මානසික ගැටළුවක්
අපේ මල්ලි කෙනෙක් ලඟදි ඉදල ඉස්කෝලේ යන්න බෑ කියනවා බන් .ඇහුවට හේතුවක් කියනෙත් නැ .කල්පනා කර කර ඉන්නවා දවසම .ඔයගොල්ලෝ දන්න මනෝ විද්‍යා උපදේශකවරු(DOCTORSල නෙමේ ) ඉන්නවනම් පොඩ්ඩක් කියනවද .ලොකු උදව්වක්