හිටපු හමුදාපති සජිත් සමග මැතිවරණයට
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා තරග කිරීමට නියමිත බව වාර්තා වනවා.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයෙන් ඔහු තරග වැදීමට නියමිතව ඇතැයිද සඳහන්.
දැනට විදේශගතව රැකියාවක නියුතු වන ඔහු ඉදිරියේදී මෙරටට පැමිණ ප්රචාරක වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
Source
දණ්ඩියෙකු සේ පි..හි...නා..ලා ලා ලා...





