මහින්ද රාජපක්ෂ

දෙනවද ? නැද්ද ?


  • Total voters
    354
  • Poll closed .

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
podi mahindayo menna mewath balapan ITN balana wele. athwa thathwe ubata wada mole thiyena minisu katha karana widiya..

 

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    pu balapalako ape podi mahindage mole... muge moleth perala ganna hithanawa maden....

    ආපහු මහින්ද ආවොතින් පෙරලාවත් බොන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ බං.. මම අද කිව්වා කියලා මතක තියාගෙන හිටපන්.. මහින්ද ආපහු ආවොත් උඹලා අපි හැමෝගෙම රීරි මාන්සෙත් උරා බීලයි නවතින්නේ.. මෙහෙම ජීවත් වෙලා ඇති ඵලේ මොකද්ද බං.. යුද්දෙ දිනපු නිසා තමයි දෙවනි පාර උඩින්ම දිනෙව්වෙ මිනිස්සු.. පාර්ලිමේන්තුවේත් 2/3ක් දුන්නේ රටට හොඳ වෙනසක් කරයි කියලා.. වෙනසක් නං වෙලා තියනවා.. හැබැයි ඒ වෙනස රටට හොඳයි ද නැද්ද කියලා කල්පනා කරලා බලපන්.. රටේ නීතියක් නෑ.. හැම තැනම මැර දේශපාලනේ.. පාඩුවේ සාධාරණ බිස්නස් එකක් කරගෙන මිනිහෙක්ට දියුණු වෙන්න බෑ කප්පං ඉල්ලනවා.. මිනිස්සුන්ට හරියට කන්න බොන්න බෑ බඩු මිල අහස උසට.. සංවර්ධනේ කියලා මොනාද කරන්නේ..? පාරවල් හදන එක හොඳයි.. හැබැයි ඒවාගේ ප්‍රමිතිය ගැන ලොකු ගැටළු තියනවා.. වියදම ඩබල් හැබැයි ප්‍රමිතිය ඩබල් නෑ.. කොමිස් 1 වැඩී කොස්ට් 1ට වඩා.. යකෝ රටේ මිනිස්සුන්ගේ සල්ලි මේවා.. රටේ ජාතික ධනය මුන් පොදි ගහගන්නේ.. අනික බලපන් කොච්චර නාස්ති කරනවද කියල ආණ්ඩුවේ උන්.. අපි හම්බ කෙරුවොත් ඒකට බදු.. කන බොන දේට නොසෑහෙන්න බදු.. සල්ලි ටිකක් ඉතුරු කෙරුවොත් ඒකටත් බදු.. තමන් හම්බුකරලා ගත්ත ඉඩමක් වික්කොත් ඒකටත් බදු.. ඒ විතරක් නං කමක් නෑ ඇමතිලාට කප්පං ගෙවන්නත් ඕන..පොලිසියට ගියාට වැඩකුත් නෑ අන්තිමට වැරදි කාරයා වෙන්නේ පොඩි මිනිහා.. කසාදයක් බැන්දොත් ළමයෙක් හැදුවොත් ඒකටත් ආණ්ඩුවට කප්පං ගෙවන්න ඕන.. මේ මොන රටක්ද බං.. ජීවත් වෙනවා කියන්නේ මේකටද.. ඔය මහ ලොකුවට දෙන සහන කී කාලයක් තියෙයිද කියල බලපල්ලකෝ.. යකෝ මොන සංවර්ධනය වුණත් වැඩක් නෑ නිදහසේ ජීවත් වෙන්න නැත්තං.. මිනිස්සු ප්‍රභාකරන්ව මරන්න කිව්වෙ ඇයි? නිදහසේ ජීවත් වෙන්න ඕන නිසා.. හැබැයි ඒ දිනා ගත්ත නිදහස දැන් තියනවද? ප්‍රභාකරන් මිනිස්සුන්ට ගැහුවේ පේන්න.. හැබැයි මහින්ද මිනිස්සුන්ට ගහන්නේ කොලේ වහලා.. මිනිහෙක්ට ජීවත් වෙන්න තියන හම අයිතියකටම ගහලා තියන්නේ.. ඒක තේරුන් ගන්න තරං මොලයක් නැකි ගව පට්ටියක් ඉන්න රටක මොන දේශපාලනේද බං.. අපිට කිසි ප්‍රශ්නයක් නෑ මහින්දගෙ පස්සෙන් යන ඡන්දෙ දෙන ගොන් රැළට මොන මගුලක් වුණත්.. වැඩේ වෙලා තියන්නේ උන්ගේ ගොන් කමට අපිටත් විඳවන්න වෙන එකනේ.. :no::no::no::no:
