මහින්ද පොරක්ම තමා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    * ආපු ගමන් කිව්වේ නෑ සාම ගිවිසුම තියෙනවා ඒහින්දා යුද්දේ කරන්න බෑ කියලා - සාම ගිවිසුම තඹේකට ගනන් ගත්තේ නෑ යුද්දේ කරා....

    යුද්දේ නවත්තන්න කියලා මුලු බටහිරම බල කරද්දි - යුද්දේ නැවැත්තුවේ නෑ

    කිලිනොච්චි අල්ලන්න යනකොට ජෙප්පො අයවැය පරාද කරනවා කියලා තර්ජනය කරද්දි ගනන් ගත්තෙත් නෑ,

    මුලුරටේම වර්ජන කැඳවලා යුද්දෙ අතරමග නවත්තන්න ප්ලෑන් කරද්දි ගනන් ගත්තේ නෑ වැඩේ කලා.

    ප්‍රභාකරන්ව අල්ලන්න එපා කියලා ඉන්දියාවෙන් කොල් එද්දි...

    ප්‍රභාකරන්ව අල්ලනවා නම් යුධ අපරාදවලට අදිනවා කියද්දි ගනන් ගත්තේ නෑ ප්‍රභාකරන්ව මැරුවා.

    මේ දැන් බුවාලන්තේ ඉන්න අලුත් වගේ නෙවෙයි. අලුත් නම් බැරි බැරියාවම තමා... අරයා නිසා බෑ මෙයා නිසා බෑ...

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    අනිත් මොන ප්‍රශ්න තිබ්බත් මහින්දය යුද්දෙ හැඩල් කල එක නම් පොරක්ම තමා...........
    අපේ කොල්ලො ටික ටික කොටිගෙන් බේරගෙන ගොඩදාගෙන එනකොට බලු රනිල වගේ සාම ගිවිසුම් ගහල, අපේ උන්ව බන්කරේට කොටු කරල කොටි ආයුධ පුරවගෙන, කොටි බන්කරේ ලගට ඇවිත් පු* පෙන්නල යන්නකං නිකං හිටියෙ නෑ.
    බලු රනිල වගේ කොල්ලො ටික මැරීගෙන යුද්දෙ කරන් යද්දි 'තොප්පිගල කියන්නෙ කැලයක්' කිය කිය උන්ගෙ ජීවිත හෑල්ලුවට ගත්තෙ නෑ.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මහින්ද පොරක් එකේ දෙකක් නැහැ. එතනින් එහාට රාජ උස්නේ වැදිලා ජාන වලින් එන හොරකම් උදු දුවලා රටම කෑවා ගමේ චණ්ඩියා.

    ඒත් පොරක් හැබැයි දැන් අවලංගුයි. කරපු ජඩ වැඩ වලට
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්ද පොරක් එකේ දෙකක් නැහැ. එතනින් එහාට රාජ උස්නේ වැදිලා ජාන වලින් එන හොරකම් උදු දුවලා රටම කෑවා ගමේ චණ්ඩියා.

    ඒත් පොරක් හැබැයි දැන් අවලංගුයි. කරපු ජඩ වැඩ වලට
    ඔව් 2010න් පස්සේ වැඩේ වැරදුනා
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113

    * ආපු ගමන් කිව්වේ නෑ සාම ගිවිසුම තියෙනවා ඒහින්දා යුද්දේ කරන්න බෑ කියලා - සාම ගිවිසුම තඹේකට ගනන් ගත්තේ නෑ යුද්දේ කරා....

    යුද්දේ නවත්තන්න කියලා මුලු බටහිරම බල කරද්දි - යුද්දේ නැවැත්තුවේ නෑ

    කිලිනොච්චි අල්ලන්න යනකොට ජෙප්පො අයවැය පරාද කරනවා කියලා තර්ජනය කරද්දි ගනන් ගත්තෙත් නෑ,

    මුලුරටේම වර්ජන කැඳවලා යුද්දෙ අතරමග නවත්තන්න ප්ලෑන් කරද්දි ගනන් ගත්තේ නෑ වැඩේ කලා.

    ප්‍රභාකරන්ව අල්ලන්න එපා කියලා ඉන්දියාවෙන් කොල් එද්දි...

    ප්‍රභාකරන්ව අල්ලනවා නම් යුධ අපරාදවලට අදිනවා කියද්දි ගනන් ගත්තේ නෑ ප්‍රභාකරන්ව මැරුවා.

    මේ දැන් බුවාලන්තේ ඉන්න අලුත් වගේ නෙවෙයි. අලුත් නම් බැරි බැරියාවම තමා... අරයා නිසා බෑ මෙයා නිසා බෑ...

