හිතපන්කො පාරේ color light දාපු crossing එකක් තියෙනවා කියලා. මේක බටන් එක ඔබලා පනින එකක්. පහල අවස්ථා දෙකේදී අපිට countdown එක ඉවර වෙලා කොල වැටෙනකන් ඉන්න ඕනද? නැත්තන් යන්න පුලුවන්ද?
- රතු පත්තු උනාට බල්ලෙක්වත් නෑ පාර පනින්න - Yanna puluwan, police hitiyoth liyanna puluwan.
- රතු පත්තු උනගමන් පනින එකා පැනලා දැන් බල්ලෙක්වත් නෑ තව පනින්න. - Yanna puluwan, police hitiyoth liyanna puluwan.
ෆුට් සයිකල් කාරයොන්ට් කිසිම නීතියක් අදාල නැහැතිරිවිල් කාරයිට පුළුවන් රතු light එකේ යන්න. Bike උන්ටත් යන්තම් වගේ පුළුවන්. අනිත් උන්ට බෑ.
Ubage kawruhari crossing eken painkota wardilawath mokek wath happanna epa kiyala mama pray karanava amu kalakanni tirisannu drive karanne lankave blapan nikan podi parakin main road danna denavada kiyala block ekak tibbathජනේලෙන් පුක දෙනව කියන්නෙ ඕකට තමයි
හිතපන්කො පාරේ color light දාපු crossing එකක් තියෙනවා කියලා. මේක බටන් එක ඔබලා පනින එකක්. පහල අවස්ථා දෙකේදී අපිට countdown එක ඉවර වෙලා කොල වැටෙනකන් ඉන්න ඕනද? නැත්තන් යන්න පුලුවන්ද?
- රතු පත්තු උනාට බල්ලෙක්වත් නෑ පාර පනින්න
- රතු පත්තු උනගමන් පනින එකා පැනලා දැන් බල්ලෙක්වත් නෑ තව පනින්න.
තිරිවිල් කාරයිට පුළුවන් රතු light එකේ යන්න. Bike උන්ටත් යන්තම් වගේ පුළුවන්. අනිත් උන්ට බෑ.
බස් කාරයො නම් එහෙම ලොකු අවුලක් නෑ. ත්‍රීවීල් කාරයො පස්සේ ගියොත් හුකා ගන්න වෙන්නේ.බස් වලටත් අවුලක් නෑ. වෙලාව නැත්නම්; පොලීසීයෙන් නැත්නම් යන්න පුලුවන්.
The law is that you have to wait from the moment a pedestrian sets foot on the zebra crossing until they finish crossing.Have to wait
Traffic light ළඟ නවත්තගෙන ඉන්න උන්ට නම් හැබැයි කවුරුත් පනින්නේ නැත්තන්,safe නම් යන්න පුළුවන් (legally බැහැ),ඒත් ඔහොම යන්න පුළුවන් කරොත් traffic light ළඟ නවත්තගෙන ඉන්නේ නැති drive කරගෙන එන උනුත් යන්ටත් යන්න පුළුවන් වෙනවනේ legally.හිතපන්කො පාරේ color light දාපු crossing එකක් තියෙනවා කියලා. මේක බටන් එක ඔබලා පනින එකක්. පහල අවස්ථා දෙකේදී අපිට countdown එක ඉවර වෙලා කොල වැටෙනකන් ඉන්න ඕනද? නැත්තන් යන්න පුලුවන්ද?
- රතු පත්තු උනාට බල්ලෙක්වත් නෑ පාර පනින්න
- රතු පත්තු උනගමන් පනින එකා පැනලා දැන් බල්ලෙක්වත් නෑ තව පනින්න.