මාතර සෙට් එක කෝ!!! මාතරින් ගෙදරට යව්වනියක් !!!

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    උයන්න පුළුවන්නම් ගොඩ පුතේ.... පුකෙන් දුම් දාන්න මිරිස් දාන්නේ....මාතර කොයි හරියේද...ටවුන් හරියෙනම් හොඳයි...හැබැයි කපටි.....area eka anuwa ගති ගුණ වෙනස් වෙනවා...work කරන එකියක් ද....එහෙනම් ඔය දකුණේ ගති ටිකක් හැලිල ඇති
    Akuressey kohomada
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    වම් කනින් රිංගලා දකුණු කනෙන් එලියට එන්න පුලුවන් ජාතියේ පට්ට කපටි උන් ඉන්නෙ මාතර පැත්තෙ ඒ නිසා මීටරෙන්. අනිත් එක උන්ට මල පැනලා හරි මොනා හරි දේකට කෑ ගහන්න ගත්තොත් හැංගිලා තියෙන දකුණෙ අඩුකුලේ ගති එලියට එන්න පුලුවන් . කුඩාවැල්ල ,දික්වැල්ල, නිල්වැල්ල,ගන්දර වගේ පැත්තක කෙල්ලක් නම් තවත් සුපිරී :lol:
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,981
    3,028
    113
    පැරැන්නො නං කියල තියෙන්නෙ බෙන්තර ගගෙන් එහා පැත්තෙ ඉන්න ඇස් ඇරපු නැති පූසෙක්වත් මේ පැත්තට ගන්න එපා කියල.

    මාතර පැත්තෙ හොද කට්ටඩියො නං ඉන්නව කියල අහල තියනවා. ඒ මිනිස්සු සමහර වචන කතා කරන විදියත් ටිකක් වෙනස්.

    ඔය මොන දේ තිබ්බත් ඔයාට okay නං අනිත් උන් කියන දේවල් පයිසෙකට ගනන් ගන්න එපා.
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මාතරින් ගැහැනු දරුවෙක් ගම්පහ රට ගෙදරට කැන්දන් එන එක ගැන මොකද හිතෙන්නේ?

    මන් අඩු කුලේ ගර්ල් වැඩි කුලේ ඒක ප්‍රශ්නයක්ද..

    මාතර මිනිස්සුන්ගේ හිත හොදයි, වලියය බරයි කියන්නෙ ඇත්තද?
    කුලේ gana danna paramparawa dan iwarawegena yanne
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,990
    10,281
    113
    කුලේ gana danna paramparawa dan iwarawegena yanne
    ඒ උනාට ඔය කුලේ ඇතුලෙ හැන්ගුන characteristics තියනවා. කුලේ කියන්නෙ නොසලකාම ඉන්න ඕනෙ දෙයක් නෙවෙයි.
     
    • Like
    Reactions: Any.key

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,567
    6,066
    113
    කපටිනෙවෙයි
    කෙලෙහිගුනයක් ලැජ්ජාවක් නැති අගේ ඉදන් කන කන අවස්ථාවාදී නූගත් උන්
    Mathara witharak neme ban..godak ganu ehemai dan
     
    • Like
    Reactions: Wadakaru

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,800
    2,005
    113
    Galle
    Akuressey kohomada
    ඒ පැත්තෙනම් ලස්සන කෙල්ලො ඉන්නේ....කට පොඩ්ඩක් සැරයි මචං... මල පැන්නොත් විනාසයි...

    PS: තව සීන් එකක්....ඒකිගේ කකුල් වේලිලා වාගේද බලපන්....එහෙනම් අඩුකුලේ...ඔය පැත්තේ අයෝන්ගේ ඔය සීන් එකනම් දරුණුවට තියෙනවා...බෙලිඅත්ත...තංගල්ල...මාතර වැඩි...
     
    Last edited: