vote JVP
මාක්ස් හොඳයි කිව්වෙ ජෙප්පන්ට ගම දෙන්න ඕනෙ කියන එක නෙමේ
පල යන්න අපේ ගම දෙන්නෑ 
ආ ආවදමාක්ස් හොඳයි කිව්වෙ ජෙප්පන්ට ගම දෙන්න ඕනෙ කියන එක නෙමේ
පල යන්න අපේ ගම දෙන්නෑ
![]()
මාක්ස්වාදය ගැන නලින් ද සිල්වාගේ අදහස
මාක්වාදය නලින් ද සිල්වාට නයාට අඳුකොල වගේ වුනත්, නලින්ද සිල්වා
මාක්වාදය ගැන දරන දාර්ශන අදහස ඔහුටම ආවේණික වූ සුවිශේෂි අදහසක්...
නලින්ට අනුව මාක්ස්වාදය පසුගාමී චින්තනයක්.....
නලින් ද සිල්වාට අනුව ප්‍රොතෙස්තන්ත විප්ලවය , පුනරුදය, ධනවාද කියන
ඒවා එකම දම්වැලේ පුරුක් වගේ එකට ගැට ගැහෙන ඓතිහාසික අවස්ථා
මාක්වාදීන්ට අනුව කොමියුනිස්ට්වාදය යනු මේ දම්වැලේ ඊළඟ පුරුක මෙන්ම
අවසාන පුරුකයි. නමුත් නලින් ද සිල්වා කියන්නේ කොමුනිස්ට්වාදය යනු
මේ ගමන් ගත් දිශාවට පිටුපා ආපසු ගමන් කිරීමක් ලෙසයි.
ප්‍රොතෙස්තන්ත විප්ලවය , පුනරුදය හා ධනවාදය යන ඓතිහාසික අවාස්ථා
වල ඇති එක් පොදු ලක්ෂණයක් ලෙස ඔහු පෙන්වා දෙන්නෙ... එතෙක් යුරෝපයේ
සාමූහිකත්වය වෙනුවට පුද්ගලිකත්වය මතු කිරීමයි. තමාගේ පෞද්ගලික ආශා මුදුන්පනුවා
ගැනීම මේ ව්‍යාපාර වල ප්‍රධාන අරමුණයි. ප්‍රොතෙස්තන්ත විප්ලවය ආගම සමාජයෙන් වෙන්
කලා ,, පුනරුදය කලාව අධ්‍යාපනය සමාජයෙන් වෙන්කලා අවසානයේදී
ධනවාදය නිෂ්පාදන ක්‍රියාවලිය සමාජයෙන් වෙන් කලා. ධනවාදය ශ්‍රමය කියන සාධකය
කලින් පැවති සමාජ සම්බන්ධතා සියල්ලන්ගෙන්ම නිදහස් කලා.
නමුත් මාක්ස්වාදය මේ රැල්ලට පිටුපෑවා මාක්ස්වාදය නැවත්ත අර කතෝලික යුරෝපයේ
පැවති සාමූහිකත්වය ඉස්මතු කරන දර්ශනයක්. මාක්ස් ඉතා නිවරදි ලෙසම ධනවාදය
මිනිසාගේ අධ්‍යාත්මයට කරන හානිය දැක්කා...නමුත් අවාසනාවට මාක්ස් මේකට එරෙහි වෙන්න
යොදා ගත්තේ ද්‍රව්‍යවාදී දර්ශනක්.... ද්‍රව්‍යවාදී දර්ශනයකින් කවමදාවත් මිනිසාගේ
අධ්‍යාත්මයේ ගැටලු වලට උත්තර දෙන්න බෑ.

මෙයා ලියන ඒව නං කියෝනව මං ආසම දර්ශනවාදිය![]()
නලින් ද සිල්වාගේ වටිනාකම අද තේරුන් නැති වුනාට තව අවු 50 කින්
විතර නලින් ද සිල්වා මේ රටේ බුද්ධිමය විප්ලවයක් ආරම්භ කරපු මහා යුග
පුරුෂයෙක් වෙනවා.

