මහින්ද රාජපක්ෂ

දෙනවද ? නැද්ද ?

  • Total voters
    354
  • Poll closed .

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
9. කොටීන් විනාශ කල උතුර නැගෙන හිර යලි සංවර්ධනය කිරීම දුම්රිය මාර්ගය ඇතුලුව.

9. ewaye yanne sinhaluda demaluda kiyala patali champika kiyala ati. palapan 2 weni prasneta mn diala thiyana eka.

ප්‍රතිසංවර්ධනය කියන්නෙ සිංහලුද දෙමලුද යන්න නොව විනාශකල දේ යළි වඩා හොදින් ගොඩනැගීමයි.

mn kiwwe owa hadanna kalin karanna deyak gana patali champika kiyala thiyenawa athana.
 
Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
9. කොටීන් විනාශ කල උතුර නැගෙන හිර යලි සංවර්ධනය කිරීම දුම්රිය මාර්ගය ඇතුලුව.

9. ewaye yanne sinhaluda demaluda kiyala patali champika kiyala ati. palapan 2 weni prasneta mn diala thiyana eka.

ප්‍රතිසංවර්ධනය කියන්නෙ සිංහලුද දෙමලුද යන්න නොව විනාශකල දේ යළි වඩා හොදින් ගොඩනැගීමයි.

anduwe inna budimath minisunta anduwa yana patha thericha eke ubala wage gon kabarayo mokkuda bn. gedarata wela ITN, Rupawahini balannathuwa palayan pare awidala rata gana hoyala balapan.
 
Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    10. අපායක්ව තිබූ කොළඹ ඇතුලු ප්‍රධාන නගර ඉහල මට්ටමකට සංවර්ධනය කිරීම.

    10. casino danna, hotal gahanna, ahinsaka misunge ina hitina than nathi karala..

    කුහක කමින් අන්ධ වෙලා ඔබ මිතුර..

    යූඇන්පියෙන් බලපත් දුන්න කැෂිනෝ හතරක් කොළඹ ඇත. ඊට වඩා එකක්වත් අලුතින් දී නැත. දෙන්නෙත් නෑ කියා ඇත.

    ඔබට කොළඹ දියුණුවක් නොපෙනුනාට පාට කණ්නාඩි වලින් නොබලන කුහක ලිංමැඩි නොවන අයට පෙනේ.

    මිනිස්සු අනවසර පදිංචි ස්ථාන වලින් පන්නා නැත. ඔව්න්ට අනවසර පැල්පත් වෙනුවට නව තට්ටු නිවාස සාදා දී ඇත. කව්රුවත් මහපාරේ අතරමං කර නැත. නිවාස සාදා දෙන තෙක් ගෙවල් කුළීද දී ඇත.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    7. පහුගිය රජයන් මෙන් කිසිදු රාජ්‍ය ආයතයක් විකුනා නොදැමීම පමණක් නොව කුණු කොල්ලෙට විකුණා තිබූ සමහර ව්‍යාපාර නැවත රජයට පවරා ගැනීම.

    7. rajayatada natha pawulatada. mn danna tharamin basil lagadi aran thibba building 2 kollu pitiyen. boralle building ekakuth aran thibba dasa mudalalita aithi. dasa mudalalige munupura kiwwe ekanam..

    ඔබ ලාබාල ලිං මැඩියෙක් මෙන්ම කුහකයෙක් බව දැන් දැන් පසක් වෙනවා.

    ෂෙල් ගෑස්, එයාර් ලංකා, පැලවත්ත සීනී ආදීය නැවත පවරාගත්ත ඒවා. විකුණපු ඒවා මට කියනවද?
    බැසිල්ගෙ කතාවත් හරියට ගෝඨාට ඉස්සර කිව්ව එක වගේ තමා. ගෝඨා ඒකට නියම රිප්ලයි එක දුන්නට පස්සෙ ඔක්කොගෙම කට පු* වැහැනා.

    gotta kiwwa widiya ubata wada aha gatha un dannawa thi machn. anith eka uba mokadda me nikan dena katha kiyawanne. yako light bill wadi karanna eka hethuwak kiyapan mata. anika wadi karanna kalin nikanda dunne.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    1001. පේන තෙක් මානයකවත් මහින්දට සමකල හැකි හෝ ඊට වඩා හොද කෙනෙක් නැතිවීම.

    1001. eka gana thama duka

    ඇත්ත පිළිගැනීම ගැන සතුටුයි. ඒ නිසා මහින්දම යලිත් හොද බව ඔබද පිළිගන්නා බව පැහැදිළිය.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    10. අපායක්ව තිබූ කොළඹ ඇතුලු ප්‍රධාන නගර ඉහල මට්ටමකට සංවර්ධනය කිරීම.