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ආපහු මහින්ද ආවොතින් පෙරලාවත් බොන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ බං.. මම අද කිව්වා කියලා මතක තියාගෙන හිටපන්.. මහින්ද ආපහු ආවොත් උඹලා අපි හැමෝගෙම රීරි මාන්සෙත් උරා බීලයි නවතින්නේ.. මෙහෙම ජීවත් වෙලා ඇති ඵලේ මොකද්ද බං.. යුද්දෙ දිනපු නිසා තමයි දෙවනි පාර උඩින්ම දිනෙව්වෙ මිනිස්සු.. පාර්ලිමේන්තුවේත් 2/3ක් දුන්නේ රටට හොඳ වෙනසක් කරයි කියලා.. වෙනසක් නං වෙලා තියනවා.. හැබැයි ඒ වෙනස රටට හොඳයි ද නැද්ද කියලා කල්පනා කරලා බලපන්.. රටේ නීතියක් නෑ.. හැම තැනම මැර දේශපාලනේ.. පාඩුවේ සාධාරණ බිස්නස් එකක් කරගෙන මිනිහෙක්ට දියුණු වෙන්න බෑ කප්පං ඉල්ලනවා.. මිනිස්සුන්ට හරියට කන්න බොන්න බෑ බඩු මිල අහස උසට.. සංවර්ධනේ කියලා මොනාද කරන්නේ..? පාරවල් හදන එක හොඳයි.. හැබැයි ඒවාගේ ප්‍රමිතිය ගැන ලොකු ගැටළු තියනවා.. වියදම ඩබල් හැබැයි ප්‍රමිතිය ඩබල් නෑ.. කොමිස් 1 වැඩී කොස්ට් 1ට වඩා.. යකෝ රටේ මිනිස්සුන්ගේ සල්ලි මේවා.. රටේ ජාතික ධනය මුන් පොදි ගහගන්නේ.. අනික බලපන් කොච්චර නාස්ති කරනවද කියල ආණ්ඩුවේ උන්.. අපි හම්බ කෙරුවොත් ඒකට බදු.. කන බොන දේට නොසෑහෙන්න බදු.. සල්ලි ටිකක් ඉතුරු කෙරුවොත් ඒකටත් බදු.. තමන් හම්බුකරලා ගත්ත ඉඩමක් වික්කොත් ඒකටත් බදු.. ඒ විතරක් නං කමක් නෑ ඇමතිලාට කප්පං ගෙවන්නත් ඕන..පොලිසියට ගියාට වැඩකුත් නෑ අන්තිමට වැරදි කාරයා වෙන්නේ පොඩි මිනිහා.. කසාදයක් බැන්දොත් ළමයෙක් හැදුවොත් ඒකටත් ආණ්ඩුවට කප්පං ගෙවන්න ඕන.. මේ මොන රටක්ද බං.. ජීවත් වෙනවා කියන්නේ මේකටද.. ඔය මහ ලොකුවට දෙන සහන කී කාලයක් තියෙයිද කියල බලපල්ලකෝ.. යකෝ මොන සංවර්ධනය වුණත් වැඩක් නෑ නිදහසේ ජීවත් වෙන්න නැත්තං.. මිනිස්සු ප්‍රභාකරන්ව මරන්න කිව්වෙ ඇයි? නිදහසේ ජීවත් වෙන්න ඕන නිසා.. හැබැයි ඒ දිනා ගත්ත නිදහස දැන් තියනවද? ප්‍රභාකරන් මිනිස්සුන්ට ගැහුවේ පේන්න.. හැබැයි මහින්ද මිනිස්සුන්ට ගහන්නේ කොලේ වහලා.. මිනිහෙක්ට ජීවත් වෙන්න තියන හම අයිතියකටම ගහලා තියන්නේ.. ඒක තේරුන් ගන්න තරං මොලයක් නැකි ගව පට්ටියක් ඉන්න රටක මොන දේශපාලනේද බං.. අපිට කිසි ප්‍රශ්නයක් නෑ මහින්දගෙ පස්සෙන් යන ඡන්දෙ දෙන ගොන් රැළට මොන මගුලක් වුණත්.. වැඩේ වෙලා තියන්නේ උන්ගේ ගොන් කමට අපිටත් වඳවන්න වෙන එකනේ.. :no::no::no::no:

