ඔව් අනිවා මහින්දට මේ පාරත් ඡන්දෙ දෙනවා.
ඒ වගේම මහින්ද අනිවා මේ පාරත් දිනනවා.
1. මෙතෙක් හිටි නායකයො එක්කෙනකෙුටවත් බැරිවුන යුද්ධය දිනා දුන් නිසා. උඹලා කියන විදියට යුද්ධකලේ හමුදාව මිස මහින්ද නොවේ. ඇත්ත. නමුත් නිවැරදි වෙලාවට හරි තීරණ අරගෙන නියමිත පුද්ගලයන්ට වගකීම් පවරා අන්තර් ජාතික බලපෑම් හමුවේ කොන්ද කෙලින් තියන් නිවැරදි නායකත්වය දුන්නෙ මහින්ද.
2.මහින්ද බලය රැකගන්න කීයටවත් ඊලාම් වාදීන්ට රට බෙදන පොරොන්දු හෝ ඊට අවස්ථාව නොදෙන බවට තිබෙන ස්ථිර විශ්වාසය.
3.රටක සංවර්ධනයේ මූලික පියවර කුමක්ද යන්න හොදින් අවබෝධ කරගෙන ඒ වෙන එකක් නොව ගමේ පාරේ සිට අධිවේගී මාර්ග දක්වා මූලික පහසුකම් නැංවීම.
4. සීයට 50කට ආසන්න පිරිසකට පමණක් තිබුණ රටේ විදුලි පහසුකම 98% දක්වා වැඩිකර පැය 24 පුරාම විදුලි සැපයුම දියුණුකිරීම.
5. වසරේ 365 දවසෙම උද්ඝෝෂණ කර කර හිටිය රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලටම පාහේ රැකියා ලබාදීම.
7. පහුගිය රජයන් මෙන් කිසිදු රාජ්‍ය ආයතයක් විකුනා නොදැමීම පමණක් නොව කුණු කොල්ලෙට විකුණා තිබූ සමහර ව්‍යාපාර නැවත රජයට පවරා ගැනීම.
8. වැදගැම්මකට නැති කලා විෂයන් වෙනුවට රටට මෙන්ම තමන්ටත් වැඩක් ඇති නව තාක්ෂණ විෂයධාරාව පාසැල් වලට හදුන්වා දීම.
9. කොටීන් විනාශ කල උතුර නැගෙන හිර යලි සංවර්ධනය කිරීම දුම්රිය මාර්ගය ඇතුලුව.
10. අපායක්ව තිබූ කොළඹ ඇතුලු ප්‍රධාන නගර ඉහල මට්ටමකට සංවර්ධනය කිරීම.
.
.
.
.
.
.
1000. මහින්ද මෙි රටේ 90% පමණ වන බහුතර ජනතාව හෙවත් ගොඩේ බයියන් නියෝජනය කරන ගංකබරයෙක් වීම.
1001. පේන තෙක් මානයකවත් මහින්දට සමකල හැකි හෝ ඊට වඩා හොද කෙනෙක් නැතිවීම.
1001. 29වතාවක් එක දිගට පැරදුන හෙවත් ජනතාවය ප්‍රතික්ෂේප කල එකාට වැඩිය හැම වතාවක්ම දින්න එකා ආපහු එන එක හොද වීම.
තව ඕනේ තරම්..
මේ කිව්වෙ ඉතාම ටිකයි. නැත්නම් කෙළවරක් නෑ.


රජගෙදර බත්ගොට්ටො හැමතැනමලොවෙත් දෙනවා ...
දැන් උබලා නිකන් කින්ඩියට වගේ කියන්නේ මොනා උනත් කමක් නෑ යුද්දේ දිනන්නේ කියලා
ඇත්තටම ඒක ලොකු දෙයක් තමයි යකෝ
අනික ප්‍රේමදාස ඉදිද්දී පවුලේ උන් නටපු හැටි මතක නැද්ද උබලට
මොනා උනත් මහින්ද 1000 ගුණයක් හොදයි
එදා වේල හම්බ කරගන්න වත් බැරි හිගන සොන්නයෝ තමයි මහින්දට බැන බැන ඉන්නේ , උන් කට ඇරන් බලන් ඉන්නේ ඔක්කොම පිනට හම්බුවෙනකන්

man nam mahindata chande denne ne, e unata pora meparath dinanawa...
onna balaganin ara gedarata wela lamissiyo wage ITN,RUPAWAHINI bala bala inna unta minissuge duka kiyanne mekata. mewa ubalage oya ITN,RUPAVAHINI wala danna. ai kiyala ube hithinma ahala balapalla.
https://www.facebook.com/video.php?v=788600241161487
සිරාවට පව් බන්
mama nam denawa ,, gedarama aya denne uta,,, Ape aye issara hena UNP karayo, Eth dan nam denne mahindata,,, Mokada mokata naththath mahindagen apita una setha bohomayi