.මේ comment දකින අලුත් සාමාජිකයින්ට මොනවා සිතෙන්නට ඇතිද ...
හංසි නගා....එලකිරියට අලුතෙන්ම එන එකෙකුයි ෆේක් හදන් එන එකෙකුයි අඳුර ගන්න බැරි තරම් ඔටුවො නෙමෙයි මේකෙ ඉන්නේ(දෙතුන් දෙනෙක් ඇති එහෙම)අලුතෙන්ම එන එකෙක්ගෙ ගති ලක්ශන මම දාලා ඇති බලන්න.
.මේ comment දකින අලුත් සාමාජිකයින්ට මොනවා සිතෙන්නට ඇතිද ...
ඕකෙන් බයවෙන්නෙ ෆේක් හදන උන් මිසක් අලුත් උන් නෙමෙයි.. ශුවර් එකටම... මේක ටිටීගෙ වැඩක්,,, ටිටීගෙ නමේ හම ගිහින් තියෙන හින්දා අලුත් විදියට එන්න ට්‍රයි එකක් දීලා.. එච්චරයි...![]()



ඇත්ත ලෝකෙ ඉන්න නපු*කයෝ නෙට් එන්නෙ නෑ කියලා මටනම් හිතන්න බෑ..kellonge nam dagena kello wage ane hune gagena napunsakayo wage fake id hadan enne rep higakanna.



එහෙම කියන්නත් බැ නෙ සම්හරු ඇත්තම අය


කියලා එහෙම උනොත් ආයෙ එකි එන එකක් නැ
එලකකිරියෙ වැඩිය කෙල්ලොත් නැ
හපොයි එහෙම උනොත් නම් හරි අපරාදෙ

෴සමනලී෴;12942023 said:ඔය ගැන කතා කරලා වැඩක් නෑ අක්කි. මේකෙ පරන අයට විතරයි තැනක් තියෙන්නෙ. අලුතින් කවුරු ආවත් ෆේක්. මෙයාලා Fake කියන එකෙන් අදහස් කරන දේ මට හිතාගන්න බෑ. ඇයි ඉතින් මෙයාලාත් ඇත්ත නම් වලින් නෙමෙයිනෙ ඉන්නෙ. ඉතින් එහෙම බැලුවාම එයාලත් Fake නෙ. අනික Fake වුනත් Original වුනත් එයාලට තියෙන ප්‍රශ්නෙ මොකක්ද.![]()
![]()
෴සමනලී෴ fake කියලම තමයි හිතෙන්නේ. EK ඇවිත් එයා ඒක දවසින් එයා මේ Site එකේ ඔක්කොම වැඩ අල්ලගේනනේ.
෴සමනලී෴ කපාගත්තා වලේ එයා තනියම නාපුවවේ. ඔයත් එකට බැහැලා නාන්න හදන්න එපා.

ok dear කැමති දෙයක් හිතාගන්නඋයා බබා.. "ෆේක්" දන්නෙම නෑ
මට කියන්න ඔයා Fake කියන එකෙන් කියන්න උත්සහ කරන්නෙ මොකක්ද කියලා? ඒකයි මට තේරුම් ගන්න අමාරු. මේකෙ එතකොට අනිත් Profile's Fake වෙන්න ඕන එහෙම බැලුවාම.