මානසික ප්‍රශ්නයක්. Wedding එකද business එකද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    අපේ ගමේ නෑදෑ අක්ක කෙනෙක්ගේ wedding එකක් තියෙනවා.
    ඒ දවසෙම මම මාසයක් තිස්සේ හදපු software එකක් පෙන්නන්ඩ තියනවා ලොකු බැංකුවකට.
    අපේ boss (මම මේ අයත්නේයේ තවකාලිකව මේ වැඩේ විතරයි කරන්නේ) බැංකුවෙන් දිනයක් අරන් තියෙන්නේ බොහොම අමාරුවෙන්.
    දැන් මොකද කරන්නේ?:sorry::sorry::sorry:
    මම නම් ආස wedding එකට යන්ද.:yes: සල්ලි හම්බුනේ නැත්ත කමක් නෑ.:no:
    එත් මම එදාට ගියේ නත්හ්ටම් boss ට ලොකු ප්‍රශ්නයක් වෙනවා. බැංකු වලින් ය දිනයක් දේවිද දන්නේ නෑ. :(
    Wedding එකට නිගියොත් ගමේ මිනිස්සු මොනවා හිතයිද?
    මම සල්ලි පස්සේ යන එකෙක් කියල හිතයිද? :(

    ස්තුති

    p.s: මනමාලයාගේ පැත්තේ එකට එන්ඩද කියල අහන එක කුජිත්යිද? ගොඩක් නැද කට්ටිය
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    බැංකුවට පලයං උඹ වෙඩිමට ගියත් ඕකුන් උඹ ගැන කොහොමත් එක එක ඒව හිතනව :yes: :yes:
    නොගියොත් වෙන්නෙ උන්ට හිතේ තියෙන දේ කියන්න අවස්ථාවක් ලැබෙන එක විතරයි හිතන එක නවත්තන්න බෑ :no: :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656

    බැංකුවට පලයන් බං
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බැංකුවට පලයං උඹ වෙඩිමට ගියත් ඕකුන් උඹ ගැන කොහොමත් එක එක ඒව හිතනව :yes: :yes:
    නොගියොත් වෙන්නෙ උන්ට හිතේ තියෙන දේ කියන්න අවස්ථාවක් ලැබෙන එක විතරයි හිතන එක නවත්තන්න බෑ :no: :no:

    බැංකුවට පලයන් බං

    Go to the Bank , Get some Experience

    Thanks. හුග කාලෙකින් wedding එකක් set උනෙත් නෑ එකයි.
    මනමාලයාගේ පැත්තේ එකට එන්ඩද කියල අහන එක කුජිත්යිද?
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මොනාද හුත්තෝ මේ අහන ප්‍රශ්න මගෙම අක්කගෙ හෝම් කමින් එක දවසෙ මං ඉන්ටර්වීව් ගියා බං 10000 පඩියට :ලොල්:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමත් ලොක්කට දීගෙන හිටිය. අන්තිමට ලොක්ක මාරු උනා.:sorry: තමන්ගෙ පුද්ගලික වැඩ මඟ ඇරල ලොක්කට දෙන්න යන්න එපා
     
    blue_in_rio

    Well-known member
  • අපි උබේ අක්කව අඳුරන්නෙත් නෑ, නෑදෑයෝ අඳුරන්නෙත් නෑ, බොසාව දන්නෙත් නෑ.ඒ හැම කෙනාගෙම හොඳ නරක දන්නේ උබ විතරයි.ඉතිං අපි ගන්න කියන තීරණයකින් උබට වැඩක් නෑ.උබම හොඳට හිතලා මතලා, හරි තීරණේ ගනින්. :sorry::sorry:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අපේ ගමේ නෑදෑ අක්ක කෙනෙක්ගේ wedding එකක් තියෙනවා.
    ඒ දවසෙම මම මාසයක් තිස්සේ හදපු software එකක් පෙන්නන්ඩ තියනවා ලොකු බැංකුවකට.
    අපේ boss (මම මේ අයත්නේයේ තවකාලිකව මේ වැඩේ විතරයි කරන්නේ) බැංකුවෙන් දිනයක් අරන් තියෙන්නේ බොහොම අමාරුවෙන්.
    දැන් මොකද කරන්නේ?:sorry::sorry::sorry:
    මම නම් ආස wedding එකට යන්ද.:yes: සල්ලි හම්බුනේ නැත්ත කමක් නෑ.:no:
    එත් මම එදාට ගියේ නත්හ්ටම් boss ට ලොකු ප්‍රශ්නයක් වෙනවා. බැංකු වලින් ය දිනයක් දේවිද දන්නේ නෑ. :(
    Wedding එකට නිගියොත් ගමේ මිනිස්සු මොනවා හිතයිද?
    මම සල්ලි පස්සේ යන එකෙක් කියල හිතයිද? :(

    ස්තුති

    p.s: මනමාලයාගේ පැත්තේ එකට එන්ඩද කියල අහන එක කුජිත්යිද? ගොඩක් නැද කට්ටිය

    පුලුවන් උනොත් බැන්කුවේ වැඩේට ගිහින් වෙඩින් එකට යන්න එහෙම නැත්නම් වෙඩින් එකට ගිහින් යන්තන් එක දාල උබේ වැඩේට යන්න..
    එහෙමත් බැරිනම් දෙවෙනි දවසට යන්න , ඒකත් අවුල් වගේනම් ඔය ගමේ අක්කට තේරුම් කරලා දියන් ඇත්ත තත්වෙ..උබේ ජොබ් එකට කෙල උනහම ඔය ගමේ මිනිස්සු එනේ නෑ උබට කන්න අදින්න දෙන්න.

