View attachment 76929
විගණාකාධිපති ඉන්න පක්ශෙක ආදායම් වියදම් වාර්තාව මෙහෙම නම් රට කොහොම හදයිද කියලා හිතාගන්නවත් බැහැ..පොඩි ලමයෙක් වගේ ගිණුම් වාර්තා හදලා තියෙන්නේ..මෙහෙම ගිණුම් වාර්තා නම් සුජීව සේනසිංහ උනත් හදයිමීට වඩා හොදට කෝපි කඩේ පොලී මුදලාලි ගිණුම් වාර්තා තියන්න ඇති..


NPM backed කරන්නේ සර්වොදයෙන්.. NGO කාක්කෝ![]()
හරියට හරි බන් මන් මේ බලන් හිටියේ එන්පීම් එකට සපෝට කරන එවුන් ඕක දැනන් ඇති කියලා බන්..බලාගෙන ගියාම උන් මහේශ්ගේ කැම්පේන් එකට සල්ලි දෙන්නේ මොකාද කියලවත් දන්නේ නැතිව තමයි එන්පීම් එකට කතිරේ ගහන්න යන්නේ..


NPM කියන්නේ නිකන් සංවිධානයක් නෙ දේශපාලන පක්ෂයක් ඕනේ චන්දෙ ඉල්ලන්නජෙනරාල් මහේෂ් ඉල්ලන්නේ NPM = National Peoples Movement (ජාතික ජනතා ව්‍යාපාරය)
පක්ෂේ වෙබ් අඩවියේ මුදල් ලැබුන සහ වියදම වුන ආකාරය ඉදිරිපත් කරලා තියනවා.
ඒ අනුව මුදල් Donation විදිහට ලැබුන ඒවා තමා.
https://www.npm.lk/wp-content/uploads/2019/09/NPM-CF.pdf
නාගානන්ද සහ පල්ලෙවත්ත ගැනනම් දන්නේ නෑ හරියටම.
දැන් රෙෆ් කපයි,උන් දන්නේ එකනේ... ඕකේ ඉන්නවා මාතර රාහුලේ ආදී ශිෂ්‍ය ලෝයර් කෙනෙක්.. උ 2015 support කරේ කාටද.. 2015-2019 කොහෙද වැඩ කලේ හෙව්වා නම් තව ගොඩක් විස්තර හොයන්න තිබුණා
NPM backed කරන්නේ සර්වොදයෙන්.. NGO කාක්කෝ![]()
සිරාවට ?
තව විස්තර කියහන්කො
කැම්ප්ස් කොල්ලො ඕ ලෙවල් ඒ ලෙවල් කොල්ලො සැදීපැහැදී ඉන්නෙ දෙන්න මුන්ට
ඔච්චර දුරට බලන්නෙ නෑනෙ
සිරාවට ?
තව විස්තර කියහන්කො
කැම්ප්ස් කොල්ලො ඕ ලෙවල් ඒ ලෙවල් කොල්ලො සැදීපැහැදී ඉන්නෙ දෙන්න මුන්ට
ඔච්චර දුරට බලන්නෙ නෑනෙ



දැන් රෙෆ් කපයි,උන් දන්නේ එකනේ... ඕකේ ඉන්නවා මාතර රාහුලේ ආදී ශිෂ්‍ය ලෝයර් කෙනෙක්.. උ 2015 support කරේ කාටද.. 2015-2019 කොහෙද වැඩ කලේ හෙව්වා නම් තව ගොඩක් විස්තර හොයන්න තිබුණා
දන්නවනම් ලෝයර් කාරයාගේ විස්තර කියන්න..පොටක් පාදගන්න පුලුවන් වෙයි මේ සර්වෝදයේ වගේම..ඉල්ලන් කන්න ඇරපන් බන්..මන් හරි කැමති ඕකුන් මේ පාරත් පුක ඇන ගන්නවා බලන්න
වැඩේ තියෙන්නේ බෙදාගෙන school මුර කරන්න,බෝම්බ කන් වෙන එක![]()
දැනටම අම්බානෙක රෙප් කැපිලා තියෙන්නේ සහෝ විකල්පේ අපලේ ගැන කියන්න ගිහිල්ලා..ඒ උනාට මේක දවසින් දවස ඉන්ටෙරෙස්ටින් වෙනකොට නිකන් ඉන්න හිතෙන්නෙත් නැහැ..දන්නවනම් ලෝයර් කාරයාගේ විස්තර කියන්න..පොටක් පාදගන්න පුලුවන් වෙයි මේ සර්වෝදයේ වගේම..

කාගේ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනවා කියලා තේරුම් ගැනීමේ නොහැකියාව..ඇයි බන් අපේ මිනිස්සු මෙච්චර මෝඩ 2014 කරගත්ත මෝඩකම මදීද