මහේෂ්_සජිත්ට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හිටපු හමුදාපති සජිත් සමග මැතිවරණයට

    RU0oYh0.jpg

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා තරග කිරීමට නියමිත බව වාර්තා වනවා.

    සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයෙන් ඔහු තරග වැදීමට නියමිතව ඇතැයිද සඳහන්.

    දැනට විදේශගතව රැකියාවක නියුතු වන ඔහු ඉදිරියේදී මෙරටට පැමිණ ප්‍රචාරක වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

    Source

    දණ්ඩියෙකු සේ පි..හි...නා..ලා ලා ලා...:lol::lol::rofl:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මහේෂ් කියන්නේ විහිළුවක් වගේ තමයි...ඔය චන්ද කඩන්න දාපු කෙනෙක් විතරයි...කොහොමත් ගියපාර UNP එකට දිනන්න බැරි නිසා එහෙම හරි ගොඩයන්නනේ බැලුවේ...:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    හා හා බොරුවට රඟන්නේ නැතුව ඉඳින්....මුන්ට දැන්වත් තේරෙනවද මන්ද අපි කියන ඒවා හරි කියල :lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හා හා බොරුවට රඟන්නේ නැතුව ඉඳින්....මුන්ට දැන්වත් තේරෙනවද මන්ද අපි කියන ඒවා හරි කියල :lol::lol:

    NPM එහෙම කියලා නෑ, විමල්ගෙ ගල් කොල්ලෙක් truenews කරන්නෙ.
    උබ පුක දෙන් නැතුව හිටපන්, අන්න අරහෙ බෙබිලා අචාර්ය්ය උපදි අරන් :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    NPM එහෙම කියලා නෑ, විමල්ගෙ ගල් කොල්ලෙක් truenews කරන්නෙ.
    උබ පුක දෙන් නැතුව හිටපන්, අන්න අරහෙ බෙබිලා අචාර්ය්ය උපදි අරන් :lol::lol::lol:

    උස සජිත්ද? කොට සජිත්ද ?
    :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    "පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මහේෂ් සජිත් වෙත පීනා යයි " :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    NPM එහෙම කියලා නෑ, විමල්ගෙ ගල් කොල්ලෙක් truenews කරන්නෙ.
    උබ පුක දෙන් නැතුව හිටපන්, අන්න අරහෙ බෙබිලා අචාර්ය්ය උපදි අරන් :lol::lol::lol:

    අැයි උන්ට උපාධි ගන්න පුළුවන් වෙන අාණ්ඩුවක් තියෙන කොට විතරද?:lol: