මහ ඇමැති නිදහස් - සාරි පොටේ වරද ලේකම්ට
ගිනස් වාර්තා තැබූ මංගල උත්සවයක මනමාලියගේ සාරිපොට උස්සා ගැනීමට පාසල් සිසුන් යෙදවීමේ චෝදනාවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා නිදහස් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අද පැවැති රැස්වීමක දී ප්‍රකාශ කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයයේ දී එම රැස්වීම කැඳවා තිබිණි.
පාසල් සිසුන් එම කටයුත්තට යොමු කිරීමේ වගකීම මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා ගත යුතු බව ද ආණ්ඩුකාරවරිය කීවාය.
Lankadeepa - 26/09/2017

Last edited: