කොහෙද බන් වහින්නෙ, මෙහෙට පොදක් විතරයි යන්නෙ දැන් දවස් 4 5ක ඉදන්...හුම්
එහෙම කතාවක් කළුගග ලගපාත ඉන්න අය අතරෙ තියෙනව. හරියටම අලුත් අවුරුද්දට දවස් 45කට පස්සෙ ගන්වතුරක් එනව කියල. ඒක ඉතින් මේ අවුරුදු ගානටම නැති උනෙත් අවුරුදු 4ක් 5ක් විතර තමා.
උඹ මොකටද බය වෙන්නෙ? මැදමුලන රාජපස්ස ලගේ ගූ වලේ උදේ හිටන් රෑ වෙනකන් ගිලිලා පීනන , විමලෙයගෙ ගු දිවෙන් ගන්න උඹ වගෙ පොන්&යෙක්ට ගං වතුරක් කියන්නේ ගානක් වත් නෑ..මාත් බයෙන් උන්නෙ ,හැබැයි මේ තෙර්ඩ් එකෙන් ඒ බය ගියා.. ගු ඇන් පි පො&නයෙක් කිවනම් ගoවතුර එනව කියල අනිව හෙට ඉදන් පායයි,![]()
තොපේ කුහක කට්න් කියන මෙලෝකෙ දෙයක් වෙන්නෙ නැ..
![]()




හැබයි උඹල අමතක කරන්න එපා ගං වතුරක් එන්න හරි රටක් ඉතුරු උනේ මහින්ද මහත්තය හින්ද කියල
වැස්සෙන් වාසියක් වෙලා වගේවැශ්ශ වලාහක ඩෙයියන්ට ඉශූති වෙන්ඩ ඕනෙ
hitagena puka hodaganna awastawk dunnataවැශ්ශ වලාහක ඩෙයියන්ට ඉශූති වෙන්ඩ ඕනෙ

Appa ara pare heti.oka kohomada hadannrකළු ගග ආශ්රිතව දැනට පවතින සුළු ගංවතුර තත්වය මහා ගංවතුරක් දක්වා ඉහල යම්න් පවති.
නොකඩවා ඇදහැලෙන අදික වර්ශාවත් සමග පාදුක්ක , ඉහල බෝපෙ - වෑවිල දක්වා මාර්ගයේ මඩකඩ ප්රදේශයේ විශාල නාය යාමක් සිදු වී ඇත
![]()
------ Post added on Jun 4, 2021 at 11:01 AM
මෙහෙට තාම වහිනවා. කළුතර
------ Post added on Jun 4, 2021 at 11:02 AM
රත්නපුර, ඇල්ල දේවාලය අසලදී පස් කන්දක් නාය යාම හේතුවෙන් නිවසක සිටි පුද්ගලයෙකු සහ ඒ අසල මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්වී තිබෙනවා
වයස අවුරුදු 16ක සිසුවියක්ද ඒ අතර වනවා
![]()
------ Post added on Jun 4, 2021 at 11:03 AM