මාමට ගොවිසෙත ඇදුනා

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේක ගැන මම වැඩිය දන්නෙ නෑ. හැබැ‍යි.බෙන්ෆොර්ඩ් ලෝ කියලා එකක් තියනවා. ගනිතමය නියමයක්. ඉස්සෙල්ලාම කියන්න ඕනෙ මේක ලොටරි ටිකට්ස් වලට බලපාන්නෙ නෑ ලු. කොහොම හරි,ඒ කෙන් කියවෙන්නෙ. සාමාන්‍යෙන් ස්වභාවිකව තියන සන්ඛ්යා ගොඩක. (උදාහරනයක් වශයෙන් ගමු රටවල් වල මිනිස්සු ගාන.) 30% විතර සන්ඛ්යා පටන් ගන්නෙ එකෙන් ඊට පස්සෙ ඒ ප්‍රත්යිශතය අඩුවේගෙන ගිහිල්ලා 9න් පටන් ගන්න සන්ඛ්යා 5% ක් විතර තියෙන්නෙ කියලා. දැන් ඔය මහජන සම්පතේ නුම්බර් 6ක් තියනවනෙ. ඉතින් මම ගනන් කරලා බැලුවා පහුගිය ප්‍රතිඵල 200 ක විතර ඔය නම්බර් 6 එක සන්ඛ්යාවක් විදිහට අරගෙන 1න් පටන් ගන්න සන්ඛ්යා වැඩිද කියලා. ඇත්තටම වැඩියි. සමහර විට මට වරදින්න ඇති. පොඩ්ඩක් සයිට් එකට ගිහිල්ලා ගනන් කරලා බලන්න. පුලුහන් නම්
    මහජන සම්පත නං අඩුම මුදල හරි ඇදෙන්නේ එකම ඉලක්කම් වලට විතරයි. සමහර අංක වලට ජිවිතේට කිසිම ගානක් ලැබෙන්නේ නැහැ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    ubata adunoth mokada karanne?
    දානව පිස් ඩිපොසිට් එකක්
    ගෙයක් හදනව
    අම්මට දෙනව
    නංගිට දෙනව

    බල්ලො පූසො වෙනුවෙන් ලොකු පරිත්‍යාගයක් කරනව
     
    • Love
    Reactions: asanka+++

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,878
    12,901
    113
    දානව පිස් ඩිපොසිට් එකක්
    ගෙයක් හදනව
    අම්මට දෙනව
    නංගිට දෙනව

    බල්ලො පූසො වෙනුවෙන් ලොකු පරිත්‍යාගයක් කරනව
    මියෑව් මියෑව් මියෑව් - මම පූසෙක්
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මියෑව් මියෑව් මියෑව් - මම පූසෙක්
    ආ මොකා දැන් බ්ලොඩ් ප්‍රෙෂර් තත්වේ මචෝ.


    හෙතුවක් හම්බුනාද බ්ලොඩ් ප්‍රෙෂර් එන්න ? අප්ඩේට් එකක් දාපන්.
     
    • Like
    Reactions: asanka+++

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    Interesting, Calculation eka thiyeda?
    :no:naa ban . mama meka kale goda kaalekata issara.

    :no:naa ban . mama meka kale goda kaalekata issara.
    eka sankaawak kiwwe.. api hithamu 1, 3, 5, 6, ,8 6, aduna kiyalaa.. ethakota sankyaawa thmayi 135686.. meke palaweni ilakkama thamayi 1
    ------ Post added on Jul 3, 2024 at 6:40 PM
     
    • Like
    Reactions: asanka+++

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    https://www.facebook.com/share/v/Dy93bQjGkkE1DWrR/?mibextid=w8EBqM

    හොද පාටියකුත් දුන්නා.
    හෙට යනවා කතරගම එයාලා ගානෙ.
    මාමගෙ ත්රීවිල් එක මට දෙන්නම් කීවා.
    එයාලා ජපන් ඇල්ටො එකක් ගන්න යන්නෙ.

    ලොල් හීනෙන්ද පොන්නයො අදුනේ? මාමට පුක දීලා කීයක් හරි ඉල්ල ගනින්.

    උඹටයි අම්මටයි එක වාහනේ යන්න බැරිවෙයි අම්ම දැක්ක ගමන් උඹේ පයිය නගිනවනේ 🤭 🤭
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    ලොල් හීනෙන්ද පොන්නයො අදුනේ? මාමට පුක දීලා කීයක් හරි ඉල්ල ගනින්.

    උඹටයි අම්මටයි එක වාහනේ යන්න බැරිවෙයි අම්ම දැක්ක ගමන් උඹේ පයිය නගිනවනේ 🤭 🤭
    ඉරිසියයි නේද...
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    eewww..... uba danne oya logic deka witharada?
    Japan Alto ekak ganna welawe yako ita wada ida kada thiyana wahanayak ita aduwata ganna puluwanne gon harako. anna ekai mama kiwwe. ubage gon mole wagema athi mamage moleth
    එහෙනම් කියපන්කො ලංකාවෙ පාරවල් වලට ගැලපෙන බජට් වාහනයක්
    Mata Koti 8k adunanan e salli okkoma adayamak ena widiyata eka eka krama wala invest karanawa
    Ex: apartment rent out, car rent out, FD, Shop rent out, Buy lands to sell later on & etc
    Ochchara godak krnna puluwanda bn koti 8kin
    ගොවියෙක් ද මාමා
    ත්‍රීරෝද රථ රියදුරෙක්
    උගේ කැප් එක ගලවනවා එක කැරියෙක්.
    ඔව් බන් ඌ ඒක ඇදලා දාන හැටි බලහන්කො.

    මාමා ගෙන් අහපන්කො ටැක්ස් කීයක් කැපුනද කියල, මනෝපාරක් ගහනකොට ඕක හෙණ කේස් එකක්. ෆයිනෑන්ශල් ප්ලෑන් හදාගන්න බෑ, සම්පූර්ණ ගාණ එනවද නැද්ද කියල දන්නෙ නැතුව
    14%

    අඩෝ අපිට ලක්ෂයක්වත් ඇදෙන්නෑනේ ආසවට.
    දැනට තියෙන ලොතරැයි වලින් ටිකක් හරි ඇදෙන්න ඉඩ තියෙන්නේ මොකක්ද?
    මට නම් හිතෙන්නේ මහජන සම්පත කියලා.
    ඔව් ඒක තමයි
    හදහන යනවා ලක්‍ෂ 30
    japan alto එකක් දැන් කෝටියකට කිට්ටුයි සාදාරනයි. 2048 වෙනකල් ඉන්න තියෙන්නෙ හොඳ එකක් ගන්න තිබ්බා :lol:
    ලක්ෂ 42ට තියනවලු පාවිච්චි කරපු එකක්. ඒක ගන්න යන්නෙ. හෙට යනවා බලන්න
    ඔය කප්රුක කියන මගුලෙන් නම් රු 40ක් වත් ඇදෙන්නේ නෑ. මමනම් ඉඳලා හිටලා හරි ගන්නේ මහජන සම්පත විතරයි
    ඕකෙ නම්බර් 4 තියෙද්දි කෝටි 12 , 13 ඇදුනා
    පස්සෙ නම්බර් 5 කරා දැන් ඔය ගහ හෙල්ලුවත් වැටෙන්නෙ නෑ.
    2019 න් පස්සෙ ඕකෙ ප්‍රධාන දිනුම ගිහින් නෑ.
    මහජන සම්පතත් අවුලක් නෑ. ලග්න වාසනා,Lucky 7,ගොවිසෙතත්හිටපු ගමන් දිනුම් යනවා. හදහනේ තමයි එකදිගට ජයමල්ල ගියේ. මේ අව්‍රුද්දටම මම හිතන්නේ ජයමලු 6-7ක් ගියා. හැබැයි ඒකේ ජයමල්ල ලක්‍ෂ 30-35 අතරේ.
    ලක්‍ෂ 30න් මොන මගුලක් කරන්නද බන්
    ටිකට් එකක් ඇදෙන්න ඕන ජීවිතේම ගොඩ යන්න
    මටත් කීයක් හරි ඕනෙ
    පීස හට් එකක් කන්න
    ඩොමිනොස් එකෙන් ස්ටප් ගාලික් බ්රෙඩ් කන්න ආස නැද්ද

    Adenawanam famous nowi inna thiyenna onee media walata ehema noya
    කෝටි 8ට එහෙම ලොකු ත්රෙට් එකක් නෑ බන්
    කොටි 53 ඇරුනම තමයි සිකෙන්නෙ
    ඉරිසියයි නේද...
    ඕකා මහ කුහක වේසිගෙ පුතෙක් බන්
    ලස්සනට යන ත්රේඩ් එකේ ඊලා ගිහින්
    ------ Post added on Jul 4, 2024 at 8:24 AM
     
    • Haha
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ඉරිසියයි නේද...

    ඇයි බන් මට ඉරිසියා? උඹ වගේ අනිත් උන්ගෙන් හොරකන් කරල කන හිඟන්නෙක් කියලද හිතන්නේ? ඕකා කියන ඒවා අමු පච. ඕකට කාමරෙන් එලියට එන්න බැරුව මෙතන එක එක චරිත රඟනව 🤭 🤭

    ඕකා මහ කුහක වේසිගෙ පුතෙක් බන්
    ලස්සනට යන ත්රේඩ් එකේ ඊලා ගිහින්
    ------ Post added on Jul 4, 2024 at 8:24 AM

    ඔක්කොටම කලින්, පයිය නග්ග ගන්නෙ නැතුව උඹේම අම්ම දිහා බලන්න පුලුවන් වෙන්න බෙහෙතක් ගනින් 🤭🤭
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ලක්ෂ 42ට තියනවලු පාවිච්චි කරපු එකක්. ඒක ගන්න යන්නෙ. හෙට යනවා බලන්න
    මම අඳුරන nursing කරන කෙල්ල 2019 වගේ 27කට එකක් ගත්ත අලුතෙන්ම 42කට අවුලකුත් නෑ දැන් වටිනාකමත් එක්ක බැලුවාම. හොඳට බලල ගන්න වෙයි.