මාතෘකාවක් නැත..!

මාතෘකාවක් නැත..!


  • Total voters
    44

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මාතෘකාවක් නැත..!

    මුලින්ම කියන්න ඕනේ ඔයාල හැමෝටම සුබම සුබ නව වසරක්ම වේවා ! කියල මම හිතසිතින් ප්‍රර්ථනා කරනවා කියල...:love::love:;):P

    ❀ ✿ ❁ ✾
    හොඳයි... ඔයගොල්ලන්ගෙන් මම මේ වගේ ප්‍රශ්ණයක් ඇහැවුවොත් ඔයාල
    ඇත්තටම මට දෙන උත්තරේ මොකක් වෙයිද ඇත්තටම ? :rolleyes::dull::baffled::rofl:

    2vj30ok.jpg


    ඔන්න ඔයගොල්ලන්ට අනගි අවස්ථාවක්..:rolleyes::rofl: ඔයගොල්ලන්ගේ හිතේ මා ගැන තිබෙන අදහස් නොබියව ප්‍රකාශ කිරීමට...:growl:;)
    ඇත්තෙන්ම කිව්වොත්
    ඔයගොල්ලන්ගේ අතේ තමා දැන් තියෙන්නේ මම තවදුරටත් "එළකිරි" එනවද? නැද්ද? කියන එක සම්බන්ධව අවසාන තීරණය.
    ..:dull:
    :rofl::rolleyes:
    ඉතින් දැන්ම ඔයාගේ වටිනාම කියන මනාපෙත් / අමනාපෙත් පල කර සහයෝගය දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    මෙයට ටිටී........!;):baffled::dull::rofl:
    ( මට ඕනේ මගෙ තරහකාරයෝ ටික අල්ල ගන්න )

    දැන් හුඟක් රෑ වෙලා හෙට ඇවිත් බලනකම් හැමෝටම සුබ රාත්‍රියක් ! ඔක්කොටම ටටා ! ;)
    :rofl:

     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    මගේ උත්තරය ඔතන නැහැ :dull:

    මරණයට උනත් පදිරි වෙන්න එපා.
    ඕනේ නම් තමන් ලඟට එන්න දෙන්න. ගිහින් බදා ගන්නත් එපා. පස්සෙන් යන්නත් එපා
    .
     
    • Like
    Reactions: akilar25

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මගේ උත්තරය ඔතන නැහැ :dull:

    මරණයට උනත් පදිරි වෙන්න එපා.
    ඕනේ නම් තමන් ලඟට එන්න දෙන්න. ගිහින් බදා ගන්නත් එපා. පස්සෙන් යන්නත් එපා
    .
    අන්න දවසේ කතාව. :):)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ පිලිතුර ඔතන නෑ.

    ඕන ප්‍රශ්නෙකට උත්තරයක් තියනවා අපේ ඇස් ඉස්සරහම.
    අපි බලන විදියයි වෙනස් කරන්න ඕන.
    බලන විදිය වෙනස් කරන්න මම උදව්වක් දෙන්නම් මට පුලුවන් විදියකට.
     
    • Like
    Reactions: ruchira55

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මගේ පිලිතුර ඔතන නෑ.

    ඕන ප්‍රශ්නෙකට උත්තරයක් තියනවා අපේ ඇස් ඉස්සරහම.
    අපි බලන විදියයි වෙනස් කරන්න ඕන.
    බලන විදිය වෙනස් කරන්න මම උදව්වක් දෙන්නම් මට පුලුවන් විදියකට.

    :eek::eek:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කෝ මේ මැට්ටෝ ටික..........?? ඇත්තමට ??