eewww..... uba danne oya logic deka witharada?
Japan Alto ekak ganna welawe yako ita wada ida kada thiyana wahanayak ita aduwata ganna puluwanne gon harako. anna ekai mama kiwwe. ubage gon mole wagema athi mamage moleth
එහෙනම් කියපන්කො ලංකාවෙ පාරවල් වලට ගැලපෙන බජට් වාහනයක්
Mata Koti 8k adunanan e salli okkoma adayamak ena widiyata eka eka krama wala invest karanawa
Ex: apartment rent out, car rent out, FD, Shop rent out, Buy lands to sell later on & etc
Ochchara godak krnna puluwanda bn koti 8kin
ත්රීරෝද රථ රියදුරෙක්
උගේ කැප් එක ගලවනවා එක කැරියෙක්.
ඔව් බන් ඌ ඒක ඇදලා දාන හැටි බලහන්කො.
මාමා ගෙන් අහපන්කො ටැක්ස් කීයක් කැපුනද කියල, මනෝපාරක් ගහනකොට ඕක හෙණ කේස් එකක්. ෆයිනෑන්ශල් ප්ලෑන් හදාගන්න බෑ, සම්පූර්ණ ගාණ එනවද නැද්ද කියල දන්නෙ නැතුව
14%
අඩෝ අපිට ලක්ෂයක්වත් ඇදෙන්නෑනේ ආසවට.
දැනට තියෙන ලොතරැයි වලින් ටිකක් හරි ඇදෙන්න ඉඩ තියෙන්නේ මොකක්ද?
මට නම් හිතෙන්නේ මහජන සම්පත කියලා.
ඔව් ඒක තමයි
හදහන යනවා ලක්ෂ 30
japan alto එකක් දැන් කෝටියකට කිට්ටුයි සාදාරනයි. 2048 වෙනකල් ඉන්න තියෙන්නෙ හොඳ එකක් ගන්න තිබ්බා
ලක්ෂ 42ට තියනවලු පාවිච්චි කරපු එකක්. ඒක ගන්න යන්නෙ. හෙට යනවා බලන්න
ඔය කප්රුක කියන මගුලෙන් නම් රු 40ක් වත් ඇදෙන්නේ නෑ. මමනම් ඉඳලා හිටලා හරි ගන්නේ මහජන සම්පත විතරයි
ඕකෙ නම්බර් 4 තියෙද්දි කෝටි 12 , 13 ඇදුනා
පස්සෙ නම්බර් 5 කරා දැන් ඔය ගහ හෙල්ලුවත් වැටෙන්නෙ නෑ.
2019 න් පස්සෙ ඕකෙ ප්රධාන දිනුම ගිහින් නෑ.
මහජන සම්පතත් අවුලක් නෑ. ලග්න වාසනා,Lucky 7,ගොවිසෙතත්හිටපු ගමන් දිනුම් යනවා. හදහනේ තමයි එකදිගට ජයමල්ල ගියේ. මේ අව්රුද්දටම මම හිතන්නේ ජයමලු 6-7ක් ගියා. හැබැයි ඒකේ ජයමල්ල ලක්ෂ 30-35 අතරේ.
ලක්ෂ 30න් මොන මගුලක් කරන්නද බන්
ටිකට් එකක් ඇදෙන්න ඕන ජීවිතේම ගොඩ යන්න
මටත් කීයක් හරි ඕනෙ
පීස හට් එකක් කන්න
ඩොමිනොස් එකෙන් ස්ටප් ගාලික් බ්රෙඩ් කන්න ආස නැද්ද
Adenawanam famous nowi inna thiyenna onee media walata ehema noya
කෝටි 8ට එහෙම ලොකු ත්රෙට් එකක් නෑ බන්
කොටි 53 ඇරුනම තමයි සිකෙන්නෙ
ඕකා මහ කුහක වේසිගෙ පුතෙක් බන්
ලස්සනට යන ත්රේඩ් එකේ ඊලා ගිහින්
------
Post added on Jul 4, 2024 at 8:24 AM