හොද වැඩක්....
maruwe nathi 1 hondai...
ඔව්, සහෝදරයා..
මම ඒ සර්පයාව මරන්නේ නැතිව ඇල්ලුවාට පස්සේ..
මගේ හිතටත් තැකිමක් දැනුනේ නෑ..
නිකන් හරි මරලා තිබ්බා නම්.. අද වෙනකොටත් මම තවම ඒ ගැන හිතාගෙන දුක් වේලා ඇති..
හොද වැඩක්....
maruwe nathi 1 hondai...
ඔයානම් නියම අවංක කොල්ලෙක් මං දන්නා තරමින්... කොහොම හරි ඔයා සර්පයව මරන්නැතිව ඌව කැලේකට ගිහින් දැම්මා.... නියම කොල්ලෙක් ඔයා.... අපිනම් ඔහොම අවස්තාවකදී තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් ඕන එකෙක්ව මරන්න පෙලඹෙනවා.....
Good Work Bro![]()
ela wadak
thnxx mchooo
හොද පනිවිඩයක් වගේම හොද වැඩක්.. සමහරක් සරපයෙක් දුටු සැනින් හොදද නරකද කියලා බලන්නේ මරලනේ![]()
හොඳයි සතාව මරපු නැති එක..............
සතෙක්ට වුනත් ජීවත් වීමේ අයිතියක් තියෙනවා................
මමනං සර්පයින්ට කැමතිම නැහැ................
මාර අප්පිරියයි මට..............
ඒත් කවදාවත් මරන්නෙ නැහැ............

කැවා නම් රිස්ක් එක යයි දෙපිටින්ජිවිතයේදි පුලුවන් තරම් රිස්ක් වැඩ කරන තරම් තමයි..
මේ ලයිෆ් එකේ කික් එකක් තියෙන්නේ..

කැවා නම් රිස්ක් එක යයි දෙපිටින්![]()
Saththunta wada minissunge jeewitha gana mam hithanne godakma meyawa yawapu ekatanam man sathutu naha. allapu eke meyawa baradenna puluwan thanak thibeda kiyala balanna thibbe.
monawa unath eyawa alwanna tharam haiyak hithe thibunu ekanam maru![]()
ela kollek.... marapu nathi eka hodai....
appreciate ur work machan & thanx a lot for sharing with us too!!
rep+
good work
samaharunta manussa jiwetekawat watina kamak na