ඊට පස්සෙ මිනිස්සු කාල් මාක්ස්ව ඇදහුවෙ නැති ටික විතරයි 

මාක්ස්වාදය ගැන නලින් ද සිල්වාගේ අදහස
මාක්වාදය නලින් ද සිල්වාට නයාට අඳුකොල වගේ වුනත්, නලින්ද සිල්වා
මාක්වාදය ගැන දරන දාර්ශන අදහස ඔහුටම ආවේණික වූ සුවිශේෂි අදහසක්...
නලින්ට අනුව මාක්ස්වාදය පසුගාමී චින්තනයක්.....
නලින් ද සිල්වාට අනුව ප්‍රොතෙස්තන්ත විප්ලවය , පුනරුදය, ධනවාද කියන
ඒවා එකම දම්වැලේ පුරුක් වගේ එකට ගැට ගැහෙන ඓතිහාසික අවස්ථා
මාක්වාදීන්ට අනුව කොමියුනිස්ට්වාදය යනු මේ දම්වැලේ ඊළඟ පුරුක මෙන්ම
අවසාන පුරුකයි. නමුත් නලින් ද සිල්වා කියන්නේ කොමුනිස්ට්වාදය යනු
මේ ගමන් ගත් දිශාවට පිටුපා ආපසු ගමන් කිරීමක් ලෙසයි.
ප්‍රොතෙස්තන්ත විප්ලවය , පුනරුදය හා ධනවාදය යන ඓතිහාසික අවාස්ථා
වල ඇති එක් පොදු ලක්ෂණයක් ලෙස ඔහු පෙන්වා දෙන්නෙ... එතෙක් යුරෝපයේ
සාමූහිකත්වය වෙනුවට පුද්ගලිකත්වය මතු කිරීමයි. තමාගේ පෞද්ගලික ආශා මුදුන්පනුවා
ගැනීම මේ ව්‍යාපාර වල ප්‍රධාන අරමුණයි. ප්‍රොතෙස්තන්ත විප්ලවය ආගම සමාජයෙන් වෙන්
කලා ,, පුනරුදය කලාව අධ්‍යාපනය සමාජයෙන් වෙන්කලා අවසානයේදී
ධනවාදය නිෂ්පාදන ක්‍රියාවලිය සමාජයෙන් වෙන් කලා. ධනවාදය ශ්‍රමය කියන සාධකය
කලින් පැවති සමාජ සම්බන්ධතා සියල්ලන්ගෙන්ම නිදහස් කලා.
නමුත් මාක්ස්වාදය මේ රැල්ලට පිටුපෑවා මාක්ස්වාදය නැවත්ත අර කතෝලික යුරෝපයේ
පැවති සාමූහිකත්වය ඉස්මතු කරන දර්ශනයක්. මාක්ස් ඉතා නිවරදි ලෙසම ධනවාදය
මිනිසාගේ අධ්‍යාත්මයට කරන හානිය දැක්කා...නමුත් අවාසනාවට මාක්ස් මේකට එරෙහි වෙන්න
යොදා ගත්තේ ද්‍රව්‍යවාදී දර්ශනක්.... ද්‍රව්‍යවාදී දර්ශනයකින් කවමදාවත් මිනිසාගේ
අධ්‍යාත්මයේ ගැටලු වලට උත්තර දෙන්න බෑ.

