මාරාන්තික fake අසනීපය....

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
෴සමනලී෴;12942576 said:
වැරැද්දක් කරලා දුක් වෙලා වැඩක් නෑ අයියෙ. වෙන්න කලින් නවත්තනවා මිසක්. කෙනෙක්ගෙ හිත රිදුනොත් ආයෙ හදන්න උත්සහ කරන එකත් මෝඩ කමක්නෙ. කමක් නෑ. ඒක දැන් ඉවරයි. :yes: මේවා තේරුම් අරගෙන හැමෝම සමගියෙන් ඉන්නවා නම් ලොකු සතුටක්. අලුත් කෙනෙක් පිලිගන්න විදිය නම් බොහොම නරකයි.:no:

:frown:
images
:frown:
 
precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Kathawa nam aththa.. :yes: btw fake ena kattiya fake kiyala liyan nemene enne.. :P issara nam tika dawasak yaddi guess karanna puluwan fake da nedda kiyala.. :P ewunata dan fake kattiya apu gaman threads dana post dana widiyata tikak seka hithenawa.. :rofl: mmm.. thawa deyak gender eka wedak nehe cyber world ekata mokada oka prove karanna yanna behe ne.. :lol: :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෴සමනලී෴;12942346 said:
    ඒක ඇත්ත අයියෙ. Fake හදන කෙනා තමයි පවු. මොකද එයාට ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නෙ නෑනෙ. අනුන්ගෙ නම් වලින් පෙනී ඉදලා ඉහලට යන එක නෙමේ වටින්නෙ තමන් විසින් දෙයක් කරලා ඉදිරියට යන එක. ගොඩක් හොද අය ඉන්නවා. නමුත් ටික දෙනෙක් ඉන්නවා දෙයක් තේරුම් ගන්න අමාරු කට්ටිය. මොනා කරන්නද

    ඔව් ඉතින් තමන්ගෙ අනන්‍යතාවය තියාගෙන ඉස්සරහට යන එක හොඳයි කොහොමත්. ෆෙක් ද නැද්ද, ගැහැණු ද පිරිමි ද කියන එක වැදගත් නෑ සයිට් එකට වැඩක් වෙන විදියට ඉන්නවනම් හා මෙම්බර්ස්ල එක්ක හොඳින් ඉන්නවනම්. එහෙම හිටියොත් කාට වුණත් එළකිරි වෙබ් අඩවියෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න වගේ ම තමන් දන්න දේවල් කියාදීල සතුටක් ලබන්නත් පුළුවන්.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    angel_hansi කියන්නෙත් ෆේක් එකක්ද කොහෙද නැත්නම් ෆේක් එකව්න්ට් ගැන ඔච්චර කැක්කුමක් කුමටද?:P:rolleyes::rofl::nerd::yes:;):D:angry::no::no::frown:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    මේකේ ඉන්න එවුන් ගොඩක් gay.කෙල්ලෝ පෙන්නන්න බැහැ
    සහෝ,සහෝදරයා අය්යේ පය්යේ ගාගෙන න ,පොන්න ටෝක්ස්
    දීගෙන එකේ එකා පිට කහ ගෙන හිටපු එවුන්ට තියන තැන නැති වෙනවා කෙල්ලෙක්
    බැස්සහ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකයි හංසි යාලුවා.. ෆේක් වුනත් නැති වුනත් එයා එළකිරියෙ ඉන්න හැමෝටම වැදගත් වෙන ලිපි දානවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.. හැබැයි එයා ආගම් භේද අතිකරන්න ආවොත් නම් ප්‍රශ්නයක්.. අනිත් එක තමා අපිට කිසිම උවමනාවක් නැ එයා ෆේක් වුනත් රියල් වුනත්. මොකද අපිට ඒකෙන් කිසිම ඵලක් නැති නිසා. ඔය ෆේක් කිය කිය මැරෙන්න හදන්නෙ ගොඩක් අය පැණි පෙරන්න.. :P නැතුව ඉතින් මොකටද. ඕවා ගණන් ගන්න එපා හොද ලිපි වැටෙනකොට ඕවා ඇරිලා යයි. ඊයෙ ලොකු සීන් එකක් ගිහින් තියෙනවා මම දැක්කා සමනලී කියන නංගිට. ඒවා දැන් ඉවරයි. එයා ලිපි කිහිපයක් දාලා තියෙනවත් ඒවට ප්‍රතිචාර ලැබිලා තියෙනවත් මම දැක්කා..

    කොහොම වුනත් අලුතින් එන අයට අනිත් දවසෙ ඉදන් හොද පිළිගැනීමක් කරනවා නම් හොදයි.. එතකොට මේකෙ ඉන්න මෙම්බර්ස්ලා ගානත් වැඩිවෙනවා.. කෙල්ලෙකුට උනත් අවුලක් නැතුව එළකිරියට එන්න පුළුවන්.. මෙහෙම කුණුහරුප කියන්න ගියාම චාටර්නෙ..