    (නොගියත් අක්කට ගිෆ්ට් එකක් හරි සල්ලි හරි යවන්න.)
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    රඹා;21304472 said:
    pissuda yako. bankuwata palayan. akkawa passe goda daganin.

    මොනාද හුත්තෝ මේ අහන ප්‍රශ්න මගෙම අක්කගෙ හෝම් කමින් එක දවසෙ මං ඉන්ටර්වීව් ගියා බං 10000 පඩියට :ලොල්:

    wedding nam monada bro.. thamange wade karaganin

    මමත් ලොක්කට දීගෙන හිටිය. අන්තිමට ලොක්ක මාරු උනා.:sorry: තමන්ගෙ පුද්ගලික වැඩ මඟ ඇරල ලොක්කට දෙන්න යන්න එපා

    බැංකුවට පල

    මම නම් software එකට සල්ලි අරන් තියෙන්නේ. එත් මම ගියේ නැත්තම් ඒ ගොල්ලෝ ලොකු කරදරේක වැටෙනවා :(
    අක්කාගෙන් අහන්ඩ ඕන මනමාලයාගේ එකට එන්ඩද කියල :yes:
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    පිස්සු නැතුව බැංකුවට පලයන් බං. සමාජයේ අනිත් මිනිස්සුන්ට ඕණ විදියට හැම තිස්සෙම ඉන්න හදන්න එපා. මොකද අපිට කන්න බොන්න දෙන්න ඔය කිසි කෙනෙක් එන්නේ නෑ බන්. උබේ හිත දන්නවනේ ඇත්තම තත්වය මොකක්ද කියලා. ඒ නිසා රස්සාවේ වැඩේ කර ගනින් ඉස්සෙල්ලම.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපි උබේ අක්කව අඳුරන්නෙත් නෑ, නෑදෑයෝ අඳුරන්නෙත් නෑ, බොසාව දන්නෙත් නෑ.ඒ හැම කෙනාගෙම හොඳ නරක දන්නේ උබ විතරයි.ඉතිං අපි ගන්න කියන තීරණයකින් උබට වැඩක් නෑ.උබම හොඳට හිතලා මතලා, හරි තීරණේ ගනින්. :sorry::sorry:

    ignored

    Hama magulama online ahanne nathuwa thaman thaniyama decision gana purdu weyanko. Hamadama baluwoth ube prashna paththarayak dala

    ignored

    පුලුවන් උනොත් බැන්කුවේ වැඩේට ගිහින් වෙඩින් එකට යන්න එහෙම නැත්නම් වෙඩින් එකට ගිහින් යන්තන් එක දාල උබේ වැඩේට යන්න..
    එහෙමත් බැරිනම් දෙවෙනි දවසට යන්න , ඒකත් අවුල් වගේනම් ඔය ගමේ අක්කට තේරුම් කරලා දියන් ඇත්ත තත්වෙ..උබේ ජොබ් එකට කෙල උනහම ඔය ගමේ මිනිස්සු එනේ නෑ උබට කන්න අදින්න දෙන්න.

    (නොගියත් අක්කට ගිෆ්ට් එකක් හරි සල්ලි හරි යවන්න.)

    නමයට බැංකුවට පෙන්නලා දහය හමාර වෙද්දී අපහු අවහැකි. Kurunegala එන්ඩ ඕන. උදේ පටන් ගැහ්ත්ටු wedding එක කොහොමත් තුන හමාර විතර වෙනකම් තියෙයි නේද? පටන් ගද්දීත් දහය පහු වෙයිනෙ.
    මගේ job එක නෙමේ. Project එකක් කරා විතරයි. මට සල්ලිත් දුන්න. එත් මම ගියේ නැත්තම් ඒ ගොල්ලොනට වෙන දවසක් ගන්ඩ වෙනවා බැංකු වලින්. මම කලින් කිව මට 6 wedding එකක් කියල. එදාම දාල :( :sorry:
     
    රාජකාරිය දේව කාරිය බං. ඒ වැඩේ කරලා නිවී සැනසිල්ලෙ කපල් එකට ගිෆ්ට් එකක් එහෙම අරන් උන්ගෙ ගෙදර පලයන්. ගිහින් එන්න බැරි වෙච්ච හේතු කාරනා එක්ක ලාවට සීන් එකත් කියලා ( ඕන නම් මනමාල අයියා එක්ක කුඩු වෙන්න අඩියකුත් ගහලා) ශේප් එකේ ගෙදර පලයන් බං.