මාරසිද්ධිය

මචං මගේ යාලුවෙක් ඉන්නවා ඈලියොන් එකක් අරං දුන්නා තාත්තා මිනිහට දැනට අවුරැදු දෙකකට කලින්

ඊයේ ආවා අපේ ගෙදර නිකමට වගේ මූ අවේනං මොටෝ බයිසිකලේකින් මනුස්සකම් ඉස්සරහට දාලා මං ඈහුවා උදේ පාන්දර " මොකො බං මේ කෝ කාරක මොකෝ මේ බයික් එකකට බැහැල කොල්ල දුප්පත් වෙලා වගේ " කියල
හුටා මූ කියනවා "" මචං මං දැං එනකොට තීවිල් එකක පිටිපස්සේ ගහල තිබ්බලු '' මට හොදනං උඹට මොකද "" කියල
මම එහෙම්මම කට පියා ගත්ත ගමන්මයි තාම ....:no::angry::angry::angry::lol::frown::oo::oo::oo::oo::oo::oo::oo:
 
  • Like
Reactions: kinkon

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචං මගේ යාලුවෙක් ඉන්නවා ඈලියොන් එකක් අරං දුන්නා තාත්තා මිනිහට දැනට අවුරැදු දෙකකට කලින්

    ඊයේ ආවා අපේ ගෙදර නිකමට වගේ මූ අවේනං මොටෝ බයිසිකලේකින් මනුස්සකම් ඉස්සරහට දාලා මං ඈහුවා උදේ පාන්දර " මොකො බං මේ කෝ කාරක මොකෝ මේ බයික් එකකට බැහැල කොල්ල දුප්පත් වෙලා වගේ " කියල
    හුටා මූ කියනවා "" මචං මං දැං එනකොට තීවිල් එකක පිටිපස්සේ ගහල තිබ්බලු '' මට හොදනං උඹට මොකද "" කියල
    මම එහෙම්මම කට පියා ගත්ත ගමන්මයි තාම ....:no::angry::angry::angry::lol::frown::oo::oo::oo::oo::oo::oo::oo:

    :lol::lol::lol::lol: