මාතර ගාල්ල වගේ පැත්තකින් හොද bech හොටෙල් එකක්

shami Aaron

Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    මාතර ගාල්ල වගේ පැත්තකින් හොද bech හොටෙල් එකක්

    :D:D:D:D:D:D:D:D
    මචන්ලා මට පොඩි උදව්වක් ඕන.
    ඔපිස් එකේ කටියත් එක්ක ට්‍රිප් එකක් යන්න හොද bech හොටෙල් එකක් හරි රෙස්ටුරන්ට් හරි කියපල්ලකෝ.
    35කට වගේ
    මාතර ගාල්ල වගේ පැත්තකින් තමා ඕන
    දන්නා කට්ටිය කියපල්ලකෝ වෙබ් ලින්ක් තියනවනම් දාන්න
    :D:D:D:D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Mirisse palayan ... Mirissa beach eka patta


    29pdobm.jpg
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මුහුද මැද්දෙද බොල හොටෙල් එක තියෙන්නේ... උ අහන්නේ හොටෙල් එකක්... :P

    ඒ පැත්තෙ තනිකරම තියෙන්නෙ ඕව තමයි ... කැමති තැනක් හොයාගන්නෙක උගෙ වැඩක් :baffled:
     

    shami Aaron

    Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    එළකිරි කොල්ලෙක්;18357045 said:
    Around Unawatuna, Mirissa or Weligama. Try Weligama , the most beautiful beach of the lot i guess :P ;) Hotels can be found at the time of ur arrival. But i dont thing any has the capacity of 35 :dull:

    thanks for sending details machan
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මධ්‍යම පන්තියේ හොටෙල් එකක්.පොඩ්ඩක් කතාකරල බලපන්.

    Mobile (Milton Galappatthy – Managing Director): +94 (0)716345567, +94 (0)727345567
    Mobile (Ruwan): +94 776008353
    Tel: 0914 931201, 0914 641030
    Fax: +94 917 451040
    Email: [email protected] | [email protected]
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    TURYYA KALUTARA
    HERITANCE AHUNGALLA
    SHANGRILA HAMBANTOTA -- Superb hotel.. bit expensive,

    Citrus waskaduwa/ hikkaduwa
    Centara cey sands
    vivanta by Taj
    mandara resort