    හැමෝටම ජය.. මම හිතනවා අදින් පස්සෙ ඔය වැඩේ නවතියි කියලා.. ෆේක් වුනත් නැතත් එයා ෆෝරම් එකේ රූල්ස් වලින් පිට යන්නෙ නැත්නම් කිසිම ප්‍රශ්නක් නැහැ..

    අපි මේකට අලුතින් කෙනෙක් ආපු ගමන් බනින එක වැරදියි නිකන් තේරුමක් නැතුව.. එයා වැරදි ලිපියක් හෝ ප්‍රතිචාරයක් එක් කලොත් කෙලින්ම GTට කියන්න එකයි තියෙන්නෙ.. ඊයෙ සමනලී කියන කෙනත් එකම එක පෝස්ට් එකයි දැම්මෙ.. මම අලුතින් ආවෙ කියලා.. ඒකෙ කිසිම වැරැද්දක් නෑ.. ඒත් හැමෝම බැනලා තිබුණා එයාට.. චාටර් ටැග්ස් දාලා තිබුණා.. එහෙම කරන එක පවු..

    අපේ කොල්ලෙක් සමනලීට වශී වෙලා මහ රෑ ත්‍රෙඩ් එකකුත් දාලා තිබුණා.. ඌ සිංදු කියනවා කවි කියනවා.. අද බුවා දැක්කෙත් නෑ.. සමනලී හොයාගෙන ගියාද දන්නෑ.. :lol::lol::lol::lol:

    එලස්.. හැමෝටම ජය හා සතුට..!

    • Like
    Reactions: Malinga

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකේ ඉන්න එවුන් ගොඩක් gay.කෙල්ලෝ පෙන්නන්න බැහැසහෝ,සහෝදරයා අය්යේ පය්යේ ගාගෙන න ,පොන්න ටෝක්ස් දීගෙන එකේ එකා පිට කහ ගෙන හිටපු එවුන්ට තියන තැන නැති වෙනවා කෙල්ලෙක්
    බැස්සහම​

    ඔයා එහෙම කතා කරන එක වැරදියි මචං.. සහෝදරයා කියන්නෙ මනුස්සකමට, නැතුව වෙන අරමුණක් හිතේ තියාගෙන නෙමෙයි.. Gay එවුනුත් ඉන්න පුළුවන්.. නමුත් හැමෝම ඒ ගොඩට ඇදලා දාලා කතා කරන්න එපා.. එහෙම නම් ඔයත් ඒ පිරිසට අයිති වෙනවා.. අපි හැමෝටම මනුස්ස කම කියලා දෙයක් තියෙනවා.. අපි සහෝදරයා, මචං නොකිය.. කැ*යා, පො**යා කියලා කතා කරන්නද.. :oo:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සිරාවටම මචං ලා.. මගේ.. යාලුවෙක්ටත් මේක උනා....අන්තිමට මාවත් බෑන් උනා.. ඒ කෙල්ලවත් බෑන් කලා...
     
    33000W

    Member
    මේකයි හංසි යාලුවා.. ෆේක් වුනත් නැති වුනත් එයා එළකිරියෙ ඉන්න හැමෝටම වැදගත් වෙන ලිපි දානවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.. හැබැයි එයා ආගම් භේද අතිකරන්න ආවොත් නම් ප්‍රශ්නයක්.. අනිත් එක තමා අපිට කිසිම උවමනාවක් නැ එයා ෆේක් වුනත් රියල් වුනත්. මොකද අපිට ඒකෙන් කිසිම ඵලක් නැති නිසා. ඔය ෆේක් කිය කිය මැරෙන්න හදන්නෙ ගොඩක් අය පැණි පෙරන්න.. :P නැතුව ඉතින් මොකටද. ඕවා ගණන් ගන්න එපා හොද ලිපි වැටෙනකොට ඕවා ඇරිලා යයි. ඊයෙ ලොකු සීන් එකක් ගිහින් තියෙනවා මම දැක්කා සමනලී කියන නංගිට. ඒවා දැන් ඉවරයි. එයා ලිපි කිහිපයක් දාලා තියෙනවත් ඒවට ප්‍රතිචාර ලැබිලා තියෙනවත් මම දැක්කා..

    කොහොම වුනත් අලුතින් එන අයට අනිත් දවසෙ ඉදන් හොද පිළිගැනීමක් කරනවා නම් හොදයි.. එතකොට මේකෙ ඉන්න මෙම්බර්ස්ලා ගානත් වැඩිවෙනවා.. කෙල්ලෙකුට උනත් අවුලක් නැතුව එළකිරියට එන්න පුළුවන්.. මෙහෙම කුණුහරුප කියන්න ගියාම චාටර්නෙ..

    හැමෝටම ජය.. මම හිතනවා අදින් පස්සෙ ඔය වැඩේ නවතියි කියලා.. ෆේක් වුනත් නැතත් එයා ෆෝරම් එකේ රූල්ස් වලින් පිට යන්නෙ නැත්නම් කිසිම ප්‍රශ්නක් නැහැ..

    අපි මේකට අලුතින් කෙනෙක් ආපු ගමන් බනින එක වැරදියි නිකන් තේරුමක් නැතුව.. එයා වැරදි ලිපියක් හෝ ප්‍රතිචාරයක් එක් කලොත් කෙලින්ම GTට කියන්න එකයි තියෙන්නෙ.. ඊයෙ සමනලී කියන කෙනත් එකම එක පෝස්ට් එකයි දැම්මෙ.. මම අලුතින් ආවෙ කියලා.. ඒකෙ කිසිම වැරැද්දක් නෑ.. ඒත් හැමෝම බැනලා තිබුණා එයාට.. චාටර් ටැග්ස් දාලා තිබුණා.. එහෙම කරන එක පවු..

    අපේ කොල්ලෙක් සමනලීට වශී වෙලා මහ රෑ ත්‍රෙඩ් එකකුත් දාලා තිබුණා.. ඌ සිංදු කියනවා කවි කියනවා.. අද බුවා දැක්කෙත් නෑ.. සමනලී හොයාගෙන ගියාද දන්නෑ..
    :lol::lol::lol::lol:

    එලස්.. හැමෝටම ජය හා සතුට..!

    මෙන්න කතාව:yes::yes:. ඉදල හිටලවත් ඔය වගේ අදහස් එන එක ලොකු දෙයක්:rofl::rofl:.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔයා එහෙම කතා කරන එක වැරදියි මචං.. සහෝදරයා කියන්නෙ මනුස්සකමට, නැතුව වෙන අරමුණක් හිතේ තියාගෙන නෙමෙයි.. Gay එවුනුත් ඉන්න පුළුවන්.. නමුත් හැමෝම ඒ ගොඩට ඇදලා දාලා කතා කරන්න එපා.. එහෙම නම් ඔයත් ඒ පිරිසට අයිති වෙනවා.. අපි හැමෝටම මනුස්ස කම කියලා දෙයක් තියෙනවා.. අපි සහෝදරයා, මචං නොකිය.. කැ*යා, පො**යා කියලා කතා කරන්නද.. :oo:
    [/LEFT]

    උබට නෙමේ බන් කිව්වේ,අර කෙල්ලෙක් ඇවිල්ල මම කෙල්ලෙක් කිව්වහම
    හරියට කෙල්ලෙක්ට මේකේ ලොග් වෙන්න බැහැ වගේ මැරෙන්න හදපු
    වේ..ගේ කොල්ලොන්ට කිව්වේ උන් හරියට දැගලුවේ සමලින්ගිකයෝ වගේ
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න කතාව:yes::yes:. ඉදල හිටලවත් ඔය වගේ අදහස් එන එක ලොකු දෙයක්:rofl::rofl:.
    :):) නෑ මචං ඕක තමා වෙන්න ඕන.. උඹටත් තේරෙනවා ඇතිනේ මම කියන එක..

    උබට නෙමේ බන් කිව්වේ,අර කෙල්ලෙක් ඇවිල්ල මම කෙල්ලෙක් කිව්වහම
    හරියට කෙල්ලෙක්ට මේකේ ලොග් වෙන්න බැහැ වගේ මැරෙන්න හදපු
    වේ..ගේ කොල්ලොන්ට කිව්වේ උන් හරියට දැගලුවේ සමලින්ගිකයෝ වගේ
    :lol::lol: අනිවා මචෝ ඒක හරි.. මට තේරුනේ නෑ උඹ කියපු එක.. මට සමාවෙයන්..:(:(
     
    33000W

    Member
    :):) නෑ මචං ඕක තමා වෙන්න ඕන.. උඹටත් තේරෙනවා ඇතිනේ මම කියන එක..
    සිරාවටම උබ කියන දේ හරි මචන්. එත් මුන් කුණුහරප ටැග් දාන එකයි ප්‍රසිද්දියේ කුණුහරප කියන එකයි නතර කරන්නෙ නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම උබ කියන දේ හරි මචන්. එත් මුන් කුණුහරප ටැග් දාන එකයි ප්‍රසිද්දියේ කුණුහරප කියන එකයි නතර කරන්නෙ නෑ
    :yes::yes::yes: ඒ වැඩේ අපිත් ඉදලා හිටලා කරනවනේ බං...... :D:D මම ටැග් නම් දාන්නෙ නෑ කාටවත්ම.... කියන්න දෙයක් තියෙවා නම් මූණටම කියලා දානවා..
    මම කිව්වෙ බං අලුතින් කෙනෙක් ආවාම පිලිගන්න විදිය ගැන.. ඒක නම් චාටර්......:yes::yes:
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    මොකෙද්ද එකෙක් මටත් කිවුව. මොකද මට තේ මම මිට ගොඩක් කලෙක එලකිරි සමජිකයෙක් උනෙ. එත් මට හරියට ෆොර්ම් එකක් දාගන්න විදියක් තෙරුනෙ නැ. තෙරුන දවසෙ මම එලකිරි එකට අයුබොවන් යලුවනෙ අදයි මම එලකිරි අවෙ කිවුවාම. කොහෙවත් නැති. හරියට නමක් ගමක්වත් නති උන් ෆක් ෆක් ගැවා බල්ලො උඩ බුරනවා වගෙ:yes: