මානසිකව වැටිලා බං...!

patrickjane

Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    මචං මම අවුරුදු ගාණක් හිතේ හිටපු ක්‍රෂ් එ‌කෙන් කැමැත්ත ඇහුවා. කැමැත්ත අහන්න මාස 6කට විතර කලින් ඒ කෙල්ලගෙ ‌හොදම යාළුවෙක් කිව්වා ඔයාටම කැමැත්තෙන් ඉන්නේ කියලා. මම ඇහුවට පස්සේ ක්‍රෂ් එක කැමති නැති පැත්තට තමා කථා කරේ. පස්සේ මට ආරංචි වුණා ඒ කෙල්ලට ඕන මාත් එක්ක බරටම ෆිට් වෙන්නලු. කොහොමත් අපි යාළුවෝ වගේ ඉන්නේ. ඒත් ඉතින් එහෙම නෙවේ හොදටම ෆිට් වෙන්න වගේ සීන් එකක් තමා ඒ කෙල්ලට ඕන. ඒත් ඒ කෙල්ල එක්ක ඔහොම බරටම ෆිට් වෙච්ච එවුන් ඉන්නව 5ක් 6ක්. මම ඔහොම ෆිට් වෙන්න ගියොත් මාව ඒ කෙල්ල නටවනවා වගේ සීන් එකක් නේද බං වෙන්නේ? උඹලා මගේ තත්වේ හිටියනම් මොකද කරන්නේ?
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    උබත් එතකොට 5ස් 6 දෙනාගෙන් එකෙක් වෙයි. ඒ කෙල්ල හදන්නේ ගොඩ වැඩි කරග්නන වගේ.මොනවා උනත් ඇලට් එකේ ඉදපන් ගෑනු sure කරන්න බෑ බන්.
    ඒ කෙල්ල එක්ක අවුලක් නෑ. ඒත් මම ඔහොම දීගෙන යන්නේ නෑ කියලා හිතුවා.
     
    • Like
    Reactions: S_M_S and hancok

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඒකි බැංකුවක්වත් මංකොල්ල කන්න යනවද දන්නේ නෑ බුදුෆිට් ගැන්ග් එකක් එහෙම හදාගෙන, තෝ පැත්තකට වෙලා හිටු අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නේ නැතුව.
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    ... ඒත් ඒ කෙල්ල එක්ක ඔහොම බරටම ෆිට් වෙච්ච එවුන් ඉන්නව 5ක් 6ක් ...
    Will Smith Run GIF by MOODMAN
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    අනේ ඔන්න ඕක අමතක කරල ගොඩයන්න දෙයක් කරපං ඕවට මානසිකව වැටෙන්නෙ මොන ලබ්බකටද. කෙල උනාම ඊට හපං
    මට ටිකක් අවුල බං. මම කොහොමත් කැමැත්ත අහද්දිත් ලොකු ඉම්ප්‍රෙෂන් එකක් දුන්නේ නෑ බං ඒ කෙල්ලට. ඒත් මට අකමැතියි කියපු කෙල්ලෙක්ට දීගෙන යන්න ඕනෙත් නෑ.

    Well, there is more than one woman in the world ¯\_(ツ)_/¯
    හම්

    ඒකි බැංකුවක්වත් මංකොල්ල කන්න යනවද දන්නේ නෑ බුදුෆිට් ගැන්ග් එකක් එහෙම හදාගෙන, තෝ පැත්තකට වෙලා හිටු අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නේ නැතුව.
    එහෙම තමයි මාත් හිතුවේ. ඒ කෙල්ල මට එහෙම කිව්වෙ නෑ බං ඔයත් එක්ක ෆිට් වෙන්න ඕනෙ කියලා. ඒත් ඒ කෙල්ලගේ හිතේ තිබ්බ දේ තමයි ඔය.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Huh... befriending 5,6 guys at the same time seems like she’s aiming to have you guys do her bidding. This sort of girls tends to be manipulative. Tread carefully.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    එහෙම තමයි මාත් හිතුවේ. ඒ කෙල්ල මට එහෙම කිව්වෙ නෑ බං ඔයත් එක්ක ෆිට් වෙන්න ඕනෙ කියලා. ඒත් ඒ කෙල්ලගේ හිතේ තිබ්බ දේ තමයි ඔය
    දෙපැත්ත කන එකියක් වෙන්න බැරිද උබට කියනව ඒකි ෆිට් වෙන්න කැමතී කියල ඒකිට කියනව උබ ෆිට් වෙන්න කැමති කියල ඔහොම ඩයල් හම්බෙලා තියෙනව ඒකයි කිව්වෙ
     
    • Like
    Reactions: TWishwadeepa

    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    දෙපැත්ත කන එකියක් වෙන්න බැරිද උබට කියනව ඒකි ෆිට් වෙන්න කැමතී කියල ඒකිට කියනව උබ ෆිට් වෙන්න කැමති කියල ඔහොම ඩයල් හම්බෙලා තියෙනව ඒකයි කිව්වෙ
    ඒ කෙල්ල එහෙම නරක කෙනෙක්මත් නෙවේ. කාත් එක්කවත් යාළු‌ වෙන්නේ නෑ. ඒත් ටිකක් කොල්ලෙක් එහෙම මැසේග් කරොත් ඒ කොල්ලත් එක්ක හොදට ෆිට් වෙන ටයිප් එකේ. පස්සේ මට තේරැණේ ඒක අවුල් කියලා. මට ‌මම ඉන්න තැනින් ගොඩ යන්න ඕන බං.

    Huh... befriending 5,6 guys at the same time seems like she’s aiming to have you guys do her bidding. This sort of girls tends to be manipulative. Tread carefully.
    Yes machan. I'll be cautious
    ------ Post added on May 9, 2021 at 5:58 PM
     
    • Like
    Reactions: S_M_S and c gate

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මචං මම අවුරුදු ගාණක් හිතේ හිටපු ක්‍රෂ් එ‌කෙන් කැමැත්ත ඇහුවා. කැමැත්ත අහන්න මාස 6කට විතර කලින් ඒ කෙල්ලගෙ ‌හොදම යාළුවෙක් කිව්වා ඔයාටම කැමැත්තෙන් ඉන්නේ කියලා. මම ඇහුවට පස්සේ ක්‍රෂ් එක කැමති නැති පැත්තට තමා කථා කරේ. පස්සේ මට ආරංචි වුණා ඒ කෙල්ලට ඕන මාත් එක්ක බරටම ෆිට් වෙන්නලු. කොහොමත් අපි යාළුවෝ වගේ ඉන්නේ. ඒත් ඉතින් එහෙම නෙවේ හොදටම ෆිට් වෙන්න වගේ සීන් එකක් තමා ඒ කෙල්ලට ඕන. ඒත් ඒ කෙල්ල එක්ක ඔහොම බරටම ෆිට් වෙච්ච එවුන් ඉන්නව 5ක් 6ක්. මම ඔහොම ෆිට් වෙන්න ගියොත් මාව ඒ කෙල්ල නටවනවා වගේ සීන් එකක් නේද බං වෙන්නේ? උඹලා මගේ තත්වේ හිටියනම් මොකද කරන්නේ?

    oki yanne 5-6 denek wa asraya karala hodama eka thoraganna (salli ehema thiyana)
    yako ona tharam kello lankawe innawa weli weli.
    oki ekka fit wenawa nam athal ekak ganna puluwannam witharak fit weyan.
    nettam oki ugen garanna yanne. godak kello oka karanawa
     
    • Like
    Reactions: c gate