උබේ හිත හැදෙන්න උබේ බය නැති වෙන්න කියලා, මොන පිස්සුද බන් උන් උබ දිහා බලන් ඉන්නෙ නෑ කියලා අපිට ඕනේ නම් බොරු කියන්න පුළුවන්. ඒත් ඇත්ත කතාව ඒක නෙවේ. උබ මොකක් හරි ඇණයක් තද කරන්න හදනව කියමුකො, ඇනේ ෆ්ලැට් එකක් නම් උබ කලබල වෙලා එකේ පිට පන්නකොට බලන් ඉන්න අයට ඒක තේරෙනකොට උන් උබව මාරම විදිහට ජජ් කරන්න ගන්නවා. ඊට අමතරව උබ කතා කරන විදිහ ඇවිදින විදිහ උබ හිනා වෙන විදිහ උබ බය වෙන විදිහ. උන් ඔය හැම එකක් ගැනම මාරම ඉන්ටරෙස්ට් එකකින් තමයි බලන් ඉන්නෙ. ඊට අමතරව සෙක්ශුවලි බලන අයත් ඉන්න පුළුවන්. ගෑනු එහෙම උබ පුක දිහා විශේෂයෙන් බලන්න පුළුවන්. උන්ට බනින්නත් එපා. ඒ වෙලාවෙදි උන්ට පේන්න තියෙන එකම දේ උබයි.නිකන් මන් ඇවිදින එක, මගෙ ඇක්ෂන් පවා නිකන් හිතලම කරනව වගෙ මම කරන්නෙ. හිතලම කෙරවෙනවා
මම දිහා කට්ටිය බලන් ඇති කියල හිතෙනව, එතකොට මන් උන් දිහ බලනව මන් දිහා බලන්ද ඉන්නෙ කියල කන්‍ෆර්ම් කරගන්න. එතකොට උන්ට තේරෙනව ඇතිනෙ මම මොකක් හරි කේස් එකකින් ඉන්නෙ කියල.![]()
උන්ව ගනන් ගන්නෙ නැතුව උබ උබේ වැඩේ කරන්න පුරුදු වෙයන්.

