මහින්ද රාජපක්‍ෂ​

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ උබ මෙච්චර කල් ජෙප්පොන්ට කඩේ ගියා මේකේ ත්‍රෙඩ් දදා..අපි දැම්මද ලොකු ඉමේජස්?මහින්දගේ ත්‍රෙඩ් එකට ආපු නිසා උබ අනිත් උන්ගේ ඩේට වලට කෙලවන්නනේ එහෙම දැම්මේ.මොනාද යකෝ ඔය කරන තුප්පහි වැඩ..:angry::angry:

    මට උබේ ලබ්බේ ඩේට කාර්ඩ් ඕන නැහැ.මට තියෙන්නේ ෆයිබර් ඔප්ටික් අන්ලීමිටඩ්.ඒ කොහොම තිබ්බත් මගේ pc එක ස්ලෝව් උනා මේ ත්‍රෙඩ් එකට ආපු වෙලාවේ ඉදන් තෝ දාපු වයිරස් ඉමේජ් වලට..:angry::angry::angry:

    7042852084.png

    හරි හරි ...මොන වයිරස්ද බන් ...google එර්ත් ඉමේජ් එකක් දැම්මේ ....ටික වෙලාවකට ..වැඩේ වැරදි වරද පිළිගත්තා ...:(:(:(
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    හරි හරි ...මොන වයිරස්ද බන් ...google එර්ත් ඉමේජ් එකක් දැම්මේ ....ටික වෙලාවකට ..වැඩේ වැරදි වරද පිළිගත්තා ...:(:(:(

    :)++
     
    • Like
    Reactions: Gasa84

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    යකෝ උබ මෙච්චර කල් ජෙප්පොන්ට කඩේ ගියා මේකේ ත්‍රෙඩ් දදා..අපි දැම්මද ලොකු ඉමේජස්?මහින්දගේ ත්‍රෙඩ් එකට ආපු නිසා උබ අනිත් උන්ගේ ඩේට වලට කෙලවන්නනේ එහෙම දැම්මේ.මොනාද යකෝ ඔය කරන තුප්පහි වැඩ..:angry::angry:

    මට උබේ ලබ්බේ ඩේට කාර්ඩ් ඕන නැහැ.මට තියෙන්නේ ෆයිබර් ඔප්ටික් අන්ලීමිටඩ්.ඒ කොහොම තිබ්බත් මගේ pc එක ස්ලෝව් උනා මේ ත්‍රෙඩ් එකට ආපු වෙලාවේ ඉදන් තෝ දාපු වයිරස් ඉමේජ් වලට..:angry::angry::angry:

    7042852084.png
    ehema image ekata slow venne na bn :D
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මේ කොමෙන්ට් වලින් පේන්නේ පැහැදිලි ඉරිසියාව.....
     
    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    යකෝ උබ මෙච්චර කල් ජෙප්පොන්ට කඩේ ගියා මේකේ ත්‍රෙඩ් දදා..අපි දැම්මද ලොකු ඉමේජස්?මහින්දගේ ත්‍රෙඩ් එකට ආපු නිසා උබ අනිත් උන්ගේ ඩේට වලට කෙලවන්නනේ එහෙම දැම්මේ.මොනාද යකෝ ඔය කරන තුප්පහි වැඩ..:angry::angry:

    මට උබේ ලබ්බේ ඩේට කාර්ඩ් ඕන නැහැ.මට තියෙන්නේ ෆයිබර් ඔප්ටික් අන්ලීමිටඩ්.ඒ කොහොම තිබ්බත් මගේ pc එක ස්ලෝව් උනා මේ ත්‍රෙඩ් එකට ආපු වෙලාවේ ඉදන් තෝ දාපු වයිරස් ඉමේජ් වලට..:angry::angry::angry:

    7042852084.png

    Image ekak load weddi pc eka slow wemwa? :dull:
    mkdd ube RAM eka? :growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද කියන්නෙ වීරයෙක් බන් ...මම හැමදාම කියන්නෙ....මහින්ද බලේ උන්න කාලෙට වඩා ජනතා ආකර්ශයක් අද තියෙනව.. ඒකට පක්ශ පාට ජාති ආගම් බේද නැ.. :yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    මහින්ද කියන්නෙ වීරයෙක් බන් ...මම හැමදාම කියන්නෙ....මහින්ද බලේ උන්න කාලෙට වඩා ජනතා ආකර්ශයක් අද තියෙනව.. ඒකට පක්ශ පාට ජාති ආගම් බේද නැ.. :yes::yes:
    :yes::yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,125
    20,714
    113
    හස්තිශෛලපුර
    මහින්ද කියන්නෙ වීරයෙක් බන් ...මම හැමදාම කියන්නෙ....මහින්ද බලේ උන්න කාලෙට වඩා ජනතා ආකර්ශයක් අද තියෙනව.. ඒකට පක්ශ පාට ජාති ආගම් බේද නැ.. :yes::yes:

    :lol::lol::lol: +
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,863
    1,002
    113
    Hamilton, NZ
    වහල්ලුන්ට එහෙම තමයි දැනෙන්නේ
    අපිටනම් නිකම්ම ප.ම

    සිරිකොතේ මුල් පුටවට ගූ බෙට්ටක් තියබ්බත් කතිර ගහල එන පාරම්පරි ගු එන් පී හාල් කැලි කවුන්ට් වෙන්නේ නෑ :rofl: so gfo :rofl::rofl:
     
    Last edited: