මාතර දෙවුන්දර අය ඉන්නව ද

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මාතර දෙවුන්දර අය ඉන්නව ද

    දෙවුන්දර ලයිට් හවුස් එක බලන්න පුළුවන් ද?
    ඒ අවට මොනව ද බලන්න තියෙන්නෙ?
    තංගල්ලෙ මොනවද බලන්න පුළුවන් දේවල් තියෙන්නෙ

    ?

    ලයිට් හවුස් එක ඇතුලට එහෙම යන්න දෙනවා ද?
    මාතර පැත්තෙ පරවි දූපත කියන්නෙ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ තියෙන එක නෙමෙයි නේද? ඒක රන්මුතුදූව නේද ?
    ඒ පැත්තෙ කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් විස්තර කියන්නකො
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පෝරිසාදයා;25186537 said:
    ගොනො..ගූගල් මැප් ඔන් කරල photos add කරල තියෙන තැන් බලපන් අවට..ඊසි..😆


    :yes::yes::yes: මක්කෙයි මේ කතා... දෙවුන්දර කියල නැත්නම් dondra කියලා බලපන් නැද්ද මං අහන්නෙ...
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    පෝරිසාදයා;25186537 said:
    ගොනො..ගූගල් මැප් ඔන් කරල photos add කරල තියෙන තැන් බලපන් අවට..ඊසි..😆

    ඒ අවට ඉන්න දන්න මිනිහෙක් කියයි. පුක නොදී ඉදපන්.ගූගල් එකේ තියෙනවා ද බූරුවෝ හැමදේම
     
    Last edited:

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    | මාතර පැත්තෙ පරවි දූපත කියන්නෙ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ තියෙන එක නෙමෙයි නේද? ඒක රන්මුතුදූව නේද ?


    Eka thamayi machan. Golden Island (රන්මුතුදූව?) kiyanne eke nam. Paravi dupatha kiyanne missu bavitha karana nama. Balanna watina thanak.

    Star Fort,
    Weherahena/ Wewurukannala Temples,
    Polhena/Mirissa/Weligama Beaches.

    https://www.google.com/travel/thing...5.933770_80.551274_11&ttdmf=%2Fg%2F11gbwyx5wl
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    DEWUNDARA LIGHT HOUSE EKA UDATA NAGINNA DENNEA NAA MACHAN. LAGATA GIHI BALANNA PULUWAN LOCATION EKA LASSANAYI.

    POLHENA, HUMMANAYA, WEHERAHENA, AKURASSA PATTATA WENNA ELAMALDENIYA, THAARAKA KOTUWA MATARA TOWN EKEMA,

    PARWI DUUWA KIYANNEA MATARA STAND EKAT EKKMA TIYENA EKATA. DHEKAMA EKAYI