    දැන් රාජපස්ස වේසිගෙ පුතාලාව කලිසම අස්සෙ දාගෙන රකින් බැල්ලිගෙ පුතාගෙ මාමන්ඩි තමා 80 ගනන් වල යුද්දෙ ඉවර කරන්න තියෙද්දි ඉන්දියාවට පුක දීලා කොටින්ට පන දුන්නෙ! ඒ කරලා විපක්ශ නායක හුත්තානො ගෙ අප්පා තමා ඉන්දියන් උන් ටික එලවගන්ඩ කොටින්ට තුවක්කු දීලා අන්තිමේට හමුදාවෙ කොල්ලො දාස් ගානක් මරලා දාලා පාරෙ බල්ලෙක් වගේ මැරිලා ගියේ!
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    නෙළුම් කුළුණ
    හම්බන්තොට වරාය
    මත්තල ගුවන් තොටුපොළ
    හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව
    වගේ වැදගත් ව්‍යාපෘති කරලා රට ස්වයංපෝෂිත කරා.

    සුදුසු පුද්ගලයන් sri lankan airlines වගේ තැන් වලට දාලා ලෝකයේ දියුණුම ගුවන් සේවයක් කරා.

    ලසන්ත වික්‍රමතුංග වගේ ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෝ නිසි අයුරින් පිළිගෙන ලෝකයේ මාධ්‍ය නිදහස උපරිම තියෙන රටක් බවට පත්කරා.

    බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වගේ සුදුසු පුද්ගලයන්ට තනතුරු දුන්නා, කවදාවත් නෑකම් වලට තනතුරු දුන්නේ නෑ.

    පලාත් සභා මන්ත්‍රී කෙනෙක් සුද්දියෙක්ට හූ කිව්වා කියලා අවුරුදු දහයකට හිරේ දැම්මා.

    අභ්‍යාවකාශය පවා ජයගනිමින් අදටත් අපට අන්තර්ජාලය සපයන සැටලයිට් ගුවන් ගත කරා.

    රතුපස්වල වතුර ඉල්ලූ අහිංසක ජනතාවට පියුරිට් වතුර ෆිල්ටර් හයි කරලා දීලා ජීවිත කාලයටම සබ්සෙ ශුද්ධ පානී ලබා දුන්නා.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මහින්ද පොරක් එකේ දෙකක් නැහැ. එතනින් එහාට රාජ උස්නේ වැදිලා ජාන වලින් එන හොරකම් උදු දුවලා රටම කෑවා ගමේ චණ්ඩියා.

    ඒත් පොරක් හැබැයි දැන් අවලංගුයි. කරපු ජඩ වැඩ වලට
     
    • Dislike
    Reactions: Chimpanzee Putha

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara

    * ආපු ගමන් කිව්වේ නෑ සාම ගිවිසුම තියෙනවා ඒහින්දා යුද්දේ කරන්න බෑ කියලා - සාම ගිවිසුම තඹේකට ගනන් ගත්තේ නෑ යුද්දේ කරා....

    යුද්දේ නවත්තන්න කියලා මුලු බටහිරම බල කරද්දි - යුද්දේ නැවැත්තුවේ නෑ

    කිලිනොච්චි අල්ලන්න යනකොට ජෙප්පො අයවැය පරාද කරනවා කියලා තර්ජනය කරද්දි ගනන් ගත්තෙත් නෑ,

    මුලුරටේම වර්ජන කැඳවලා යුද්දෙ අතරමග නවත්තන්න ප්ලෑන් කරද්දි ගනන් ගත්තේ නෑ වැඩේ කලා.

    ප්‍රභාකරන්ව අල්ලන්න එපා කියලා ඉන්දියාවෙන් කොල් එද්දි...

    ප්‍රභාකරන්ව අල්ලනවා නම් යුධ අපරාදවලට අදිනවා කියද්දි ගනන් ගත්තේ නෑ ප්‍රභාකරන්ව මැරුවා.

    මේ දැන් බුවාලන්තේ ඉන්න අලුත් වගේ නෙවෙයි. අලුත් නම් බැරි බැරියාවම තමා... අරයා නිසා බෑ මෙයා නිසා බෑ...

