ම්ත්‍යා මත සහා එහි ඇති සත්‍යතාවය ~Mega Thread~

Cyper

Well-known member
  • ►►►
    රෙදි වැල් යටින් රිංගන්න හොද නෑ කියනව. එතකොට ඉෂ්ට දේවතාව අපෙන් චුත වෙලා යනවලු :no:.
    මේ සීන් එක මොකක්ද බන්.

    ඇත්තටම කිව්වොත් රෙදි වැල් යටින් ගිහින් සමහර වෙලාවට කෙලවීම් මටත් වෙලා තියෙනවා :eek::dull:.

    ඒ මගේ හිතේ ඒ වෙලාවේ දුර්වලතාවයක් කියල හිතල ආයෙත් ආයෙත් මං වැල් යටින්ම යනව :sorry::lol::P.
    ◄◄◄
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    හූනියම් දෙවියන්ට පහන් පත්තු කරලා එක පාරටම නවත්තන්න හොද නෑ....සුපිරියටම කෙලවෙනවා....
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    L shape ekata (porowa hade kiyalada koheda kiyanne) gewal hadanna hoda na kiyala kiyanawa
    thunman handi laga gewalwalata kisi wagathuwak na kiyala kiyanawa
    kathira biththi hoda na kiyala kiyanawa
    rediwal yatin yanna hoda na kiyala kiyanawa
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    රෙදිවැල් යටින් යන්නැතුව උඩින් පැනල යන්නෙයි?
    රෑට තමයි ගොඩක් වෙලාවට අතුගාන්නේ.
    අඟහරුවාදට නෙවෙයි, මතක් උන දවසට තමා නාන්නේ. :)
    ඕවයි ඇත්ත නැත්ත නම් මන් දන්නෑ. සමහරවිට මට කප්පෙටම කෙලවිලා තියෙන්නෙ එ හින්දාද දන්නෑ :)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේකෙත් ඇත්තක් තියෙනවා,මොකද පෝය දවසට හඳේ ගුරුත්වාකර්ෂනය වැඩියෙන් පෘථුවියට බලපාන නිසා,අපේ ශරීරයේ ලේ ගමනාගමනයට බලපෑමක් තියෙනව.විශේශයෙන්ම මොළේට ලේ යනවා වැඩියි,එතකොට සතෙක් කෑවොත් උගෙ විශ අපෙ මොළය වගේ තැන්වලට ඉක්මනට පැතිරෙනවා..ඒක නිසාම තමයි හඳ මෝරන කාලෙට පිස්සු වැඩිවෙනවා කියන්නෙත්.:P:P

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    Seriously dude? :lol: Please tell me you are joking :lol::dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හින්දු ආගමේ ඉන්න දෙවියො ටිකක් අල්ලාගෙන බෞද්ධ ධර්මයත් අමතක කරල..
    පුජා වට්ටි දීදී කපු පකයව ෆෝම් කර කර යැදීම නොහොත්..
    පගාව දීල වැඩ කරගැනීමට පුක දීම..

    (ගොන් ආතල් එකේ උපරිමය තමයි මේ)

    මිත්‍යා දෘෂ්ටිය තරම් පාප කර්මයක් තවත් නෑ..

    දෙවියන්ට පින් දීම වෙනම කාරණයක්..
    පින් දුන්න ඉන් එහාට දෙයක් නැහැ..
    යදින්න කොහෙද උගන්නන්නෙ බුදු දහමේ..
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,749
    23,435
    113
    හින්දු ආගමේ ඉන්න දෙවියො ටිකක් අල්ලාගෙන බෞද්ධ ධර්මයත් අමතක කරල..
    පුජා වට්ටි දීදී කපු පකයව ෆෝම් කර කර යැදීම නොහොත්..
    පගාව දීල වැඩ කරගැනීමට පුක දීම..

    (ගොන් ආතල් එකේ උපරිමය තමයි මේ)

    මිත්‍යා දෘෂ්ටිය තරම් පාප කර්මයක් තවත් නෑ..

    දෙවියන්ට පින් දීම වෙනම කාරණයක්..
    පින් දුන්න ඉන් එහාට දෙයක් නැහැ..
    යදින්න කොහෙද උගන්නන්නෙ බුදු දහමේ..

    :yes::yes::yes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මේකෙත් ඇත්තක් තියෙනවා,මොකද පෝය දවසට හඳේ ගුරුත්වාකර්ෂනය වැඩියෙන් පෘථුවියට බලපාන නිසා,අපේ ශරීරයේ ලේ ගමනාගමනයට බලපෑමක් තියෙනව.විශේශයෙන්ම මොළේට ලේ යනවා වැඩියි,එතකොට සතෙක් කෑවොත් උගෙ විශ අපෙ මොළය වගේ තැන්වලට ඉක්මනට පැතිරෙනවා..ඒක නිසාම තමයි හඳ මෝරන කාලෙට පිස්සු වැඩිවෙනවා කියන්නෙත්.:P:P

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    හදේ ගුරුත්වයේ බලපෑන බොහොම ස්වල්පයයි බං පෘතිවියට දැනෙන්නේ. පෝයට නෙමෙයි අනිත් හැම දවසටම එහෙම වෙන්න ඕනි එහෙනම්. පෝයට වෙන වෙනස සම්පූර්ණයෙන්ම හද පේන එක විතරයි. අනිත් දවස් වලට හදේ පෙනෙන කොටස අඩු වෙනවා මිසක් හදේ බලපෑම අඩු වෙන්නේ නෑ. හද පෘතිවි කක්ෂය ලං වෙතියනඑ දවස් වලට වඩදිය බාදියේ යම් යම් වෙනස් කම් වෙනවා මිසක් මිනිස් සිරුරකට බලපෑමක් කරන්න තරම් හැකියාවක් නෑ. මොකද ඇගේ ලේ ගමන් කරන්නේ ගුරුත්වය පදනම් කරගෙන නෙමෙයි. එහෙම ගුරුත්වය පදනම් කර ගන්නවා නම් කවදාවත් මිනිසුන්ට පෘතිවි කක්ශය පහුකරගෙන යන්න බෑ :)
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world

    අඟහරුවාදා සිකුරාදා නාන්න/ශේව් කරන්න/කොන්ඩෙ කපන්න හොඳ නෑ කියලා කියනවා. මම නම් ගනන් ගන්නේ නැහැ.

    ඉස්සර ඉන්දියාවේ බ්‍රාහ්මණයින්ට ගංගාවල නාන්න විදියක් නැ. හේතුව මිනිස්සු නානවා, අපවිත්‍ර කරනවා, විශේෂයෙන්ම මළ සිරිරු පුච්චපු අළු ගංගාවල පා කරනවා. ඒ නිසා තමයි අගහරුවදා හා සිකුරාදා බ්‍රාහ්මණයින්ට වෙන් කර අනෙක් අයට තහනම් කලේ. ඒක ඉදිරියට අගහරුවද හා සිකුරාදා නාන්න හොද නැ කියලා මතයක් විදියට අවා.

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉරිදට ගෙවල් හෝදන්න හොඳ නෑ තමා බං අපේ උඩහ ගෙදර එකා ට නිවාඩු තිබ්බෙ ඉරිද විතරයි ඌ එදා ගේ හේදුව පහුවෙනිද අමාරු වෙලා ඉස්පිරිතාලෙ අරං යද්දි මගදිම මැරිල :sorry: :sorry:
    වයස 48යි හාට් ඇටෑක් එකක්ලු :sorry: :sorry:
    දොස්තරල බැනල මොන කෙහෙම්මලකටද ඉරිද ගේ හෝදන්න ගියෙ ගේ නොසෝද හිටියනං බේරගන්න තිබුන කියල :( :(
    ඔව්ව බොරුමයි කියල අහක දාන්න එපා බං ඔය මං අත්දැකපු එක උදාහරණයක් විතරයි :dull: :dull:
    ඒ හින්ද කෝකටත් ඕව ප්‍රතික්ශේප කරද්දි පරිස්සමින් කරපල්ල :dull: :dull:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    නියපොතු පෑගිලා අනුනොත් පැහැවලා ලෙඩ වෙනවා. අන්න ඒ නිසයි ඔහොම කියන්නේ. මේකට හේතු වෙච්ච කතාවකුත් තියෙනවා. ඒත් ඒක හරියටම මතක නැහැ.

    ....

    අඟහරුවාදා සිකුරාදා නාන්න/ශේව් කරන්න/කොන්ඩෙ කපන්න හොඳ නෑ කියලා කියනවා. මම නම් ගනන් ගන්නේ නැහැ.

    නාන්නේ රැවුල් කපන්න කම්මැලි ගෝතයෙක් කියපු කතාවක් :rofl::rofl::rofl:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඉරිදට ගෙවල් හෝදන්න හොඳ නෑ තමා බං අපේ උඩහ ගෙදර එකා ට නිවාඩු තිබ්බෙ ඉරිද විතරයි ඌ එදා ගේ හේදුව පහුවෙනිද අමාරු වෙලා ඉස්පිරිතාලෙ අරං යද්දි මගදිම මැරිල :sorry: :sorry:
    වයස 48යි හාට් ඇටෑක් එකක්ලු :sorry: :sorry:
    දොස්තරල බැනල මොන කෙහෙම්මලකටද ඉරිද ගේ හෝදන්න ගියෙ ගේ නොසෝද හිටියනං බේරගන්න තිබුන කියල :( :(
    ඔව්ව බොරුමයි කියල අහක දාන්න එපා බං ඔය මං අත්දැකපු එක උදාහරණයක් විතරයි :dull: :dull:
    ඒ හින්ද කෝකටත් ඕව ප්‍රතික්ශේප කරද්දි පරිස්සමින් කරපල්ල :dull: :dull:

    Dude is that a doctor or ගොඩේ වෙදා? :baffled::baffled:

    මම නම් හැමදාම ගේ හොදන්නේ ඉරිදට විතරයි :P
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන් උබ ඉස්කෝලෙ ගිහින් තියෙනවද? :rolleyes:

    ඔව් බන්. ඇයි උඹලගේ ඉස්කෝලෙදි ඉගැන්නුවද හඳේ ගුරුත්වාකර්ෂණ බලයෙන් මිනිස්සුන්ගේ රුධිර ගමනාගමනයට බලපෑමක් වෙනවා කියල? :lol: :dull:

    හදේ ගුරුත්වයේ බලපෑන බොහොම ස්වල්පයයි බං පෘතිවියට දැනෙන්නේ. පෝයට නෙමෙයි අනිත් හැම දවසටම එහෙම වෙන්න ඕනි එහෙනම්. පෝයට වෙන වෙනස සම්පූර්ණයෙන්ම හද පේන එක විතරයි. අනිත් දවස් වලට හදේ පෙනෙන කොටස අඩු වෙනවා මිසක් හදේ බලපෑම අඩු වෙන්නේ නෑ. හද පෘතිවි කක්ෂය ලං වෙතියනඑ දවස් වලට වඩදිය බාදියේ යම් යම් වෙනස් කම් වෙනවා මිසක් මිනිස් සිරුරකට බලපෑමක් කරන්න තරම් හැකියාවක් නෑ. මොකද ඇගේ ලේ ගමන් කරන්නේ ගුරුත්වය පදනම් කරගෙන නෙමෙයි. එහෙම ගුරුත්වය පදනම් කර ගන්නවා නම් කවදාවත් මිනිසුන්ට පෘතිවි කක්ශය පහුකරගෙන යන්න බෑ :)

    මේක 100%ක් හරි නෑ මචන්. වඩදිය බාදිය ඇතිවෙන්න ඕනේ ප්‍රධාන අවශ්‍යතාවය තමයි හඳයි පෘතුවියයි සූර්යයයි එකම රේඛාවකට එන එක. ඒක නිසා පෝය දවසට සහ අමාවක දවසට වඩදිය වැඩි :)

    උඹ කියනවා වගේ ඔය ප්‍රධාන අවශ්‍යතාවයට අමතරව හඳ ගොඩක් ඒ දවස් වල පෘතුවියට ආසන්නයෙන් ගමන් කරනවානම් වඩදිය තවත් වැඩි :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් බන්. ඇයි උඹලගේ ඉස්කෝලෙදි ඉගැන්නුවද හඳේ ගුරුත්වාකර්ෂණ බලයෙන් මිනිස්සුන්ගේ රුධිර ගමනාගමනයට බලපෑමක් වෙනවා කියල? :lol: :dull:

    මේක 100%ක් හරි නෑ මචන්. වඩදිය බාදිය ඇතිවෙන්න ඕනේ ප්‍රධාන අවශ්‍යතාවය තමයි හඳයි පෘතුවියයි සූර්යයයි එකම රේඛාවකට එන එක. ඒක නිසා පෝය දවසට සහ අමාවක දවසට වඩදිය වැඩි :)

    උඹ කියනවා වගේ ඔය ප්‍රධාන අවශ්‍යතාවයට අමතරව හඳ ගොඩක් ඒ දවස් වල පෘතුවියට ආසන්නයෙන් ගමන් කරනවානම් වඩදිය තවත් වැඩි :yes::yes:

    :dull: :no: :dull: :no:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඔව් බන්. ඇයි උඹලගේ ඉස්කෝලෙදි ඉගැන්නුවද හඳේ ගුරුත්වාකර්ෂණ බලයෙන් මිනිස්සුන්ගේ රුධිර ගමනාගමනයට බලපෑමක් වෙනවා කියල? :lol: :dull:

    මේක 100%ක් හරි නෑ මචන්. වඩදිය බාදිය ඇතිවෙන්න ඕනේ ප්‍රධාන අවශ්‍යතාවය තමයි හඳයි පෘතුවියයි සූර්යයයි එකම රේඛාවකට එන එක. ඒක නිසා පෝය දවසට සහ අමාවක දවසට වඩදිය වැඩි :)

    උඹ කියනවා වගේ ඔය ප්‍රධාන අවශ්‍යතාවයට අමතරව හඳ ගොඩක් ඒ දවස් වල පෘතුවියට ආසන්නයෙන් ගමන් කරනවානම් වඩදිය තවත් වැඩි :yes::yes:

    :)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113

    අඟහරුවාදා සිකුරාදා නාන්න/ශේව් කරන්න/කොන්ඩෙ කපන්න හොඳ නෑ කියලා කියනවා

    අඟහරුවාදට කොණ්ඩෙ කපන්න හොඳ නෑලු.. නාන්න හොඳ නෑලු..

    මම අහල තියෙන විදිහට ඕක බමුණු මතයක්. බමුණන් අඟහරුවාදා සිකුරාදා දවස් වල ගංගානම් නදියේ පූජා පවත්වනවාලු, ඉතින් අනිත් එවුන් නානකොට උන්ට කරදරයි, ඉතින් උන් කතාවක් හැදුවා අඟහරුවාදා සිකුරාදා නානකොට අපලයි කියල :rolleyes: