මහින්ද රාජපක්ෂ

දෙනවද ? නැද්ද ?

  • Total voters
    354
  • Poll closed .

Bakamuna

Member
Mar 21, 2007
19
0
0
i will not vote for him ...day by day we are going down the shyt hole and if it isn't changed we might be hitting rock bottom..
 
Bakamuna

Member
Mar 21, 2007
19
0
0
ආපහු මහින්ද ආවොතින් පෙරලාවත් බොන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ බං.. මම අද කිව්වා කියලා මතක තියාගෙන හිටපන්.. මහින්ද ආපහු ආවොත් උඹලා අපි හැමෝගෙම රීරි මාන්සෙත් උරා බීලයි නවතින්නේ.. මෙහෙම ජීවත් වෙලා ඇති ඵලේ මොකද්ද බං.. යුද්දෙ දිනපු නිසා තමයි දෙවනි පාර උඩින්ම දිනෙව්වෙ මිනිස්සු.. පාර්ලිමේන්තුවේත් 2/3ක් දුන්නේ රටට හොඳ වෙනසක් කරයි කියලා.. වෙනසක් නං වෙලා තියනවා.. හැබැයි ඒ වෙනස රටට හොඳයි ද නැද්ද කියලා කල්පනා කරලා බලපන්.. රටේ නීතියක් නෑ.. හැම තැනම මැර දේශපාලනේ.. පාඩුවේ සාධාරණ බිස්නස් එකක් කරගෙන මිනිහෙක්ට දියුණු වෙන්න බෑ කප්පං ඉල්ලනවා.. මිනිස්සුන්ට හරියට කන්න බොන්න බෑ බඩු මිල අහස උසට.. සංවර්ධනේ කියලා මොනාද කරන්නේ..? පාරවල් හදන එක හොඳයි.. හැබැයි ඒවාගේ ප්‍රමිතිය ගැන ලොකු ගැටළු තියනවා.. වියදම ඩබල් හැබැයි ප්‍රමිතිය ඩබල් නෑ.. කොමිස් 1 වැඩී කොස්ට් 1ට වඩා.. යකෝ රටේ මිනිස්සුන්ගේ සල්ලි මේවා.. රටේ ජාතික ධනය මුන් පොදි ගහගන්නේ.. අනික බලපන් කොච්චර නාස්ති කරනවද කියල ආණ්ඩුවේ උන්.. අපි හම්බ කෙරුවොත් ඒකට බදු.. කන බොන දේට නොසෑහෙන්න බදු.. සල්ලි ටිකක් ඉතුරු කෙරුවොත් ඒකටත් බදු.. තමන් හම්බුකරලා ගත්ත ඉඩමක් වික්කොත් ඒකටත් බදු.. ඒ විතරක් නං කමක් නෑ ඇමතිලාට කප්පං ගෙවන්නත් ඕන..පොලිසියට ගියාට වැඩකුත් නෑ අන්තිමට වැරදි කාරයා වෙන්නේ පොඩි මිනිහා.. කසාදයක් බැන්දොත් ළමයෙක් හැදුවොත් ඒකටත් ආණ්ඩුවට කප්පං ගෙවන්න ඕන.. මේ මොන රටක්ද බං.. ජීවත් වෙනවා කියන්නේ මේකටද.. ඔය මහ ලොකුවට දෙන සහන කී කාලයක් තියෙයිද කියල බලපල්ලකෝ.. යකෝ මොන සංවර්ධනය වුණත් වැඩක් නෑ නිදහසේ ජීවත් වෙන්න නැත්තං.. මිනිස්සු ප්‍රභාකරන්ව මරන්න කිව්වෙ ඇයි? නිදහසේ ජීවත් වෙන්න ඕන නිසා.. හැබැයි ඒ දිනා ගත්ත නිදහස දැන් තියනවද? ප්‍රභාකරන් මිනිස්සුන්ට ගැහුවේ පේන්න.. හැබැයි මහින්ද මිනිස්සුන්ට ගහන්නේ කොලේ වහලා.. මිනිහෙක්ට ජීවත් වෙන්න තියන හම අයිතියකටම ගහලා තියන්නේ.. ඒක තේරුන් ගන්න තරං මොලයක් නැකි ගව පට්ටියක් ඉන්න රටක මොන දේශපාලනේද බං.. අපිට කිසි ප්‍රශ්නයක් නෑ මහින්දගෙ පස්සෙන් යන ඡන්දෙ දෙන ගොන් රැළට මොන මගුලක් වුණත්.. වැඩේ වෙලා තියන්නේ උන්ගේ ගොන් කමට අපිටත් විඳවන්න වෙන එකනේ.. :no::no::no::no:

well said... people will realize if ever he becomes 3rd time..and that will be too late...
 
ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    kathaa karala wadak na bn.. mooda minissu hinda buddimath minissu widawanawa :angry:
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    2.මහින්ද බලය රැකගන්න කීයටවත් ඊලාම් වාදීන්ට රට බෙදන පොරොන්දු හෝ ඊට අවස්ථාව නොදෙන බවට තිබෙන ස්ථිර විශ්වාසය.

    හරි රනිල්ව පරද්දන්න කොටින්ට සල්ලි දුන්නෙ...මහින්දගේ අය්යා නෙ?

    3.රටක සංවර්ධනයේ මූලික පියවර කුමක්ද යන්න හොදින් අවබෝධ කරගෙන ඒ වෙන එකක් නොව ගමේ පාරේ සිට අධිවේගී මාර්ග දක්වා මූලික පහසුකම් නැංවීම.