    10. casino danna, hotal gahanna, ahinsaka misunge ina hitina than nathi karala..

    කුහක කමින් අන්ධ වෙලා ඔබ මිතුර..

    යූඇන්පියෙන් බලපත් දුන්න කැෂිනෝ හතරක් කොළඹ ඇත. ඊට වඩා එකක්වත් අලුතින් දී නැත. දෙන්නෙත් නෑ කියා ඇත.

    ඔබට කොළඹ දියුණුවක් නොපෙනුනාට පාට කණ්නාඩි වලින් නොබලන කුහක ලිංමැඩි නොවන අයට පෙනේ.

    මිනිස්සු අනවසර පදිංචි ස්ථාන වලින් පන්නා නැත. ඔව්න්ට අනවසර පැල්පත් වෙනුවට නව තට්ටු නිවාස සාදා දී ඇත. කව්රුවත් මහපාරේ අතරමං කර නැත. නිවාස සාදා දෙන තෙක් ගෙවල් කුළීද දී ඇත.

    uba aniwa balanne ITN.. yako e thatu niwasa nikan dunna. salli walata denne. ethakota china harbor eke danna inna casino walata balapathra denne kawuda danna ne. Australian casino raja ena eka nawathuwe balapathra dune nathi nisa neme minissu kagahapu nisa. balapathara denna giya gana anura kumara parali menthuwedi kiwwa. ahapan eka.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    1001. පේන තෙක් මානයකවත් මහින්දට සමකල හැකි හෝ ඊට වඩා හොද කෙනෙක් නැතිවීම.

    1001. eka gana thama duka

    ඇත්ත පිළිගැනීම ගැන සතුටුයි. ඒ නිසා මහින්දම යලිත් හොද බව ඔබද පිළිගන්නා බව පැහැදිළිය.

    1001. oka thama ube moda kama.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    001. 29වතාවක් එක දිගට පැරදුන හෙවත් ජනතාවය ප්‍රතික්ෂේප කල එකාට වැඩිය හැම වතාවක්ම දින්න එකා ආපහු එන එක හොද වීම.

    1001. oka thama ube moda kama.

    ඉහත සියලු පිළිතුරු වලින් ඔබේ බුද්ධිමත් බව, ඇසූපිරූ තැන් ඇති බව, උගත් බව, රටේ අතීත වර්තමාන සිදුවීම පිළිබද හසල දැනුම මොනවට විද්‍යාමාන වූ බව සියලු දෙනා පිළිගනිත්වා.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    kollata godak ridila inne kiyala therenawa. eth modayo ekka katha karala mage welawa aparade. eka thakin sathutu wenawa 86% kata mole padima gana.

    rataka president wenna 50% wada ganna one.

    mage moda kama ubath ekka kathawata apu eka bawa 86% wagema anith 14% dannawa..:yes::yes::yes::yes:

    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාලිදාස කියන කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑ. නමුත් මම මේ පාර මහින්දට නොදෙන්නේ ඔහු කළ යුතු දේ කළ යුතු විදියට නොකිරීම නිසා. ඔහු ගේ ක්‍රමය අතිශය හොද නොවන බව ඔහුට දන්වන්න ඕන නිසා. ඔහු ගෙන් මීට වඩා අපි බලාපොරොත්තු වූ බව දන්වන්න ඕන නිසා.
    කොටින් ම, ඔහු දැන් ගිය දිශාව වෙනස් කර ඇති බව පැහැදිළිව ම පේන නිසා.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ok machn uba kiyana de atha. yatithala pahasu kam wadi karanna one. eth ewa prayoganayata ganna puluwan thatwayak dan thiyenawada. loka welada pole thel mila adu wela thiyenakata ape thel mila wadi kiyada, widuli bill wadi kirima awasayada, samanya wahanawalata tax wadi karala racing car walata tax adu karana ekada rata dunu karana eka. mewaida rata dunu karanna hadanne. dan three wheel ekak kiyada 5-6 lack wenawa. samanya minihekata aduma gane three wheel ekak ganna puluwanda. yatithala pahasukam haduwe unge wasiyata misak minisunge diunuwata neme. lankawe thibba wane sansthawa wahala eke thibba idama gotabaya aran hotel gahanne ai. okada rate dunuwa. ubala owa dakinnadda.

    yako yatithala pahasu kam hadanawanam minissunge jiwana bara adu karanna one. ekai mn kiwwe. nathuwa minisunta nikan kanna denna neme. minisunta nikan kanna onna. uba hithana tharan minisu pahath na machn.. minisunta one eda wela kala jiwath wenna. ubala whel 3na kanakota hithapan lankawe kochara minisu innawada kiyala whel 3nama kan nathi. mn mahindata baninna. u ratata hodak kala. eth hethuwak nathuwa ninissunge salli huran kanna aithiyak na.

    lankawe thibba wane sansthawa wahala eke thibba idama gotabaya aran hotel gahanne ai.

