මහින්ද රාජපක්ෂ

දෙනවද ? නැද්ද ?

  • Total voters
    354
  • Poll closed .

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
මහින්ද රාජපක්ෂ

මෙචරයි කරන්න තියෙන්නේ. ඊලග ජනාදිපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ට ජන්දේ දෙනවද කියල විතරක් දාල bump එකක් දාගෙන යන්න.

වෙන දෙන්න කෙනෙක් නැති නිසා දෙන්න නෙමේ. මහින්ද වැඩක් කළා රටට ඉසරහටත් ඒ මනුසයම ඕනෙද නැද්ද විතරක් දන්නා.

machn vote karala bump ekakuth dagena yanna...
 
Last edited:

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලොවෙත් දෙනවා ...
    දැන් උබලා නිකන් කින්ඩියට වගේ කියන්නේ මොනා උනත් කමක් නෑ යුද්දේ දිනන්නේ කියලා
    ඇත්තටම ඒක ලොකු දෙයක් තමයි යකෝ
    අනික ප්‍රේමදාස ඉදිද්දී පවුලේ උන් නටපු හැටි මතක නැද්ද උබලට
    මොනා උනත් මහින්ද 1000 ගුණයක් හොදයි
    එදා වේල හම්බ කරගන්න වත් බැරි හිගන සොන්නයෝ තමයි මහින්දට බැන බැන ඉන්නේ , උන් කට ඇරන් බලන් ඉන්නේ ඔක්කොම පිනට හම්බුවෙනකන්
     
    prakata bahala balapan minissu kochara duk widinawada kiyala hamba karanna. e tikenuth un kanne monada kiyala balapan parata bahala machn.. ube wayasa kiyada machn. premadasa innakota uba hitiyada. apinam hitiye na..
     
    ඔව් මම හිටියා , ඒක තමයි හුජ්ජ කොල්ලෝ කිව්වේ උන් ඔක්කොටම වඩා මහින්ද හොදයි කියලා
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ඔව් මම හිටියා , ඒක තමයි හුජ්ජ කොල්ලෝ කිව්වේ උන් ඔක්කොටම වඩා මහින්ද හොදයි කියලා

    ha ehenam awulak na. oya mahindata dennako... ubath ape anith un wage rata rata thara parawal lewakana porak wenathi ne...
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    ලොවෙත් දෙනවා ...
    දැන් උබලා නිකන් කින්ඩියට වගේ කියන්නේ මොනා උනත් කමක් නෑ යුද්දේ දිනන්නේ කියලා
    ඇත්තටම ඒක ලොකු දෙයක් තමයි යකෝ
    අනික ප්‍රේමදාස ඉදිද්දී පවුලේ උන් නටපු හැටි මතක නැද්ද උබලට
    මොනා උනත් මහින්ද 1000 ගුණයක් හොදයි
    එදා වේල හම්බ කරගන්න වත් බැරි හිගන සොන්නයෝ තමයි මහින්දට බැන බැන ඉන්නේ , උන් කට ඇරන් බලන් ඉන්නේ ඔක්කොම පිනට හම්බුවෙනකන්

    හිගන්නෝ තමයි බන් බත් පැකට් එකටයි ගල් කාලටයි මහින්දට චන්දෙ දෙන්නේ.
    එකයි උන්ට දකුණු කොලබ දිනන්න බැරි
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    2010 දුන්නා.. හැබැයි ලොවෙත් ආපහු නං දෙන්නේ නෑ.. මේ සැරේ වෙනසක් ඕනි.. දැන් රට යන අත අන්තිම නරකයි.. :no::no::no::no: