සිංහලු වගේ එකෙක් ගොඩ යනවට කැමති නැතුව ඇති


මාරයෝ කීදෙනෙක් ඉන්නවද ? මොන මාරයා ගැනද උඹ කියන්නේ?
අැයි බන් මාරයා කියන කෙනා අපි නිවන් දකිනවට අකමැති කියන්නෙ, ඒකෙන් එයාට අැති වාසිය මොකද්ද?
සිරා උත්තරයක් දීපන්කො![]()
![]()
ලංකාවෙ එකෙක්ම වෙන්න ඇති එහෙනං මාරය වෙලා ඉපදිලා ඉන්නෙත්![]()
