මාරයා

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අැයි බන් මාරයා කියන කෙනා අපි නිවන් දකිනවට අකමැති කියන්නෙ, ඒකෙන් එයාට අැති වාසිය මොකද්ද?
     

    Pulli_Gona

    Banned
  • May 13, 2018
    214
    25
    28
    ඇත්තනේ බන්. නිවන් යද්දි මොකුත් පේන්නෙ නැහැනේ. ඌ හරි.:yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිංහලු වගේ එකෙක් ගොඩ යනවට කැමති නැතුව ඇති

    :rofl: :rofl:
    ලංකාවෙ එකෙක්ම වෙන්න ඇති එහෙනං මාරය වෙලා ඉපදිලා ඉන්නෙත් :baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    මාරයෝ කීදෙනෙක් ඉන්නවද ? මොන මාරයා ගැනද උඹ කියන්නේ?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මරණය කියන දෙ හැමොටමහ් පොදුයි නෙහ් බ0
    නිවන් දකිනවා කියන දෙයි මාරයා කියනෙහ් දෙයි අතර සම්බන්දයක් නැහ් නෙහ් ?
    නිවන් දකිනවාහ් කියන්නෙහ් සත්‍ය අවබොදහ් කිරගෙනහ් නිවනට යනහ් මග වටහාගන්නහ් එකහ් ?
     

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy
    අැයි බන් මාරයා කියන කෙනා අපි නිවන් දකිනවට අකමැති කියන්නෙ, ඒකෙන් එයාට අැති වාසිය මොකද්ද?

    Maraya kiyala deyak na ban. Ube maraya ubamai. Ube hitha tama maraya
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,807
    68,202
    113
    There are 5 kinds of Maras in Buddhism.

    Khandha Māra - The five aggregates of clinging
    Kilesa Māra - The defilements
    Abhisankhāra Māra - The Karmic force
    Maccu Māra - The death itself
    Devaputta Māra - The god Mara who leads a faction in the Paranimmita-Vasavatti heaven.
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    uba naayakayek wenna kamati podi kalliyakada natnam loku kalliyakada? api hamoma hadanne ape yatate inna un pramanawa wadi karaganna. etakotai apita raja wage inna puluwan. maarayage yatathe tamai api me hamoma inne. nivan giyama ai ipadimak nathi nisa nivan giyama maarayage yatathe inna api pramanaya adu wenawa. ekai uta aul. habai nivana nawattanna maaraya enne na. ape society ekema innawa godak un ewata akul helana. okai storya.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,072
    2
    116,289
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :rofl: :rofl:
    ලංකාවෙ එකෙක්ම වෙන්න ඇති එහෙනං මාරය වෙලා ඉපදිලා ඉන්නෙත් :baffled:

    සුවර් එකටම ලංකාවෙ එකෙක්ට තමා ඔය පොසිෂන් එක ලැබෙනව ඇත්තෙ,බණ භාවනා කරල ගොඩ යන්ඩ හදන්නෙ ලංකාවෙ සිංහලුනෙ අනිත් ඔක්කොම ආතල් එකේ ඉන්න නිසා මාරයට ගානක් නැතුව ඇති. :rolleyes: