►►►
රෙදි වැල් යටින් රිංගන්න හොද නෑ කියනව. එතකොට ඉෂ්ට දේවතාව අපෙන් චුත වෙලා යනවලු
.
මේ සීන් එක මොකක්ද බන්.
ඇත්තටම කිව්වොත් රෙදි වැල් යටින් ගිහින් සමහර වෙලාවට කෙලවීම් මටත් වෙලා තියෙනවා
.
ඒ මගේ හිතේ ඒ වෙලාවේ දුර්වලතාවයක් කියල හිතල ආයෙත් ආයෙත් මං වැල් යටින්ම යනව

.
◄◄◄
රෙදි වැල් යටින් රිංගන්න හොද නෑ කියනව. එතකොට ඉෂ්ට දේවතාව අපෙන් චුත වෙලා යනවලු
. මේ සීන් එක මොකක්ද බන්.
ඇත්තටම කිව්වොත් රෙදි වැල් යටින් ගිහින් සමහර වෙලාවට කෙලවීම් මටත් වෙලා තියෙනවා

.ඒ මගේ හිතේ ඒ වෙලාවේ දුර්වලතාවයක් කියල හිතල ආයෙත් ආයෙත් මං වැල් යටින්ම යනව

. ◄◄◄