    මහින්ද පොරක්
    ලංකාවෙ බිහි උන ශ්‍රේෂ්ඨතම නායකයෙක්
    ඒත් ඒ ආදරය බලය abuse කරා ඌ ....
    විශේෂයෙන් 2010 න් පස්සෙ වගෙ
    බල ලෝභියෙක් උනා ...
    අදටත් 2010 Election එක Controversial නෙ
    ෆොන්සේකවත් හිරේ දෑව ඒ election එකෙ

    ඇයි 2015 ව්‍යවස්ථා ව වෙනස් කරල ආයි තුන්වෙනි පාරටත් ඉල්ලුවෙ ...
    අරගලයට ගැහුව
    තව ඉතින් කොච්චර දූෂණ වංචා ඡෝදනා තියනද

    ඕක නිකන් මෙහෙම දෙයක්
    මහින්ද රට බේරගත්ත කියල මහින්ද ඇවිල්ල උඹෙන් ඉල්ලුවොත් "මම රට බේරගත්ත නිසා උඹේ අම්මට හුකන්ඩ දීපන් කියල" උඹ අම්මව දෙනවද නෑනෙ

    එ වගෙ තමා
    රටට කරාට වඩා වැඩියෙන් ඌ රට කෑවා
    මාතෲ භූමියට හිකුවා
    අදටත් ඒ කරපු දේවල් තමා විඳවන්නෙ ... සමහරවිට තව පරම්පරා ගානක් විඳවයි ... 😴😴😴
     
    • Like
    Reactions: hirashgeff

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    ඔව් මහින්ද පොරක් රජාට ඇඳගන්නේ නැතුව 2015 තුන්වෙනි පාරට ඉල්ලන්නේ නැතුව ගියානම් මහින්ද කියන්නේ අදටත් පොරක්
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Uba hithuwada api lankawe nemei hitiye kiyala

    * ආපු ගමන් කිව්වේ නෑ සාම ගිවිසුම තියෙනවා ඒහින්දා යුද්දේ කරන්න බෑ කියලා - සාම ගිවිසුම තඹේකට ගනන් ගත්තේ නෑ යුද්දේ කරා....

    boru kiyanna epa. mahinda awema peace talk karagena yanna. mawilaru wahala LTTE un war ekakata awe nettam, u war ekakata yanne ne.

    යුද්දේ නවත්තන්න කියලා මුලු බටහිරම බල කරද්දි - යුද්දේ නැවැත්තුවේ නෑ

    mekath boruwak. War eka nawattanna kiyala kawruth bala kale ne. war crimes kiyana seen eka thama un thadata gatte. anith petten human rights issues. ara war eka namen minissu ussapuwa marapuwa gena mathakada. western wala e welage thibbe war eka iwara karana pettata support eka (specially USA), india kohomath backup kara last war ekata completly. mokada un rajiv gandi marapu ekata malen hitiye (Gandi gov ekak thibbe)

    කිලිනොච්චි අල්ලන්න යනකොට ජෙප්පො අයවැය පරාද කරනවා කියලා තර්ජනය කරද්දි ගනන් ගත්තෙත් නෑ,

    mekath boruwak. UNP ekai budget eka parada karanna heduwe. Karu Jayasooriya, Naveen wage set ekak mahinda gatta mathakada ? JVP kohomath opposition ekene hitiye. un Sarath Fonseka kiwwa nisa budget eka parada karanna yanawa against yanna epa kiyala JVP against vote kale ne.

    මුලුරටේම වර්ජන කැඳවලා යුද්දෙ අතරමග නවත්තන්න ප්ලෑන් කරද්දි ගනන් ගත්තේ නෑ වැඩේ කලා.

    ප්‍රභාකරන්ව අල්ලන්න එපා කියලා ඉන්දියාවෙන් කොල් එද්දි...

    boru kiyanna epa yako. Gandi Government ekak ethakota thibbe. un War ekata against awanam apita epath ne. mathakada JR kale un epa kiwwa eka karama unge reaction eka.

    ප්‍රභාකරන්ව අල්ලනවා නම් යුධ අපරාදවලට අදිනවා කියද්දි ගනන් ගත්තේ නෑ ප්‍රභාකරන්ව මැරුවා.

    Prabakaran kiyanne Terrorist kenek. Terrorist kenek kill karama war crime ekak wenne ne. but Terrorist unath white flag aran ena unwa, yatath una ayawa maranna be ekai internation law eka. hebei Prabakaran koi wele wath yatath uneth ne, white flag aran aweth ne. eka LTTE or diaspora eke un wath kiyanne ne. ekath boru

    මේ දැන් බුවාලන්තේ ඉන්න අලුත් වගේ නෙවෙයි. අලුත් නම් බැරි බැරියාවම තමා... අරයා නිසා බෑ මෙයා නිසා බෑ...

    uba patta pachayek ne bang
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මයින රොකට් එකක් යැව්ව ඒක ගියපු දිහාවකුත් නෑ වියදම ඩොලර් මිලියන 320
    රුපියල් වලින් බැලුවොත් කෝටි 9600 විතර වෙනව

    උගෙ වහල්ලු රු30කින් හාල් කිලෝව වැඩි උනත් විලාප දෙනව කන්ඩ නෑ කියල
    ඒ උනාට මයිනගෙ පුක ලොවන්නනම් අමතක කරන්නෙ නෑ.