මාතරින් මාසෙටම කෑම ගන්න තැනක් දන්නවද ?
මේකයි Scene එක. මම ඉස්සෙල්ලම හෙව්වේ මාතරින් බෝඩිමක්. ලාවට වගේ එකක් හම්බ උනා..
කොස්සකට තියෙන්නේ එතනින් කෑම දෙන්නේ
නෑ
. අපි කඩෙන් කන්න ඕන
. දිනපතා සල්ලි දීලා කඩෙන් කන්න ගියොත් ඉතින් ඇඩෙන ගානක් යනවනේ
.
මට ඕනේ මාසෙට ගානක් දීලා, මාසේ පුරාම කෑම ගන්න පුලුවන් පොට් එකක්
.
මාතර line එකේ ඉන්න එළකිරි යාලුවෝ දන්නවා නම් Sup එකක් දීපල්ල....
බෝඩිමක විස්තර උනත් කමක් නෑ තියනවා නම් කියපන්.. මාතර බෝධිය ලගට පයින් එන්න පුලුවන් දුරනම් ගින්දර....
ජය වේවා

මේකයි Scene එක. මම ඉස්සෙල්ලම හෙව්වේ මාතරින් බෝඩිමක්. ලාවට වගේ එකක් හම්බ උනා..
කොස්සකට තියෙන්නේ එතනින් කෑම දෙන්නේ
නෑ
. අපි කඩෙන් කන්න ඕන
. දිනපතා සල්ලි දීලා කඩෙන් කන්න ගියොත් ඉතින් ඇඩෙන ගානක් යනවනේ
.මට ඕනේ මාසෙට ගානක් දීලා, මාසේ පුරාම කෑම ගන්න පුලුවන් පොට් එකක්

.මාතර line එකේ ඉන්න එළකිරි යාලුවෝ දන්නවා නම් Sup එකක් දීපල්ල....

බෝඩිමක විස්තර උනත් කමක් නෑ තියනවා නම් කියපන්.. මාතර බෝධිය ලගට පයින් එන්න පුලුවන් දුරනම් ගින්දර....

ජය වේවා