මහ ගං වතුරක පෙරනිමිති...

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මහ වැස්සෙන් මංමාවත් රැසක් යට වෙයි​


    දිවයිනේ ප්‍රදේශ රැසකට ඊයේ (2) රාත්‍රියේ සිට ඇදහැලුණු මහ වැසි හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල පහත්බිම් හා මාර්ග ජලයෙන් යට වී තිබිණි.

    මේ හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වූහ.

    ගංගා පෝෂණ කලාපයන්ට ද මහ වැසි ඇදහැලීම හේතුවෙන් ගංගා තුනක් ආශ්‍රිතව ගං වතුර අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (3) නිවේදනය කළේය.

    කළු, කැලණි ගංගා සහ අත්තනගලු ඔය ආශ්‍රිතව මෙම ගං වතුර අවදානම මතුව ඇත.

    කළු ගඟේ ඇල්ලගාව ජල පෝෂක ප්‍රදේශයට අද (3) පෙරවරු 9.00ට අවසන් වූ පැව 24ක කාලයේදී මිලිමීටර 314.6ක වර්ෂාපතනයක් ලැබී තිබූ අතර අත්තනගලු ඔයේ දූනමලේ ප්‍රදේශයට මිලිමීටර 183.6ක් සහ කැලණි ගඟේ හංවැල්ල ජල පෝෂක ප්‍රදේශයට මිලිමීටර 178.3ක් වශයෙන් වැසි ලැබී තිබිණි.

    අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් ඒ ආශ්‍රිත පහත්බිම් ජලයෙන් යටව තිබූ අතර අත්තනගල්ල, ගම්පහ, මිනුවන්ගොඩ සහ ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ද ගං වතුර ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ජනතාව අවදානයෙන් සිටිය යුතු බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

    මීට අමතරව කැලණි ගඟේ ජල මට්ටම ඉහළයාමෙන් පූගොඩ ප්‍රදේශයේ ද පහත් බිම් ජලයෙන් යටව තිබිණි.

    අතර සංචරණ සීමා පැවතියත් අත්‍යාවශ්‍ය සේවා රාජකාරී සඳහා යතුරුපැදිවල ගමන් ගන්නා පිරිස් වැසි හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට පත්විය.

    පොදු ප්‍රවාහන සේවා ද ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔවුන් මහ වැස්සේ තෙමීගෙන රාජකාරී සඳහා ගමන් කරනු දක්නට ලැබිණි.

    තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර තිබූ අතර කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම මතුව තිබේ.

    මෙම ආපදා අවදානම සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස දිස්ත්‍රික් කළමනාකරණ ඒකක දැනුවත් කර ඇතැයි ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා කීවේය.

    Source: http://www.lankadeepa.lk/main_picture/මහ-වැස්සෙන්-මංමාවත්-රැසක්-යට-වෙයි/11-591779
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙම කතාවක් කළුගග ලගපාත ඉන්න අය අතරෙ තියෙනව. හරියටම අලුත් අවුරුද්දට දවස් 45කට පස්සෙ ගන්වතුරක් එනව කියල. ඒක ඉතින් මේ අවුරුදු ගානටම නැති උනෙත් අවුරුදු 4ක් 5ක් විතර තමා.

    දවස් 45 කට පස්සෙ නෙවෙයි බන්. දවස් 45 ක් ඇතුලත..
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මාත් බයෙන් උන්නෙ ,හැබැයි මේ තෙර්ඩ් එකෙන් ඒ බය ගියා.. ගු ඇන් පි පො&නයෙක් කිවනම් ගoවතුර එනව කියල අනිව හෙට ඉදන් පායයි, :rofl: :rofl: තොපේ කුහක කට්න් කියන මෙලෝකෙ දෙයක් වෙන්නෙ නැ..:lol::lol::lol::lol::lol::lol::lol:
    උඹ මොකටද බය වෙන්නෙ? මැදමුලන රාජපස්ස ලගේ ගූ වලේ උදේ හිටන් රෑ වෙනකන් ගිලිලා පීනන , විමලෙයගෙ ගු දිවෙන් ගන්න උඹ වගෙ පොන්&යෙක්ට ගං වතුරක් කියන්නේ ගානක් වත් නෑ.. :lol: :lol: :lol:

