මානසික ගැටළුවක්

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මානසික ගැටළුවක්

    අපේ මල්ලි කෙනෙක් ලඟදි ඉදල ඉස්කෝලේ යන්න බෑ කියනවා බන් .ඇහුවට හේතුවක් කියනෙත් නැ .කල්පනා කර කර ඉන්නවා දවසම .ඔයගොල්ලෝ දන්න මනෝ විද්‍යා උපදේශකවරු(DOCTORSල නෙමේ ) ඉන්නවනම් පොඩ්ඩක් කියනවද .ලොකු උදව්වක් :confused::confused::confused::confused:
     
    • Like
    Reactions: Sachith777

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,660
    2,509
    113
    නිධානයක් උඩ
    මහාචාර්ය හේමමාලි පෙරේරා
    මේ ඩොක්ටර් හොඳයි අපේ මල්ලි කෙනෙකුත් ඉස්සර ඉස්කෝලේ යන්නැතුව ඉදලා පස්සේ බෙහත් ගත්තහම හරිගියා.

    වයස කීයක විතර කෙනෙක්ද?
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මහාචාර්ය හේමමාලි පෙරේරා
    මේ ඩොක්ටර් හොඳයි අපේ මල්ලි කෙනෙකුත් ඉස්සර ඉස්කෝලේ යන්නැතුව ඉදලා පස්සේ බෙහත් ගත්තහම හරිගියා.

    වයස කීයක විතර කෙනෙක්ද?

    අවුරුදු 15 බන් ඩොක්ට ප්‍රයිවට් චැනලින් කරන්නේ කොහේද
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    waysa keeyada? maath ohama hitiya kaalayak mata waliyak wet wela tibba :lol:

    ඔව් බන් මාත් හිටිය ඔහොම වලියක් සෙට් වෙලා :lol::lol:.කොහෙද මු කිසි දෙයක් කියන්නෑ නේ :(
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෝහනයට කැමති නම් කියපන්. මම කරනවා.
     
    Last edited: