මහ ඇමැති නිදහස් - සාරි පොටේ වරද ලේකම්ට

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මහ ඇමැති නිදහස් - සාරි පොටේ වරද ලේකම්ට

    ගිනස් වාර්තා තැබූ මංගල උත්සවයක මනමාලියගේ සාරිපොට උස්සා ගැනීමට පාසල් සිසුන් යෙදවීමේ චෝදනාවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා නිදහස් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අද පැවැති රැස්වීමක දී ප්‍රකාශ කළාය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයයේ දී එම රැස්වීම කැඳවා තිබිණි.

    පාසල් සිසුන් එම කටයුත්තට යොමු කිරීමේ වගකීම මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා ගත යුතු බව ද ආණ්ඩුකාරවරිය කීවාය.

    Lankadeepa - 26/09/2017

    Capture.jpg

    Source - Lakbima
     
    Last edited:
    • Like
    Reactions: vito

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,628
    1,477
    113
    වයබ පාලාතේ

    ගිනස් වාර්තා තැබූ මංගල උත්සවයක මනමාලියගේ සාරිපොට උස්සා ගැනීමට පාසල් සිසුන් යෙදවීමේ චෝදනාවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා නිදහස් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අද පැවැති රැස්වීමක දී ප්‍රකාශ කළාය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයයේ දී එම රැස්වීම කැඳවා තිබිණි.

    පාසල් සිසුන් එම කටයුත්තට යොමු කිරීමේ වගකීම මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා ගත යුතු බව ද ආණ්ඩුකාරවරිය කීවාය.

    Lankadeepa - 26/09/2017

    නීලූක ඒකනායක

    :P
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    මේ අංජනං එලි බලන පොන්නයොන්ට ආණ්ඩුකාරකම් කරන්න දුන්නම ඔහොම තමා ඉතින් :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    දේශපාලුවෝ හැමදාම බබා පාට් දාල නිදහස් වෙනව. :frown::frown:
    බොහොමයක් නිලධාරියොන්ට ඔය දේවල් කරන්න වෙන්නෙ ඔය කාලකන්නි දේශපාලුවෙක්ගෙ බලපෑම නිසා
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,125
    113
    okunwa Deshapalaneta Gena Minissuwa Maruwa nan Hari.. Ethakota lakawa Hadei.. Deshapalakayo Passen Yana Minissu innakan lankawa hadanna ba. Milinma E minissunwa Marala danna ona.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    ඔය කේස් එකට අන්තිමට වැරදි කාරයො වෙන්නේ අර අහිංසක පොඩි එවුන්ගේ දෙමවුපියෝ. උං හරියට ළමයි හදල නෑ කියල චොදනාව එනව. ඊට පස්සේ දැඩි ලෙස අවවාද කරනව ආයෙමත් කවදාකවත් තමන්ගේ රෙද්දවත් උස්සන බැරිවෙන්න.
     
    • Like
    Reactions: Lejayange

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    බලන් ගියාම කොයි ආණ්ඩුවෙන් උනත් පත් කරන සමහර රාජ්‍ය නිලධාරි නූගත් මිනිස්සුන්ටත් එහා.....අනිත් කාරණය වෙච්ච සිද්ධිය වරදක් කියලා පෙන්නවලා දෙනකොට ඒ තීරණය විරුද්ධව.....වුන දේ සාධාරණීය කරගෙන පිකටිං කරන දෙමව්පියෝ...මොන ජිවිතද අප්පා මෙච්චා......
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඔය කේස් එකට අන්තිමට වැරදි කාරයො වෙන්නේ අර අහිංසක පොඩි එවුන්ගේ දෙමවුපියෝ. උං හරියට ළමයි හදල නෑ කියල චොදනාව එනව. ඊට පස්සේ දැඩි ලෙස අවවාද කරනව ආයෙමත් කවදාකවත් තමන්ගේ රෙද්දවත් උස්සන බැරිවෙන්න.

    :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඒ... මේ.... අපිමේ සාරි පොටක් අල්ලගෙන දඟලනව
    අන්න අරෙහෙ ගෑස් නග්ගලලු රු110/= කින්.
    ඕව සන්දර්ශන බන් සන්දර්ශන
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බලන් ගියාම කොයි ආණ්ඩුවෙන් උනත් පත් කරන සමහර රාජ්‍ය නිලධාරි නූගත් මිනිස්සුන්ටත් එහා.....අනිත් කාරණය වෙච්ච සිද්ධිය වරදක් කියලා පෙන්නවලා දෙනකොට ඒ තීරණය විරුද්ධව.....වුන දේ සාධාරණීය කරගෙන පිකටිං කරන දෙමව්පියෝ...මොන ජිවිතද අප්පා මෙච්චා......

    නිළධාරීන්ට දරුවෝ ඕවට අදින්න *කේ අමාරුවක් නෑ. දේශපාලන අධිකාරියට ඕන දේ තමයි වෙන්නේ. අන්තිමට දුක් විදින්නේ නිළදාරී....