේ 3 ට කඩලා දානකන් බලා ඉන්නවද ? විකල්පේ මහින්ද නෙමේ එත් මහින්ද මේ අලුගුතෙරුවොත් එක්ක බලද්දී 1000% හොදයි .උ හොරාකාවත් රටත් දියුනුකලා යුද්දේ දිනන .පතාලේට් ගේම දුන්න .රටේ මිනිස්සුන්ට බදු පිට බදු ගැහුවේ නැහැ .
මේ බලු හැත්තෑ දැනටමත් මහින්දගේ රෙකෝඩ් කඩල .රනිල් හොරා කරුපයියයි අර කොහෙවත් නැති දෙමලයි එකතුවෙලා ගේම දුන්න පරම්පරා ගානක මිනිස්සුන්ගේ සල්ලි වලට .
දෙමළට උතුරයි ත්මබියට නැගෙනහිරයි ලියලා දීල ඉතුරු ටික සීපා ගෙනත් ඉන්දියන් හැත්තට දෙනවා ලගදීම .
රෙටේ පාරකට තාර ටිකක් දාලද ? කැඩිච්ච බෝක්කුවක් හදලද ?
මහින්ද හොරා හැදෙව්වා අදිවේග සහ පාරවල් ටික අඩුම ගානේ නඩත්තු කරනවද ?
ගෝටා සුපිරියට සුද්ද කරලා කොලබ ලස්සන කරපුව අද මොකද වෙලා තියෙන්නේ ?ආයේ බෙරේ කුණු සුවද එනවා නේද (එකනම් UNP උන්ගේ ජීවන සුවද වෙන්න ඇති )
පාතාලේ ආයේ හිස ඔසවාල නැද්ද ?
කියන්න දේවල් බොහොමයි .හිත රිදෙනවා සත්තයි
a kale bn ragywe mahindage paula witarai
dan me ponna demallunta thambinta oluwa path karan inna gihaane bn epa wenne
කියන්න දේවල් බොහොමයි .රේප් කැපෙනවා සත්තයි