    අන්න අනාවැකි සත්‍ය වෙලා වතුර දානවා හැම තැනම..
    කාලකන්නි නන්දරේ & හොර කැල ආපු දා ඉදන් රටට හෙණ ගෙඩිම තමා..
    මුරුත්තෙට්ටුවා කීව ඒව ඇස් පනා පිට සත්‍ය වෙලා..

    මෙන්න බලපන් දිලිත් හොරාගෙ විඩියො එකේ කියන්නේ.. දැන්වත් විශ්වාස කරපන් .:lol::lol::lol:


     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හැබයි උඹල අමතක කරන්න එපා ගං වතුරක් එන්න හරි රටක් ඉතුරු උනේ මහින්ද මහත්තය හින්ද කියල
    Tired Tom And Jerry GIF
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න බලාපල්ල ඉතින් ඒකෙත් හැටි, ගු ඇන් පි කුහකයො ගo වතුර එනව කියපු ගමන් වැස්සත් නැවතුනා,🤭🤭🤭🤭

    මම ඊයෙ කියපු එක හරිනෙ,ගු ඇන් පි කුහක කටින් කියන කිසිම දෙයක් වෙන්නෙ නැ🤭🤭🤭 දැන් මෙහාට නම් හොදට අවුව පායල..🤣🤣🤣🤣🤣
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 කළු ගග ආශ්‍රිතව දැනට පවතින සුළු ගංවතුර තත්වය මහා ගංවතුරක් දක්වා ඉහල යම්න් පවති.

    🔴 නොකඩවා ඇදහැලෙන අදික වර්ශාවත් සමග පාදුක්ක , ඉහල බෝපෙ - වෑවිල දක්වා මාර්ගයේ මඩකඩ ප්‍රදේශයේ විශාල නාය යාමක් සිදු වී ඇත
    FB-IMG-1622783119804.jpg

    ------ Post added on Jun 4, 2021 at 11:01 AM

    මෙහෙට තාම වහිනවා. කළුතර
    ------ Post added on Jun 4, 2021 at 11:02 AM

    🔴 රත්නපුර, ඇල්ල දේවාලය අසලදී පස් කන්දක් නාය යාම හේතුවෙන් නිවසක සිටි පුද්ගලයෙකු සහ ඒ අසල මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්වී තිබෙනවා
    වයස අවුරුදු 16ක සිසුවියක්ද ඒ අතර වනවා
    IMG-20210604-110258-270.jpg

    ------ Post added on Jun 4, 2021 at 11:03 AM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,571
    113
    🔴 කළු ගග ආශ්‍රිතව දැනට පවතින සුළු ගංවතුර තත්වය මහා ගංවතුරක් දක්වා ඉහල යම්න් පවති.

    🔴 නොකඩවා ඇදහැලෙන අදික වර්ශාවත් සමග පාදුක්ක , ඉහල බෝපෙ - වෑවිල දක්වා මාර්ගයේ මඩකඩ ප්‍රදේශයේ විශාල නාය යාමක් සිදු වී ඇත
    FB-IMG-1622783119804.jpg

    ------ Post added on Jun 4, 2021 at 11:01 AM

    මෙහෙට තාම වහිනවා. කළුතර
    ------ Post added on Jun 4, 2021 at 11:02 AM

    🔴 රත්නපුර, ඇල්ල දේවාලය අසලදී පස් කන්දක් නාය යාම හේතුවෙන් නිවසක සිටි පුද්ගලයෙකු සහ ඒ අසල මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්වී තිබෙනවා
    වයස අවුරුදු 16ක සිසුවියක්ද ඒ අතර වනවා
    IMG-20210604-110258-270.jpg

    ------ Post added on Jun 4, 2021 at 11:03 AM
    Appa ara pare heti.oka kohomada hadannr