ඔන්ලයින් චෙක් කරාම බන් ෆොන් මොඩල් එක පෙන්වන්නේ නෑ නේද MI සයිට් එකේ
ado shipping patta laabai ne.local courier ekakut rs.250k gannawane.
me phone eka supirida bang, camera quality eka ehema kohomada?









language set krlda thiyenne? mama kandy inne, kandy walata eida? Dawas keeyak giyada order krpu dawase idala enna?


ow..machan language awulak na...Sinhala fonts wada karanawa..tnt courier eke 7 days witara yanawa...mama piston 3 handset ekak normal shipping damma December 1st tama na bn...eka handa courier dapan..
![]()
එතකොට මචන් උඹ duty වලට වෙනම ගෙව්වද?
අපි online order කරලා price and shipping cost ගෙව්වහම ගෙදරට එනවද ?
නැත්තන් අපි customs එකට ගිහිල්ල ගන්න ඕනද?