මාරම දුකෙන් ඉන්නෙ සහො...

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔවා හරි තැනකින් කේන්දරේ බලවලා කොරානම් ඔහොම වෙන් නෑ.පොරොන්දම් විතරක් මදි . කෙල්ලට අපරාදයක් වුනා කියලා හිතන්න බෑ.මොකද එහෙම කරන්න චේතනාවක් තිබුන් නැති නිසා. ඔහොම පව්කාර හැගිම් ඇතිවෙන්නේ උඹ බුද්දගෝෂ ජයින දෙමුහුම් බෞද්දයෙක් නිසා. ඔක්කොටම කලින් හරි තැඇනකින් ධර්මය අහගන්න.වෙන කෙනෙක්ව බදින්න .:angry:
     
    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    Mekai bn uba kale wereddak kiyanna be. Ubata meke un karanna ona dewal hodata ma kiyala tiyanawane un kiwa dewal balapam. Mekat terun ganin den ubata oya aethi wela tiyana manasika tathwe thawa sathi dekak wage giyama adu wei . Hemotama hema dema eka widihata dara ganna bene machoo puluwan tharam uba me dewal gena hitanne nethuwa wena deyak gena hitapan e wagema ubata udau ganna puluwan kenek hambela me hema dema kiyapan hebei awata giyata yaluwa arun mun kiyala hema ekatama kiyanna epa.
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    හිතට මාරම දුකයි.තනිකමයි පලුයි ..කෙල්ලව මතක්වෙනවා.කොච්චර බලාපොරොත්තු තියන්ද මම එයාව marry කලේ...අද divorce එක දාන්න කියල අම්ම යන්න කියුවත් මම lawyer හම්බ වෙන්න ගියෙ නැ. එයා කතාකරයි කියල මම බලන් හිටියා.එත් එයාටත් මව එපා වගේ.
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    හිතට මාරම දුකයි.තනිකමයි පලුයි ..කෙල්ලව මතක්වෙනවා.කොච්චර බලාපොරොත්තු තියන්ද මම එයාව marry කලේ...අද divorce එක දාන්න කියල අම්ම යන්න කියුවත් මම lawyer හම්බ වෙන්න ගියෙ නැ. එයා කතාකරයි කියල මම බලන් හිටියා.එත් එයාටත් මව එපා වගේ.
    :no::(
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    දුක් විඳිනවා වෙනුවට, තීරණයක් ගන්න..........Be fit and be cool man
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    දුක් විඳිනවා වෙනුවට, තීරණයක් ගන්න..........Be fit and be cool man

    ඔව් බන්..එත් මම හිතුවෙ නැ කවදාවත් මගෙ ජිවිතෙ මෙහෙම දෙයකට මුහුන දෙන්න වෙයි කියලා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ane manda bung :( 6 years affair ekan bandapu ekakuth lagakadi divorce una :dull::dull:, after 3 months only , ekata inna giyama thama bung athha charitha hamogema enne , eka nisa love karana kale puluwan tharam real eka wage inna ona kiyala mata nam hithanne bung , nathname atha eliyata awama okkoma iawaraiyi
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ane manda bung :( 6 years affair ekan bandapu ekakuth lagakadi divorce una :dull::dull:, after 3 months only , ekata inna giyama thama bung athha charitha hamogema enne , eka nisa love karana kale puluwan tharam real eka wage inna ona kiyala mata nam hithanne bung , nathname atha eliyata awama okkoma iawaraiyi

    උබට අවුරුදු 6 ලව් කරද්දී තේරුනේ නැද්ද මචං කෙල්ල පිට යනවා කියලා :(
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    ane manda bung :( 6 years affair ekan bandapu ekakuth lagakadi divorce una :dull::dull:, after 3 months only , ekata inna giyama thama bung athha charitha hamogema enne , eka nisa love karana kale puluwan tharam real eka wage inna ona kiyala mata nam hithanne bung , nathname atha eliyata awama okkoma iawaraiyi

    Api dena aduragena masa 5k withara athi.proposal ekak ban.muladi kella mara love eke mageth ekka hitiya.eth tika tika api denna enna ennama atha una.engagement eka aragena sathiyai hodata hitiye ban...mata pissu wage ban kalpana karalama.gedara iddi pissu wage.office giyamath wedak karanna hithenne ban.kella ada katha karai ,heta katha karai kiyala balan innawa.aduma tharame kellege gedarineath katha karala samadana karanna balannene.