මාරාන්තික~අමුත්තා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොද වැඩක්....

    maruwe nathi 1 hondai...

    ඔව්, සහෝදරයා..
    මම ඒ සර්පයාව මරන්නේ නැතිව ඇල්ලුවාට පස්සේ..
    මගේ හිතටත් තැකිමක් දැනුනේ නෑ..
    නිකන් හරි මරලා තිබ්බා නම්.. අද වෙනකොටත් මම තවම ඒ ගැන හිතාගෙන දුක් වේලා ඇති..
     
    • Like
    Reactions: nilangaferna

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    ඔයානම් නියම අවංක කොල්ලෙක් මං දන්නා තරමින්... කොහොම හරි ඔයා සර්පයව මරන්නැතිව ඌව කැලේකට ගිහින් දැම්මා.... නියම කොල්ලෙක් ඔයා.... අපිනම් ඔහොම අවස්තාවකදී තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් ඕන එකෙක්ව මරන්න පෙලඹෙනවා.....

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයානම් නියම අවංක කොල්ලෙක් මං දන්නා තරමින්... කොහොම හරි ඔයා සර්පයව මරන්නැතිව ඌව කැලේකට ගිහින් දැම්මා.... නියම කොල්ලෙක් ඔයා.... අපිනම් ඔහොම අවස්තාවකදී තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් ඕන එකෙක්ව මරන්න පෙලඹෙනවා.....

    ස්තුතියි සහෝදරයාගේ අදහස් වලට..
    කොහොමත්.. අපි හැම දෙනාම කරන පිලිවෙතක් ම කරන්න ඕන කමක් නෑ..
    අපේ හිතට අපි කරන දේ හරි කියලා දැනෙනවා නම්..
    කාගෙන් වුනත් අපිට අහන්න වුවමනාවක් නෑ..
    අපි දන්නවා නේ.. අපි කරන්න යන දේ වලින් අහිතක් වෙන්නේ නෑ කියලා..
    අනික.. අපි යම් දෙයක් කරද්දි හිතේ බය තියාගෙන කරන්න යන්න හොද නෑ..
    එහෙම කරන්න ගියා නම් තමයි හැම දෙයක් ම වැරදෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Good Work Bro:D

    ela wadak :)
    thnxx mchooo

    ස්තුතියි අදහසක් දිලා ත්‍රේඩ් එක ඉදිරියට ගත්තාට..
    කොහොමත් මේ වගේ අපේ එළකිරි අඩවියේ වෙනත් අයත් කරලා ඇති..
    ඒ වගේ අය ඉන්නවා නම්.. ඒ අයගේ අදහස් වුනත් එකතු කරන්න..
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හොද පනිවිඩයක් වගේම හොද වැඩක්.. සමහරක් සරපයෙක් දුටු සැනින් හොදද නරකද කියලා බලන්නේ මරලනේ:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොද පනිවිඩයක් වගේම හොද වැඩක්.. සමහරක් සරපයෙක් දුටු සැනින් හොදද නරකද කියලා බලන්නේ මරලනේ:(

    අනිවා.. ඒ වෙද්දි අපි පරක්කු වැඩි වෙන්න පුලුවන්..
    සර්පයෙක් මරණ එක මහා ලොකු වැඩක් නෙවෙයි.. සමහරු හිතාගෙන ඉන්නේ..
    සර්පයෙක් මරණ එක වීර ක්‍රියාවක් කියලා..
    වීර ක්‍රියාවක් වෙන්නේ.. සිංහයෙක් එක්ක පොර බැදලා ජයග්‍රාහණය කලා නම් විතරයි..
    නැතුව අතක් කකුලක් නැති එකෙක් ව මරණවා කියන්නේ කිසිම කමකට නැති ක්‍රියාවක් හැටියටයි මම නම් හිතන්නේ..
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හොඳයි සතාව මරපු නැති එක..............
    සතෙක්ට වුනත් ජීවත් වීමේ අයිතියක් තියෙනවා................
    මමනං සර්පයින්ට කැමතිම නැහැ................
    මාර අප්පිරියයි මට..............
    ඒත් කවදාවත් මරන්නෙ නැහැ............
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොඳයි සතාව මරපු නැති එක..............
    සතෙක්ට වුනත් ජීවත් වීමේ අයිතියක් තියෙනවා................
    මමනං සර්පයින්ට කැමතිම නැහැ................
    මාර අප්පිරියයි මට..............
    ඒත් කවදාවත් මරන්නෙ නැහැ............

    මට නම් අප්පිරියා නෑ..
    ඒ හින්දා නේ හුරතල් කරන්න හිතෙනවා කියලා කිව්වේ..
    කොහොම වුනත්.. ඒ සර්පයාට පාර වැරදුනා කියලා..
    අපි ඒ සත්වයාගේ පාර එතනින් නිමා කරන එක නෙවෙයි නේ අපි කරන්න ඕනේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලංකාවේ කොයි තරම් සර්පයන් වර්ග තියෙනවා ද..
    ඔගොල්ලන්ගේ ගෙදර ආව සර්පයන් ගැනත් පොඩ්ඩක් පහදන්න..
     

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    srilankankrait.jpg


    Saththunta wada minissunge jeewitha gana mam hithanne godakma meyawa yawapu ekatanam man sathutu naha. allapu eke meyawa baradenna puluwan thanak thibeda kiyala balanna thibbe.

    monawa unath eyawa alwanna tharam haiyak hithe thibunu ekanam maru :yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ජිවිතයේදි පුලුවන් තරම් රිස්ක් වැඩ කරන තරම් තමයි..
    මේ ලයිෆ් එකේ කික් එකක් තියෙන්නේ..
    කැවා නම් රිස්ක් එක යයි දෙපිටින්:P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    Saththunta wada minissunge jeewitha gana mam hithanne godakma meyawa yawapu ekatanam man sathutu naha. allapu eke meyawa baradenna puluwan thanak thibeda kiyala balanna thibbe.

    monawa unath eyawa alwanna tharam haiyak hithe thibunu ekanam maru
    :yes:

    මේ සතුන්ට වුනත් නිදහසේ ජිවත් වෙන්න අයිතියක් තියෙනවා නේ..
    ඒ හින්දායි..
    මම නිදහස් කලේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.