    ඒක කරන්නෙ පරම්පරා ගානක් ණය කාරයෝ කරලා...නෑ මහින්ද මාමා ගෙදරින් ගෙනෙල්ලා වෙන්ඩෝනා

    4. සීයට 50කට ආසන්න පිරිසකට පමණක් තිබුණ රටේ විදුලි පහසුකම 98% දක්වා වැඩිකර පැය 24 පුරාම විදුලි සැපයුම දියුණුකිරීම.

    පැය 24 පුරා විදුලි සැපයුම නැවත යතා තත්වෙට ගෙනාවෙ 2001-2002 රනිල්ගෙ ආන්ඩුවෙන්

    5. වසරේ 365 දවසෙම උද්ඝෝෂණ කර කර හිටිය රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලටම පාහේ රැකියා ලබාදීම.

    මගෙ මස්සිනා නම් අන්න ප්‍රයිවට් ජොබ් එකක-- පාරෙ ඉදලා ගුටි කාලා

    7. පහුගිය රජයන් මෙන් කිසිදු රාජ්‍ය ආයතයක් විකුනා නොදැමීම පමණක් නොව කුණු කොල්ලෙට විකුණා තිබූ සමහර ව්‍යාපාර නැවත රජයට පවරා ගැනීම.

    Gallface ඉඩම?

    8. වැදගැම්මකට නැති කලා විෂයන් වෙනුවට රටට මෙන්ම තමන්ටත් වැඩක් ඇති නව තාක්ෂණ විෂයධාරාව පාසැල් වලට හදුන්වා දීම.

    ??

    .
    1000. මහින්ද මෙි රටේ 90% පමණ වන බහුතර ජනතාව හෙවත් ගොඩේ බයියන් නියෝජනය කරන ගංකබරයෙක් වීම.

    ITN ද බලන්නෙ?

    1001. පේන තෙක් මානයකවත් මහින්දට සමකල හැකි හෝ ඊට වඩා හොද කෙනෙක් නැතිවීම.

    නින්දෙන් ඇහරෙන්න

    1001. 29වතාවක් එක දිගට පැරදුන හෙවත් ජනතාවය ප්‍රතික්ෂේප කල එකාට වැඩිය හැම වතාවක්ම දින්න එකා ආපහු එන එක හොද වීම.

    ඇසනීපයනම් හොද්ටෝම වැඩිවෙලා
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    issarahata wena de kiyannada. dan lokka nikan bike denawa. ita passe labana aya wayen ellala thiyena ewa padiyata ekathu karanawalu, labana aya wayen 5lk walata maruti denna yanawa.. mokada ellala thiyena ewa dunna kiyala anduwata kisima paduwak na machn. padu wenne thawa awurudu 20/30 kin withara EPF/ETF denna giyama. eka awulak na. ape sinhalayo tika okata rawatila porata ai jande denawa bn. balapanko nadda kiyala. vipakseth ara ranil wa allagena innawa. 2 parak pradicha porak ai dala wadak na bn kohomath. anika ranil lankawe president kamata galapenna dan. mahinda hodai porata wada. ranil rata kawa kiyala neme kiyanne. u dan pana madi president wenna. okkoma vipaksha ekathu wenna one bn dan. ekathu wela hoda kenek genna one. mahinda dinneth JVP ekathu wecha nisa. nathan kapeta dinna na. dan hamaoma ekathu wela hoda kenek genna one. JVP e para udaw karanakota kiwwe inna narakama dennagen tikak hoda kenata udaw karanawa kiyala. me para karanna one naraka kenagen hoda kenata neme hodama kenkwa genna one. nathan ai thawa 5 year deunna kiyanne lankawa kiyala ratak na kiyala hitha ganin. libiyawata wuna wage deyak thama issarahata wenne. dan mokadda wela thiyenne kiyala dannawa athine libiyawata. api wisin ape wala kapa gannawa peretha kamata mole wahicha nisa.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අපේ මිනිස්සුන්ව ලේසියෙන් රවට්ටන්න පුළුවන් බං.. සාක්ෂරතාවය 90% පැන්නට සාමාන්‍ය බුද්ධිය තියන උන් ඉන්නේ බොහෝම ටිකයි..:no::no::no:
     
    l DR l

    Member
    Oct 21, 2014
    4
    0
    0
    :yes::yes::yes:
    ලොවෙත් දෙනවා ...
    දැන් උබලා නිකන් කින්ඩියට වගේ කියන්නේ මොනා උනත් කමක් නෑ යුද්දේ දිනන්නේ කියලා
    ඇත්තටම ඒක ලොකු දෙයක් තමයි යකෝ
    අනික ප්‍රේමදාස ඉදිද්දී පවුලේ උන් නටපු හැටි මතක නැද්ද උබලට
    මොනා උනත් මහින්ද 1000 ගුණයක් හොදයි
    එදා වේල හම්බ කරගන්න වත් බැරි හිගන සොන්නයෝ තමයි මහින්දට බැන බැන ඉන්නේ , උන් කට ඇරන් බලන් ඉන්නේ ඔක්කොම පිනට හම්බුවෙනකන්
     
    l DR l

    Member
    Oct 21, 2014
    4
    0
    0
    prakata bahala balapan minissu kochara duk widinawada kiyala hamba karanna. e tikenuth un kanne monada kiyala balapan parata bahala machn.. ube wayasa kiyada machn. premadasa innakota uba hitiyada. apinam hitiye na..
    :oo: itin uba kiyanne nikan denna kiyalada.
     
    Bakamuna

    Member
    Mar 21, 2007
    19
    0
    0
    20% nahane....dats an amazing downward fall... as i said before in many places...we need an interval for this horror movie and Ranil will do us good than continuing to watch this pathetic situation in sri lanka...

    a change of could give us fresh air to breath and to live again...
     
    ranil hari yanna bn.. e de therun gannawath molayak nadda bn..