මාතරින් මාසෙටම කෑම ගන්න තැනක් දන්නවද ?

Nohim Ys

Well-known member
  • මාතරින් මාසෙටම කෑම ගන්න තැනක් දන්නවද ?

    මේකයි Scene එක. මම ඉස්සෙල්ලම හෙව්වේ මාතරින් බෝඩිමක්. ලාවට වගේ එකක් හම්බ උනා..:rolleyes: කොස්සකට තියෙන්නේ එතනින් කෑම දෙන්නේ:no: නෑ:growl:. අපි කඩෙන් කන්න ඕන:oo:. දිනපතා සල්ලි දීලා කඩෙන් කන්න ගියොත් ඉතින් ඇඩෙන ගානක් යනවනේ:shocked::angry:.
    මට ඕනේ මාසෙට ගානක් දීලා, මාසේ පුරාම කෑම ගන්න පුලුවන් පොට් එකක්:yes::D.

    මාතර line එකේ ඉන්න එළකිරි යාලුවෝ දන්නවා නම් Sup එකක් දීපල්ල....:)

    බෝඩිමක විස්තර උනත් කමක් නෑ තියනවා නම් කියපන්.. මාතර බෝධිය ලගට පයින් එන්න පුලුවන් දුරනම් ගින්දර.... ;)

    ජය වේවා :D:D:D
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මාතර මචන් ඕන තරම් බෝඩිම් තියනවා!
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මාතර මචන් ඕන තරම් බෝඩිම් තියනවා!
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මම ඒලෙවල් ක්ලාස් යද්දි නම් 5000 ට බෝඩිමක හිටියා පොල්හේන හන්දියේ..සිල්වා හෝල්ට් එක හරියෙන් හොයලා බලන්න ඒ සයිඩ් එකේ බෝඩිම් තියනවා!
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • මම ඒලෙවල් ක්ලාස් යද්දි නම් 5000 ට බෝඩිමක හිටියා පොල්හේන හන්දියේ..සිල්වා හෝල්ට් එක හරියෙන් හොයලා බලන්න ඒ සයිඩ් එකේ බෝඩිම් තියනවා!

    පෝල්හේනේ හන්දියේ නම් මටත් බොඩිමක් සෙට් උනා. මට ඕන මචං පයින් යන දුර එකක්, මාතර බෝධිය හරියෙන්.

    නැත්නම් වියදම = බොඩිම් ගාස්තු + බස් ගාස්තු

    වෙලාවත් යනවා නේ..:oo:

    අනික මචං, A/L කොල්ලෝ නැතුව Job කරන සෙට් එකක් වගේ ඉන්න තැනක් නම් හොදයි:yes:. මොකද මටත් මතකයි නේ මම A/L කරන කාලේ.. ඕකුන් එක්ක වැටුනොත් ආයෙත් වලට යනවා. ඒක ඩෙෆා :P:no:
    තනියම ඉන්න පුලුවන් තැනක් නම් වඩා හොදයි, Rs.6500 කට වගේ

    මාතර කෑම දෙන තැන් එහෙම තියෙද බං ?
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මාතර පොලිසියට ගල් ගහපන්.. අවුරුද්දක් විතර කන්නයි බොන්නයි, නවතින්න ආණ්ඩුවේ බෝඩිමයි arrange කරල දෙයි :lol:

    BUMP මචෝ :rofl:
     
    • Like
    Reactions: Nohim Ys

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member

  • මාතර පොලිසියට ගල් ගහපන්.. අවුරුද්දක් විතර කන්නයි බොන්නයි, නවතින්න ආණ්ඩුවේ බෝඩිමයි arrange කරල දෙයි :lol:

    BUMP මචෝ :rofl:




    නාකි ඉලන්දාරියා;13157370 said:

    Bodim bump



    Hamotama Thx Machan :):)