මාක්ස්වාදය නිසා ඒකාධිපති පාලකයො බිහි උනා. කැස්ත්‍රෝ මැරෙනකල් බලය අතෑරියෙ නෑ. මැරෙනකොට තමන්ගෙ සහෝදරයට බලය දීල මලා.
ජවිපෙ උදාහරණයකට ගන්න. විජේවීර මැරෙනකල්ම නායකය. ඊට පස්සෙ මාක්ස්වාදෙ දන්නෙ නැති සෝමවංස එලවන කල් හිටිය. දැන් අනුර.
සරලව
මේ කත අකරන්නේ සමාජ ආර්ථික ක්‍රමයක්. දනවාදය හා සමාජවාදය දෙකම කතා කරන්න නිෂ්පාදනය ගැන.
අපි පුටුවක් හැදීම ගමු
එකේ හැදෙන්නේ embodied labour (EL ) +live labour (LL) කියන දෙකේ එකතුවෙන්
embodied labour (EL ) +live labour (LL) = Product
embodied labour (EL ) කියන්නේ උපකරන අමුද්‍රව්‍ය, බුමිය. live labour (LL) වලින් තමයි නිර්මාණය කරන්නේ, EL දෙන්නේ හිමිකරුවා.
එත්කොට EL වල අගය 100 නම් LL වල අගය 100 නම් Product එකේ අගය 200. මේ 200න 100ක් දන්නේ අයිති කාර්යා 100ක් කම්කරුවා (සේවකයා, නිර්මනශිල්පිය) අයිති කාරයා එයාගේ 100 ගානවා. ඉතිරි 100ට මොකද වෙන්නේ. ඉතිරි 100 අයිති LL ට වුනාට එයට 100 ම ලැබෙන්නේ නැ. එයට ලැබෙන්නේ 50ක් කියමු. එත් කොට 50 ක් ඉතිරි වෙනවා. මෙන්න මේක තමයි අතිරික්තය.මේ අතිරික්තය capitalism එකේදී සම්පුර්ණයෙන් අයිතිකාරයා ගානව.
සමජවදෙදි කරන්නේ මෙන්න මේ අතිරික්තය පුටුව හදන්න සහබගිවන සියලු දෙනාට ඒ ඒ අයගේ සහමගිත්වය අනුව බෙදිලා යනවා. එක තීරණය කරන්න පුටුව හදන්න සහබගිවූ සියලු දෙනාගේ කැමැත්ත අනුව. capitalism එකේදී එක තීරණය කරන්න EL දන එක්කෙනා (ආයතනයේ අද්දක්ෂ්ක මණ්ඩලය)
රුසියාවේදී, හා චිනේදී මේක වුනේ වෙන්නේ මෙහෙම නෙවයි. එකේ වුනේ පුස්ගලික අදක්ෂ්ක මණ්ඩලය රජයෙන් විස්ථාපනය වුන එක විතරයි. අතිරික්තය බෙදෙන්නේ කොහොමද කියන එක තීරණය කිරීමට සමාජයේ පහල කොටස්වලට ලොකු බලපෑමක් කරන්න රුසියාවේදී පුළුවන් වුනේ නැ එක පරදන හ්ර්තුවක් රුසියානු සමුහාණ්ඩුව කඩාවැටීමට.
සොහොන;22918238 said:මිනිහාට මොන මාක්ස්වාදය ජන 9 රනිල්ගෙ මෙත්‍රිගෙ උඩොක්කුවට වෙලා දින 100 සපොර්ට් කරා![]()