    උන්ගේ ගොන් කමට අපිටත් වඳවන්න වෙන එකනේ

    sahathika atha bn..:yes::yes::yes::yes::yes::yes:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    උන්ගේ ගොන් කමට අපිටත් වඳවන්න වෙන එකනේ

    sahathika atha bn..:yes::yes::yes::yes::yes::yes:

    මට තේරෙන්නේ නෑ බං අපේ එවුන් මෙච්චර ගොං මොකද කියලා.. ආණ්ඩුවේ බත් බැලයෝ මහින්දට කඩේ යන එක හරි.. මොකද මහින්දට කෙළ වුණොත් ඕකුන් සේරටම කෙළ වෙනවනේ.. හැබැයි මේ සාමාන්‍ය මිනිස්සු මෙච්චර මෝඩ ඇයි කියලා හිතා ගන්න බෑ.. පවුකාරකම තමයි බං වෙන මොකද්ද ඉතිං.. :no::no::no:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    cartoon018gossiplankanews.jpg
     

    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    අඩෝ මාත් ජනාදිපති උනොත් මාත් පාරවල් හදනවා පකෝ ...තෝ දැනගනින් ඕන් කිව්වා
     
    • Like
    Reactions: PMUB

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මට තේරෙන්නේ නෑ බං අපේ එවුන් මෙච්චර ගොං මොකද කියලා.. ආණ්ඩුවේ බත් බැලයෝ මහින්දට කඩේ යන එක හරි.. මොකද මහින්දට කෙළ වුණොත් ඕකුන් සේරටම කෙළ වෙනවනේ.. හැබැයි මේ සාමාන්‍ය මිනිස්සු මෙච්චර මෝඩ ඇයි කියලා හිතා ගන්න බෑ.. පවුකාරකම තමයි බං වෙන මොකද්ද ඉතිං.. :no::no::no:

    oka thama bn matath therena the. dan ekek kochara dewal kiwwada mahindage hoda gana. mata therenna mun mona lokawal wala jiwath wena minisuda kiyala bn. rate wenne monada kiyala danne na. parakata bahala karala jiwath wenawanam minissu widina duka therenna one. ITN, Rupawahini wage Tv balala rate wena dewal kiyanna ba bn. kohomath lankawe winase atha lagai bn. 3 para mahinda dinoth lankawa kiyana ratin yanna blahan. mokada pora lankawa kali kali walata pitaratata wikunanawa aniwa eka. ara harin ge kathawath ahapanko.. mata mahinda ganawath mahindage pawulath ekkawath kisima tharahak na bn. mata tharaha me rate inna minissu ganamai bn..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දුන්නෙත් නැහැ දෙන්නෙත් නැහැ

    යුද්ධය දින්න කාලේනන් මන් මිනිහට පට්ට කැමති...
    හැබැයි පස්සේ කරපුවගෙන් මට එපාම වුනා...
     

    tnpb

    Member
    May 28, 2014
    30
    1
    0
    ලොවෙත් දෙනවා ...
    දැන් උබලා නිකන් කින්ඩියට වගේ කියන්නේ මොනා උනත් කමක් නෑ යුද්දේ දිනන්නේ කියලා
    ඇත්තටම ඒක ලොකු දෙයක් තමයි යකෝ
    අනික ප්‍රේමදාස ඉදිද්දී පවුලේ උන් නටපු හැටි මතක නැද්ද උබලට
    මොනා උනත් මහින්ද 1000 ගුණයක් හොදයි
    එදා වේල හම්බ කරගන්න වත් බැරි හිගන සොන්නයෝ තමයි මහින්දට බැන බැන ඉන්නේ , උන් කට ඇරන් බලන් ඉන්නේ ඔක්කොම පිනට හම්බුවෙනකන්

    hemadetama යුද්දේ thami ban kiyanna thiyenne :) ethanin ehata mukuthma kiyanna deyak ne :rolleyes::rolleyes: