ආපහු මහින්ද ආවොතින් පෙරලාවත් බොන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ බං.. මම අද කිව්වා කියලා මතක තියාගෙන හිටපන්.. මහින්ද ආපහු ආවොත් උඹලා අපි හැමෝගෙම රීරි මාන්සෙත් උරා බීලයි නවතින්නේ.. මෙහෙම ජීවත් වෙලා ඇති ඵලේ මොකද්ද බං.. යුද්දෙ දිනපු නිසා තමයි දෙවනි පාර උඩින්ම දිනෙව්වෙ මිනිස්සු.. පාර්ලිමේන්තුවේත් 2/3ක් දුන්නේ රටට හොඳ වෙනසක් කරයි කියලා.. වෙනසක් නං වෙලා තියනවා.. හැබැයි ඒ වෙනස රටට හොඳයි ද නැද්ද කියලා කල්පනා කරලා බලපන්.. රටේ නීතියක් නෑ.. හැම තැනම මැර දේශපාලනේ.. පාඩුවේ සාධාරණ බිස්නස් එකක් කරගෙන මිනිහෙක්ට දියුණු වෙන්න බෑ කප්පං ඉල්ලනවා.. මිනිස්සුන්ට හරියට කන්න බොන්න බෑ බඩු මිල අහස උසට.. සංවර්ධනේ කියලා මොනාද කරන්නේ..? පාරවල් හදන එක හොඳයි.. හැබැයි ඒවාගේ ප්‍රමිතිය ගැන ලොකු ගැටළු තියනවා.. වියදම ඩබල් හැබැයි ප්‍රමිතිය ඩබල් නෑ.. කොමිස් 1 වැඩී කොස්ට් 1ට වඩා.. යකෝ රටේ මිනිස්සුන්ගේ සල්ලි මේවා.. රටේ ජාතික ධනය මුන් පොදි ගහගන්නේ.. අනික බලපන් කොච්චර නාස්ති කරනවද කියල ආණ්ඩුවේ උන්.. අපි හම්බ කෙරුවොත් ඒකට බදු.. කන බොන දේට නොසෑහෙන්න බදු.. සල්ලි ටිකක් ඉතුරු කෙරුවොත් ඒකටත් බදු.. තමන් හම්බුකරලා ගත්ත ඉඩමක් වික්කොත් ඒකටත් බදු.. ඒ විතරක් නං කමක් නෑ ඇමතිලාට කප්පං ගෙවන්නත් ඕන..පොලිසියට ගියාට වැඩකුත් නෑ අන්තිමට වැරදි කාරයා වෙන්නේ පොඩි මිනිහා.. කසාදයක් බැන්දොත් ළමයෙක් හැදුවොත් ඒකටත් ආණ්ඩුවට කප්පං ගෙවන්න ඕන.. මේ මොන රටක්ද බං.. ජීවත් වෙනවා කියන්නේ මේකටද.. ඔය මහ ලොකුවට දෙන සහන කී කාලයක් තියෙයිද කියල බලපල්ලකෝ.. යකෝ මොන සංවර්ධනය වුණත් වැඩක් නෑ නිදහසේ ජීවත් වෙන්න නැත්තං.. මිනිස්සු ප්‍රභාකරන්ව මරන්න කිව්වෙ ඇයි? නිදහසේ ජීවත් වෙන්න ඕන නිසා.. හැබැයි ඒ දිනා ගත්ත නිදහස දැන් තියනවද? ප්රභාකරන් මිනිස්සුන්ට ගැහුවේ පේන්න.. හැබැයි මහින්ද මිනිස්සුන්ට ගහන්නේ කොලේ වහලා.. මිනිහෙක්ට ජීවත් වෙන්න තියන හම අයිතියකටම ගහලා තියන්නේ.. ඒක තේරුන් ගන්න තරං මොලයක් නැකි ගව පට්ටියක් ඉන්න රටක මොන දේශපාලනේද බං.. අපිට කිසි ප්‍රශ්නයක් නෑ මහින්දගෙ පස්සෙන් යන ඡන්දෙ දෙන ගොන් රැළට මොන මගුලක් වුණත්.. වැඩේ වෙලා තියන්නේ උන්ගේ ගොන් කමට අපිටත් විඳවන්න වෙන එකනේ..![]()

ඡන්දයක් කිට්ටුවෙනකොට එක එක ජාතියේ "දාස"යෝ එනවා ආණ්ඩුවට සුදු හුණු ගාන්න
![]()

ලොවෙත් දෙනවා ...
දැන් උබලා නිකන් කින්ඩියට වගේ කියන්නේ මොනා උනත් කමක් නෑ යුද්දේ දිනන්නේ කියලා
ඇත්තටම ඒක ලොකු දෙයක් තමයි යකෝ
අනික ප්‍රේමදාස ඉදිද්දී පවුලේ උන් නටපු හැටි මතක නැද්ද උබලට
මොනා උනත් මහින්ද 1000 ගුණයක් හොදයි
එදා වේල හම්බ කරගන්න වත් බැරි හිගන සොන්නයෝ තමයි මහින්දට බැන බැන ඉන්නේ , උන් කට ඇරන් බලන් ඉන්නේ ඔක්කොම පිනට හම්බුවෙනකන්
prakata bahala balapan minissu kochara duk widinawada kiyala hamba karanna. e tikenuth un kanne monada kiyala balapan parata bahala machn.. ube wayasa kiyada machn. premadasa innakota uba hitiyada. apinam hitiye na..
itin uba kiyanne nikan denna kiyalada.20% nahane....dats an amazing downward fall... as i said before in many places...we need an interval for this horror movie and Ranil will do us good than continuing to watch this pathetic situation in sri lanka...
a change of could give us fresh air to breath and to live again...