    අනේ ඔක්කොටම ඉස්සර මෙන්න මේක පැහැදිලි කරලා දෙන්න.

    වානේ සංස්ථාව කොහෙද තියෙන්නෙ. ආණ්ඩුවට එහෙම එකක් තිබුණද? ඒක ඝෝඨා වැහුවද? මොක්කද ගහන හොටලේ?
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    lankawe thibba wane sansthawa wahala eke thibba idama gotabaya aran hotel gahanne ai.

    අනේ ඔක්කොටම ඉස්සර මෙන්න මේක පැහැදිලි කරලා දෙන්න.

    වානේ සංස්ථාව කොහෙද තියෙන්නෙ. ආණ්ඩුවට එහෙම එකක් තිබුණද? ඒක ඝෝඨා වැහුවද? මොක්කද ගහන හොටලේ?

    ube mole gana duk wenawa.. athurugiriyata gihin ahapan wanes sansthawa thiyenne koheda ekata mokada wune kiyala.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කාලිදාස කියන කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑ. නමුත් මම මේ පාර මහින්දට නොදෙන්නේ ඔහු කළ යුතු දේ කළ යුතු විදියට නොකිරීම නිසා. ඔහු ගේ ක්‍රමය අතිශය හොද නොවන බව ඔහුට දන්වන්න ඕන නිසා. ඔහු ගෙන් මීට වඩා අපි බලාපොරොත්තු වූ බව දන්වන්න ඕන නිසා.
    කොටින් ම, ඔහු දැන් ගිය දිශාව වෙනස් කර ඇති බව පැහැදිළිව ම පේන නිසා.

    ehema kiyanna epa thawa parak dila balamu . monawa unath yudde dinnane .
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කාලිදාස කියන කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑ. නමුත් මම මේ පාර මහින්දට නොදෙන්නේ ඔහු කළ යුතු දේ කළ යුතු විදියට නොකිරීම නිසා. ඔහු ගේ ක්‍රමය අතිශය හොද නොවන බව ඔහුට දන්වන්න ඕන නිසා. ඔහු ගෙන් මීට වඩා අපි බලාපොරොත්තු වූ බව දන්වන්න ඕන නිසා.
    කොටින් ම, ඔහු දැන් ගිය දිශාව වෙනස් කර ඇති බව පැහැදිළිව ම පේන නිසා.

    පිළිතුර සාධාරණය. මහින්දගේ නරක නැතුවා නොවේ. නමුත් මහින්දට දන්වන්නට ගොස් මහින්ද පරාජය කර අපි බලාපොරොත්තු වන්නේ කව්ද? කැමක්ද?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පිළිතුර සාධාරණය. මහින්දගේ නරක නැතුවා නොවේ. නමුත් මහින්දට දන්වන්නට ගොස් මහින්ද පරාජය කර අපි බලාපොරොත්තු වන්නේ කව්ද? කැමක්ද?

    :yes::yes: mahinda hoda
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිළිතුර සාධාරණය. මහින්දගේ නරක නැතුවා නොවේ. නමුත් මහින්දට දන්වන්නට ගොස් මහින්ද පරාජය කර අපි බලාපොරොත්තු වන්නේ කව්ද? කැමක්ද?
    කවුරුත් නෑ.....
    නමුත් මේ වර මහින්දට දැනෙන්න නම් ඔහුට වැටෙන ඡන්ද ප්‍රමාණය අඩු විය යුතුයි
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    dannenam nathuwa athi. eth IT degree karayekta hambenne 15 th 20th athara padi kiyalanam hodata dannawa.

    තාක්ෂණ විෂය ධාරාව කියන්නෙ IT වලට වඩා පුලුල් විෂය පථයක් සොයුර. ඒ ගැන තව අධ්‍යයනය කර දේශපාලනය කතාකලානම් මැනවි.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    තාක්ෂණ විෂය ධාරාව කියන්නෙ IT වලට වඩා පුලුල් විෂය පථයක් සොයුර. ඒ ගැන තව අධ්‍යයනය කර දේශපාලනය කතාකලානම් මැනවි.

    ehemada e kiyanne dan thaksanaya gana danaganna one desapalanaya katha karanna. ehenam Mahinda hariyanna bn kohomath... uge podi puthata jande dipan. u thaksanaya gana dannawa man hithanne mahindata wada...
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    කවුරුත් නෑ.....
    නමුත් මේ වර මහින්දට දැනෙන්න නම් ඔහුට වැටෙන ඡන්ද ප්‍රමාණය අඩු විය යුතුයි

    danunata wadak na bn. thaw awurudu 5 kata dinala iwarai.