(සුද්දො රටවල් අල්ලගෙන ඒ රටවල් වල තියෙන දේවල් කොල්ල කාල තියෙන්නෙ මේකයි)සරලව
මේ කත අකරන්නේ සමාජ ආර්ථික ක්‍රමයක්. දනවාදය හා සමාජවාදය දෙකම කතා කරන්න නිෂ්පාදනය ගැන.
අපි පුටුවක් හැදීම ගමු
එකේ හැදෙන්නේ embodied labour (EL ) +live labour (LL) කියන දෙකේ එකතුවෙන්
embodied labour (EL ) +live labour (LL) = Product
embodied labour (EL ) කියන්නේ උපකරන අමුද්‍රව්‍ය, බුමිය. live labour (LL) වලින් තමයි නිර්මාණය කරන්නේ, EL දෙන්නේ හිමිකරුවා.
එත්කොට EL වල අගය 100 නම් LL වල අගය 100 නම් Product එකේ අගය 200. මේ 200න 100ක් දන්නේ අයිති කාර්යා 100ක් කම්කරුවා (සේවකයා, නිර්මනශිල්පිය) අයිති කාරයා එයාගේ 100 ගානවා. ඉතිරි 100ට මොකද වෙන්නේ. ඉතිරි 100 අයිති LL ට වුනාට එයට 100 ම ලැබෙන්නේ නැ. එයට ලැබෙන්නේ 50ක් කියමු. එත් කොට 50 ක් ඉතිරි වෙනවා. මෙන්න මේක තමයි අතිරික්තය.මේ අතිරික්තය capitalism එකේදී සම්පුර්ණයෙන් අයිතිකාරයා ගානව.
සමජවදෙදි කරන්නේ මෙන්න මේ අතිරික්තය පුටුව හදන්න සහබගිවන සියලු දෙනාට ඒ ඒ අයගේ සහමගිත්වය අනුව බෙදිලා යනවා. එක තීරණය කරන්න පුටුව හදන්න සහබගිවූ සියලු දෙනාගේ කැමැත්ත අනුව. capitalism එකේදී එක තීරණය කරන්න = දන එක්කෙනා (ආයතනයේ අද්දක්ෂ්ක මණ්ඩලය)
රුසියාවේදී, හා චිනේදී මේක වුනේ වෙන්නේ මෙහෙම නෙවයි. එකේ වුනේ පුස්ගලික අදක්ෂ්ක මණ්ඩලය රජයෙන් විස්ථාපනය වුන එක විතරයි. අතිරික්තය බෙදෙන්නේ කොහොමද කියන එක තීරණය කිරීමට සමාජයේ පහල කොටස්වලට ලොකු බලපෑමක් කරන්න රුසියාවේදී පුළුවන් වුනේ නැ එක පරදන හ්ර්තුවක් රුසියානු සමුහාණ්ඩුව කඩාවැටීමට.
main points
1. ධනවාදයෙ තියෙන්නෙම සූරාකෑමක්
2. ධනවාදය පටං ගන්නෙම මංකොල්ල කෑමකිං(සුද්දො රටවල් අල්ලගෙන ඒ රටවල් වල තියෙන දේවල් කොල්ල කාල තියෙන්නෙ මේකයි)
සූරාකෑම කොයි අර්ත ක්රමය යටතෙත් තියෙන දෙයක්. සමාජවාදෙ ඇතුලේ ඒක ඉතාම වැඩී
ධනවාදය මංකොල්ලයකින් පටන් ගන්නවා කියන එක ඒ තරම්ම සාධාරණ නැහැ නේද. ධනවාදය ආරම්භ වෙන්න යම් පුද්ගලයෙක් සතු අතිරික්ත නිශ්පාදනය ඒ පුද්ගලයට අවශය වෙන නිශ්පාදනයක් එක්ක හුවමාරැ කරන්න පටන් ගන්න කොටනේ..

ඒක තමා මාක්ස් කියල තියෙන්නෙ capitalism එකයි imperialism එකයි අතරෙ ලොකු සම්බන්ධයක් තියෙනව කියල
කතාව බොහෝ දුරට ඇත්ත අද සංවර්ධිත රටවල් බලපං ඒ හැම රටක්ම වගේ ඉතිහාසයේ වෙන රටවල් මංකොල්ල කාපු රටවල් 

main points
1. ධනවාදයෙ තියෙන්නෙම සූරාකෑමක්
2. ධනවාදය පටං ගන්නෙම මංකොල්ල කෑමකිං(සුද්දො රටවල් අල්ලගෙන ඒ රටවල් වල තියෙන දේවල් කොල්ල කාල තියෙන්නෙ මේකයි)
මනුස්සයො හැම සුද්දටම ඔනෙ උනෙ නැ ර්ස්ටවල් මන්කොල්ල කන්න සුද්දොන්ගෙත් කම්කරුවො ඉන්නවා උන් ආවෙ නැනෙ එ රටවල දනපති පාලකයින්ටයි ඔනෙ උනෙ උඹ දින සීයට සපෝට් කලා කියන්නෙ මාක්ස්වාදයද නැත්නම් නලින්ද සිල්වාද?